✈✈ Aviation ✈✈

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මත්තල airport එක දියුණු කරන්න තියෙන එකම ක්‍රමේ ඔතන රෙඩ් සිටි ලිමිට්ස් දාල foreigners only casino එකක් පටන් ගන්න එක විතරයි. වෙන මොන විදියකටවත් බැහැ ඕකට මිනිස්සු අද්දන්න. ghost airport හදනකොට ඕව කලින් හිතන්න තිබුන.

    (අපිට airport කිහිපයක් ඕනේ. හැබැයි ඔය extent එකට හදපු එක අපරාදයක්. ඕක කරන්න තිබුනේ stages දෙක තුනකට)

    උඹ කියන විදිහටම තමයි ඕක හදල තියෙන්නෙ.
    airport project එකේ original ප්ලෑන් එක උඹ කියල තියෙන විදිහටමයි!
    මම පුළුවන් උනොත් photo එකක් දාන්නම්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    උඹ කියන විදිහටම තමයි ඕක හදල තියෙන්නෙ.
    airport project එකේ original ප්ලෑන් එක උඹ කියල තියෙන විදිහටමයි!
    මම පුළුවන් උනොත් photo එකක් දාන්නම්
    කරනවා නම් වැඩ තියනවා බන්. කැසිනො එකක් එක්කො ලොකු ශොපින් මොල් එකක් දාලා, බ්‍රැන්ඩඩ් අයිටම්ස් දැම්මනම් ලුවි වුටොන් ප්‍රාඩා වගේ. Sඉන්ගපුරු, ඩුබායි වගේ ගන්න පුලුවන්,. ඊට අමතරව තීම් පාක් එකක් ගැහුවනම් වයිල්ඩ් ලයිෆ් සැන්චුවරි කියලා. සම්පූර්න ඔය පැත්තම ශ්‍රී ලාන්කික උන්ට තහනම් කරන්න ඔනා. රෙවෙනියු එක විතරක් ගන්න හැටියට කලා නම් මම හිතන්නේ නැ මිනිස්සු අකමැති වෙයි කියලා.. ආන්ඩුව සල්ලි දාන්න ඔනත් නැ. ඔනතරම් ඉන්වෙස්ට් උන් ඉන්නවා..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    eka nam atta..
    but ape gahili kaara desha paaluwo ekka owa bane
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    tFuoKFn.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කරනවා නම් වැඩ තියනවා බන්. කැසිනො එකක් එක්කො ලොකු ශොපින් මොල් එකක් දාලා, බ්‍රැන්ඩඩ් අයිටම්ස් දැම්මනම් ලුවි වුටොන් ප්‍රාඩා වගේ. Sඉන්ගපුරු, ඩුබායි වගේ ගන්න පුලුවන්,. ඊට අමතරව තීම් පාක් එකක් ගැහුවනම් වයිල්ඩ් ලයිෆ් සැන්චුවරි කියලා. සම්පූර්න ඔය පැත්තම ශ්‍රී ලාන්කික උන්ට තහනම් කරන්න ඔනා. රෙවෙනියු එක විතරක් ගන්න හැටියට කලා නම් මම හිතන්නේ නැ මිනිස්සු අකමැති වෙයි කියලා.. ආන්ඩුව සල්ලි දාන්න ඔනත් නැ. ඔනතරම් ඉන්වෙස්ට් උන් ඉන්නවා..

    මත්තල original plan එකේ තියෙනව golf course, shopping mall, casino, spa, ඔය ඔක්කොම.. immigration checkpoint එක තියෙන්නෙ airport එකෙන් එලියෙ. පිටරටින් එන එකාට ප්ලේන් එකෙන් බැහැල රට ඇතුලට එන්නෙ නැතුව කරන්න තියෙන ඔක්කොම ටික කරල එතනින් එලියට යන විදිහට තමයි plan එක තියෙන්නෙ. දැන් ඒ ඔක්කොම නැවතිලා. ඒකෙ ෆොටෝ එකක් මම හොයල දාන්නම්
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ගුවන් අනතුරකින් පසු ...
    ගුවන් යානයක් අනතුරට පත් වීමේ සම්භාවිතාවය ඉතා අඩු අගයක පවතින අතර ගුවන් යානය අනතුරකට පත් උවහොත් මගීන් අනතුරින් බේරීමේ සම්භාවිතාවියද තරමක අඩු අගයක පවතී.
    ගුවන් අනතුරකින් පසු ක්‍රියාත්මක විය යුතු විශේෂිත ක්‍රියාපටිපාටියක් පවතින අතර එම ක්‍රියාපටිපාටියට අනුකුල වීමෙන් ඉතා ඉක්මනින් හා ආරක්ෂාකාරීව මගීන් ගුවන් යානයෙන් ඉවත් කල හැක. නමුත් ඔබ ගුවන් යානයේ අසුන්ගෙන සිටින ස්ථානය අනුව ගුවන් යානයෙන් පිටවීමට ගත වන කාලය වෙනස් වෙයි. ගුවන් යානයේ දොරටු හා හදිසි පිටවීමේ දොරටු අසල ඔබ අසුන්ගෙන සිටින්නේ නම් ඉතා ඉක්මනින් ගුවන් යානයෙන් පිටවීමේ හැකියාව පවතී.
    නවීන ගුවන් යානයක් අනතුරකට පත් උවහොත් තත්පර 90 ක් ඇතුලත සියලුම මගින් ගුවන් යානයෙන් ඉවත් කල යුතු අතර ගුවන් යානයේ දොරවල් වල හා ගුවන් යානා බදේ සවිකර ඇති slide rafts හා slides මෙසේ මගීන් ඉවත් කිරීමට යොදා ගනී. හදිසි ගොඩ බෑමකින් (emergency/crash landing) පසු ගුවන් යානයේ ප්‍රධාන දොරවල් ගුවන් සේවිකාවන් විසින් විවෘත කරන අතර හදිසි පිටවීමේ දොරටු(emergency doors) එම දොරටු අසල අසුන්ගෙන සිටින මගියා විසින් විවෘත කල යුතුය.
    14590447_1634587513512467_7130161448938815588_n.jpg

    14516403_1634587333512485_1422173741668433716_n.jpg

    ගුවන් යානයෙන් පිට වීමට ප්‍රථම තම තමන්ගේ ජීවිතාරක්ෂක කබා පැලදීය යුතු අතර ඉතාමත් වැදගත් කාරණය වන්නේ ගුවන් යානයෙන් පිටතට පැමිණෙන තෙක් මෙම ජීවිතාරක්ෂක කබාවලට වාතය පිරවීම නොකළ යුතුය. එසේ කළහොත් හදිසියේම ගුවන් යානය කිදා බැසීමකට ලක් උවහොත් ඔබට ගුවන් යානයෙන් පිටතට පැමිණීමට නොහැකි වනු ඇත. යම් ගුවන් යානා වල හදිසි පිටවීමේ දොරටු මගින් ගුවන් යානයේ තටු මතට ගමන් කල හැකි අතර ගුවන යානය ජල පෘෂ්ටය මත පාවෙමින් පවතී නම් මුදවා ගැනීමේ කණ්ඩායම් පැමිණෙන තෙක් තටුව මත උවද සිටිය හැක.

    14581567_1634587323512486_1657090773907623200_n.jpg

    මෙලෙස හදිසි ගොඩ බෑමකින් පසු ගුවන් යානයේ දොරවල් විවෘත කරන විට ඒ සමගම escape slides ද ක්‍රියාත්මක වී මගින් හට ගුවන් යානයෙන් පිට වීමට අවශ්‍ය ඉඩ හසර ලබා දෙයි. ගුවන් යානය ගොඩ බස්සවා ඇත්තේ ජලය මතට නම් මෙම slide rafts බෝට්ටුවක් ලෙස බාවිතා කල හැකි අතර ගුවන් යානයේ සියලුම මගීන් වෙනුවෙන් slide rafts කිහිපයක් සෑම ගුවන් යානයකම දොරේ පහල කොටසේ සවි කර ඇත. දින කිහියක් වුවද මෙය තුල සිටිය හැකි අතර ඒ සදහා අවශ්‍ය සියලුම දේවල් ඇතුලත් වන බෑගයක්ද(survival kit) ඇත. මෙම බෑගය තුල ශක්තිජනක ටොෆි, පානීය ජලය, ජලය පිරිසිදු කරනයක් ,ඖෂධ, පිහියක්, slide raft මත සවි කල හැකි කූඩාරමක්, මුදවා ගැනීමේ කණ්ඩායම් වලට සංඥා ලබා දීමට යොදා ගන්නා දර්පණයක් ,විදුලි බුබුලු, විලක්කු කිහිපයක්(flares) හා සියලු ආගම් ඇතුලත් වන ලෙස සකස් කරන ලද කුඩා පොතක් මෙම survival kit තුල අඩංගු වෙයි. මෙලෙස මුදවා ගැනීමේ කණ්ඩායමක් පැමිණෙන තුරු දින කිහිපයක් උවද slide raft මත සිටිය හැක.
    මෙම සියලු කටයුතු නිසි ආකාරව කිරීමේ වගකීම ගුවන් සේවිකාවන් හට හා ගුවන් නියමුවන් හට පැවරී ඇති අතර මෙවැනි හදිසි අවස්ථා සදහා ඔවුන් නිසි පුහුණුවක් ලබා ඇත. මෙවැනි හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව මගීන් හට අවබෝදයක් ලබා දෙන අතර මගීන්ගේ සහයෝගය මෙවැනි අවස්ථාවකදී ගුවන් සේවිකාවන් හට නොමසුරුව ලැබිය යුතුය. ඒම නිසා ගුවන් මගීන් ලෙස මෙම ක්‍රියාවලිය ගැන යම් අවබෝදයක් ලබා ගෙන සිටීම ඉතාමත් වැදගත්ය.

    14601127_1634587600179125_4736677951623623869_n.jpg

    හදිසි පිටවීමේ දොරටුවක්(emergency door)
    14470614_1634587400179145_5143492953094603278_n.jpg

    14642425_1634587433512475_4518331467644457891_n.jpg

    Suvival Kit

    දැනුමට යමක් ගත්තානම් සලකලා යන්න..
    උපුටාගැනිඉමකි..

    ප්ලේන්ස් මැගසින්

    https://www.facebook.com/planesmagaz...34587266845825

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ප.ලි: සැම මගී ගුවන්යානයකම Slide Rafts සහ Survival Kits අනිවාර්ය වන අතර නියමිත අයුරින් නඩත්තු කර තිබිය යුතුය. නැතහොත් ගුවන් යානය ගුවන් ගත කිරීමට නොදී නවතා තැබීමට සහ ඊට විරුද්දව පියවර ගැනීමට සිවිල් ගුවන් සේවා අදිකරියට අවසර ඇත.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    good post machan
    :):):):)