✈✈ Aviation ✈✈

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow ban kiyala wadak ne tiyana okoma dewal value karala valuation reports
    damma salli th bara gaanak penuwa.giya sare th thadi letter ekak deela
    reject kare :frown:
    එඋන් බලන්නේ නොදී ඉන්නමයි බන්. හැබැයි මාව තාම අරයිවල් එකේදි නම් ඉන්ටවීව් කලේ නැ. මගේ මල්ලි කෙනෙක්ව නම් එහෙමත් ඉන්ටවීව් කරලා තිබ්බ එයාර්පොට් එකේදි.. ඌ අතේ සල්ලි තිබිලා නැ පස්සේ ඔන්ලයින් බැන්ක් බැලන්ස් එක පෙන්නන්න කියලා ලොග් වෙන්න කම්පියුටරයක් දීලා. ඌ ඒක පෙන්නුවට පස්සේ යන්න කියලා.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657

    ade ehamath balanawada ban :baffled: hoda welawata uba oka kiwwe
    mama eka danan hitiye naa credit card eka genichama athi da ?
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    20293061_743727359148259_1629241690148866397_n.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ade ehamath balanawada ban :baffled: hoda welawata uba oka kiwwe
    mama eka danan hitiye naa credit card eka genichama athi da ?
    ඩොලර් 500ක්වත් අරන් පලයන්. අරූටනම් වෙලා තිබ්බේ ඌ කැමජාති ඔතාගෙන ගිහින් ඩික්ලෙයාර් කරන්නේ නැතුව ග්‍රීන් ලයින් එකෙන් යන්න හදලා කස්ටම් එකේ උන්ටමාට්ටු වෙලා, කස්ටම් උන් ඉමිග්‍රේශන් දාලා. අපේ උන්ත් දන්නවනේ ගමනක් යන්න ගියාම, ලන්කාවේ ඔක්කොම කැම බැග් එකේ. පොලොස් ඇබුලකුත් තිබිලා. ඔසී උන් දන්න පොලොස්. ඔවා එහෙම අරන් යන්න එපා. හෙන වාතයක්. කැම නම් කොටින්ම ගෙනියන්න එපා වැඩක් නැ මාට්ටු උනොත් පෙනෙල්ටිත් ගෙවලා එන්න වෙන්නේ.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඩොලර් 500ක්වත් අරන් පලයන්. අරූටනම් වෙලා තිබ්බේ ඌ කැමජාති ඔතාගෙන ගිහින් ඩික්ලෙයාර් කරන්නේ නැතුව ග්‍රීන් ලයින් එකෙන් යන්න හදලා කස්ටම් එකේ උන්ටමාට්ටු වෙලා, කස්ටම් උන් ඉමිග්‍රේශන් දාලා. අපේ උන්ත් දන්නවනේ ගමනක් යන්න ගියාම, ලන්කාවේ ඔක්කොම කැම බැග් එකේ. පොලොස් ඇබුලකුත් තිබිලා. ඔසී උන් දන්න පොලොස්. ඔවා එහෙම අරන් යන්න එපා. හෙන වාතයක්. කැම නම් කොටින්ම ගෙනියන්න එපා වැඩක් නැ මාට්ටු උනොත් පෙනෙල්ටිත් ගෙවලා එන්න වෙන්නේ.

    ahh miniha wede chora karagena neda :baffled: kema nam geniyanne ne ban wediya ginichath hodata seal karala geniyanne kade products wage
    labels ehama gahala tikak pro widiyata penna :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ahh miniha wede chora karagena neda :baffled: kema nam geniyanne ne ban wediya ginichath hodata seal karala geniyanne kade products wage
    labels ehama gahala tikak pro widiyata penna :rofl:
    කස්ටම් කතන්දර නම් එපා වෙනවා බන්. සින්ගා උබට ගියාම සෙට් වෙයි. සෙට් එකක් ඉන්නවා ලන්කාවට ෆ්ලයිට් යනටයිම් එක සෙට් උනාම චෙකින් කවුන්ටරේට කිට්ටු වෙලා "මල්ලි බඩු ටිකක් තියනවා දාමුද" 8000ක් දෙන්නම්. නිකන් යන එකනේ මල්ලි දාමු" කියයි. අහු වෙන්න නම් එපා පුතො. දස කැරියො බන්.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කස්ටම් කතන්දර නම් එපා වෙනවා බන්. සින්ගා උබට ගියාම සෙට් වෙයි. සෙට් එකක් ඉන්නවා ලන්කාවට ෆ්ලයිට් යනටයිම් එක සෙට් උනාම චෙකින් කවුන්ටරේට කිට්ටු වෙලා "මල්ලි බඩු ටිකක් තියනවා දාමුද" 8000ක් දෙන්නම්. නිකන් යන එකනේ මල්ලි දාමු" කියයි. අහු වෙන්න නම් එපා පුතො. දස කැරියො බන්.

