✈✈ Aviation ✈✈

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ශ‍්‍රී ලංකාවේ සිට මදුරෙයි බලා අද (09) උදෑසන පියාසර කිරීමට නියමිතව තිබූ මිහින් ලංකා ගුවන් සේවයට අයත් ඵන්‍ 3001 යානය ගුවන්ගත කිරීම පැය 06කින් පමණ ප‍්‍රමාද වී තිබෙනවා.

    නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ අදාළ ගුවන් යානයේ මීයෙකු සිටින බවට එහි සිටි මගියෙකු ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇති බවයි.

    ඒ අනුව ගුවන් තොටුපල බලධාරීන් යානයේ අසුන් ගෙන සිටි සියලු මගීන් ඉන් ඉවත් කර තිබෙනවා.

    යානයේ සිිටි මීයා ඉන් ඉවත් කිරීම සඳහා පැය 06කට ආසන්න කාලයක් ගත වුණා. උදෑසන 7.30 ට මදුරෙයි පියාසර කිරීමට නියමිතව තිබූ යානය ශ‍්‍රී ලංකාවෙන් ගමන් ආරම්භ කළේ පස්වරු 1.12 ට පමණයි.

    අඩෝ මහ බලු මිනිස්සු..මීයෙක්ටවත් නිදහසේ ට්‍රැවල් කරන්න නෑ.. කවුද දන්නේ ..ඌ රිටන්-ට්‍රිප් එකට සෙට් වෙලා හිටිය එකෙක්ද කියලා..පව් බං..මීයව ටේක්-ඕෆ් එකෙන් පස්සේ දැක්ක නම් හොඳ සෙල්ලම් ටිකක් බලා ගන්න තිබුණා..
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113


    :cool::cool: Cessna 172 Open Skies Flight Training

    nice video TFS
    11.gif
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පඩ ශො කියයිද දන්නේ නැ, ඒත් මේ ත්‍රේඩ් එකේ අයට මට වඩා ප්ලේන් එක්ක ගනුදෙනු තියන නිසා මේ ත්‍රේඩ් එකේ අවුලක් නැ කියලා හිතුනා. මේ ෆොටො එක මම ගත්තේ මම අන්තිම පාර බැදලා ලන්කාවෙන් පැරිස් එන්න යනකොට ගත්ත ෆොටො එකක් ඩුබායි ඉදන් පැරිස් එනකොට. එමිරේට්ස් ෆ්ලයිට් එකක්, කම්ප්ලීට් වීඩියො එකකුත් තියනවා මම වෙලාවක් හමුනාම අප්ලොඩ් කරන්නම් යුටියුබ් එකට. හැමොටම සුබ අලුත් අවුරුද්දක්. වැඩි වැඩියෙන් ලැබේවා, ත්‍රේඩ් එක කරන අයට A380 වැඩි වැඩියෙන් එමර්ජන්සි ගොඩ බාත්වා ලන්කාවට..

    201510215161555.jpg

     
    • Like
    Reactions: kmc madushan