මත්තල airport එක දියුණු කරන්න තියෙන එකම ක්රමේ ඔතන රෙඩ් සිටි ලිමිට්ස් දාල foreigners only casino එකක් පටන් ගන්න එක විතරයි. වෙන මොන විදියකටවත් බැහැ ඕකට මිනිස්සු අද්දන්න. ghost airport හදනකොට ඕව කලින් හිතන්න තිබුන.
(අපිට airport කිහිපයක් ඕනේ. හැබැයි ඔය extent එකට හදපු එක අපරාදයක්. ඕක කරන්න තිබුනේ stages දෙක තුනකට)
උඹ කියන විදිහටම තමයි ඕක හදල තියෙන්නෙ.
airport project එකේ original ප්ලෑන් එක උඹ කියල තියෙන විදිහටමයි!
මම පුළුවන් උනොත් photo එකක් දාන්නම්