    amoo ow kudu tikak ehama dunnoth anathai ne :baffled:
    nikan idan parippu kanna wenne :oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    amoo ow kudu tikak ehama dunnoth anathai ne :baffled:
    nikan idan parippu kanna wenne :oo:
    ඔව් බන් ආයේ අහු උනොත් අරූ දුන්න මූ දුන්න නැ. මම නම් ෆ්ලයිට් එකේදිවත් කැරි ඔන් බැග් එකක්වත් චෙකින් එකක්වත් සයිඩ් පොකට් එකක්වත් ඔපන් තියන්නේ නැ. කියන්න බැනේ බන් අපි අහක බලන කන් ඉදලා ඔබලා දැම්මොත් මගේ නෙමෙයි කියන්නයැ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,811
    21,055
    113
    China Southern from 26SEP17 is adjusting service to South Asia, as the airline launches new service to Sri Lanka. From 26SEP17, existing 2 weekly Guangzhou – Male service will become Guangzhou – Colombo – Male routing, on board Airbus A330-300 aircraft. The Skyteam member will operate this new routing 3 times a week.

    CZ3059 CAN1545 – 1835CMB1945 – 2030MLE 333 247
    CZ3060 MLE2155 – 2355CMB0105+1 – 0900+1CAN 333 247
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ela ela poddak balala kiyannako :yes:

    මට එක පාරක් නියම ටිකට් එකක් සෙට් උනා. කලම්බො ඩුබයි- ඩුබයි සිඩ්නි. එමිරේට්ස් එකෙන් කැශ්+මයිල්ස් දෙන්න පුලුවන් කරපු දවසේ. එදා නම් කරදරයක් නැතිව ගියා එක ගලෙන් කුරුල්ලො ඔක්කොම බාගෙන.

    Mama nikan check kala
    CMB-MEL-SYD
    Srilankan - Qantas connections tiyanawa
    oneway 70ta wage
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සින්ගා වලට වඩා ලාබද බන්. මටත් තියෙන්නේ උබ අහපු ප්‍රස්නම තමා.

    return gaana ekka ona balanna loku laabayak ne wage neda machan
    mokada domestic ekatath ekkane gaana hadanawa atthe.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    return keeyak wage wei da machan ? ethakota MEL walin baggage claim
    karanna onada Srilankan ekan ma baggage tika Qantas ekata danawada ?

    transit machan
    MEL wala Ground handling walin baggage handle karanawa athi.. tama mewa finalize na.
    return ekak 1.25 wage wei danata
    owa change wei.. and offers enawa :D
    update una gaman mama kiyannam umbala dennatama
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Airbus has decided to reduce the production of A380 Superjumbo, which is selling at very low rate. This happened due to cancellation of orders. The prevailing orders too seem to be not firm.
    The company has determined to stick to reduced rate of production of A380 as 15 aircrafts in 2017, 12 in 2018 and 8 in 2019. Unless a very big firm order emerges this rate of production would prevail.

    :eek::eek::eek::eek::eek:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :lol::lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Airbus has decided to reduce the production of A380 Superjumbo, which is selling at very low rate. This happened due to cancellation of orders. The prevailing orders too seem to be not firm.
    The company has determined to stick to reduced rate of production of A380 as 15 aircrafts in 2017, 12 in 2018 and 8 in 2019. Unless a very big firm order emerges this rate of production would prevail.

    :eek::eek::eek::eek::eek:

    The ugly assfucking crapstastic piece of shit plane should die. Go fucking die you bitch plane. go to helll:angry::angry::angry::angry: