✈✈ Aviation ✈✈

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Machan mata schengen D visa thiyanawa.
    Habai "Valid for" kiyana field eka mark karala thiyenne "Estii" (Estonia) kiyala.
    Ethakota man mulinma enter wenna one (not transit) Estonia walatada? Naththan mata schengen one rataka immigration ekakin gihin flight ekakata check in wenda puluwanda? :confused:

    out of topic prashanyak machan. estonia wala hoda uni thiyada machan? uba mokak da karanne? medicine da?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    AUSTRIA, BELGIUM, CZECH REPUBLIC, DENMARK, ESTONIA, FINLAND, FRANCE, GERMANY, GREECE, HUNGARY, ICELAND, ITALY, LATVIA, LITHUANIA, LUXEMBOURG, MALTA, NETHERLANDS, NORWAY, POLAND, PORTUGAL, SLOVAKIA, SLOVENIA, SPAIN, SWEDEN, SWITZERLAND.
    ඔය ඔනා රටක උබට D විසා එකෙන් එන්ටර් වෙන්න පුලුවන් 90 ඩේස් වලට. උබේ මේන් ඩෙස්ටිනේශන් එක තියෙන්නේ එස්ටොනියා නිස අනිවාර්යෙන් උබ එස්ටොනියා තමා එන්ටර් වෙන්න ඔන පලවෙනියට ඔක ස්පෙසිෆීඩ් කරලා තියන නිසා. හැබැයි ලැන්ඩ් එයාර් ට්‍රාන්සිට් අවුලක් නැ. ට්‍රාන්සිට් වෙන්න පුලුවන් ඔනා ඔය රටකින්. රට ඇතුලට ඇතුලු වෙන්න පුලුවන් එස්ටි වලින්, ඊට පස්සේ උබට පුලුවන් ශෙන්ගන් ඇග්‍රිමන්ට් එක තියන රටවල යන්න. හැබැයි මෙහෙම කේස් එකක් තියනවා, උබ 14 ඩේස් වලට වඩා ඉන්නවනම්, උබ මේන් කන්ට්‍රි එකේ පොලිසියේ රෙජිස්ටර් වෙන්න ඔනා ඉන්න තැන දාලා. ගොඩ ව‍්රලාවට් ඔක හොටේල් වලින් කරලා දෙනවා. ඒ සීන් එක නැතුව රටවල් අතර මාරු වෙන්න ගියොත් සමහර වෙලාවට කේස් එනව බොඩර් ක්‍රොසින් වලදි. කේස් කියන්නේ උබව ඉන්ටවීව් ඉන්ටරගේට් කරන්න ඉඩ තියනවා යාම් ඊම්, සල්ලි වගේ අහලා. එහෙම නැතුව යුරො එක්ස්ප්‍රස් වගේ රේල් එකක යනවනම් කිසිම ගැටලුවක් නැ. ලැන්ඩ් ට්‍රාන්ස්පොට් ටිකට් එක තියේ නම්. ඔක ඉස්සෙල්ලා උබ ප්ලැන් කලහන්. ඩ්දැන් උබ අද එන්ටර් වෙල ටැලීන්, හෙට් උබ ස්ටොඛොල්ම්ස් වලින් රිටර්න් ටිකට් දාලා තිබ්බොත් ලන්කාවට උබට කේස්. මොකද ටයිම් පිරියඩ් එක සැටිස් නැනේ. ඒ නිස උබ එහා කොනට ගිහින් පැරිස් රිටර්න් දාන්න එපා. ශෙන්ගන් එක්සිට් කන්ට්‍රි එකට.

    පැහැදිලි නැති තැනක් තියේ නම් අහපන්. කියලා දෙන්නම්. මතක ඇතුව ට්‍රැවල් ඉන්ශුවරන්ස් එකක් දාගෙන යමන් 90 ඩේස් වලට. ලොකු ගානක් යන එකක් නැ 5000ක් විතර යයි මගෙ හිතේ. ඒක කරගෙන යමන්. ඒක අනිවාර්යෙන් අහනවා එන්ටර් වෙද්දි. මොකද ඔහේ මෙඩිකල් කියන්නේ ආයේ මුකුත් නැ ඇට හැලෙන ප්‍රයිස්. කැම බීම අරන් යන්න එපා යුරො ප්‍රඩක්ට් නොවෙන එවා බොඩර් ක්‍රොසින් වලදි. හැමතිස්සෙම රිසිප්ට් තියාගනින්. ATM සල්ලි ගත්ත එව්වා එහෙම. මතක ඇතුව හැම රටේදිම ඊලගට ඉන්න රට ගැන හොටේල් එක ගැන විස්තර කලින් මතක තියාගනින්. විශේශයෙන් හොටේල් නම් එවලනම්බර්ස්.
     
    Last edited:

    එස්ටි බාශාව ටිකක් අමාරුයි. රශියන් හුරුවක් තියෙන්නේ. යුනි නම් ගොඩක් තියෙනවා. ලැට්වියා ලිතුවේනියා රැන්ක් වල යන එවා තියෙනව. සබ්ජෙක්ට් නම් ලොකු දන්නේ නැ.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    එස්ටි බාශාව ටිකක් අමාරුයි. රශියන් හුරුවක් තියෙන්නේ. යුනි නම් ගොඩක් තියෙනවා. ලැට්වියා ලිතුවේනියා රැන්ක් වල යන එවා තියෙනව. සබ්ජෙක්ට් නම් ලොකු දන්නේ නැ.

    ahalama nathi ratak meka nam. mama hithuwa english katha karanne kiyala. elaz:cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ahalama nathi ratak meka nam. mama hithuwa english katha karanne kiyala. elaz:cool:
    අප්පට මේක මාර් ලස්සන රටක්. මිනිස්සු ටිකක් උස මහත පොරවල්. රශියන් වගේ බය හිතෙන ලුක් උන් හිටියට හරි හොදයි.. සාමකාමි රටක්. පාර ලස්සන බිල්ඩින් ලැන්ඩ්ස්කේප් තියෙනවා. මූ මාර් ලකි මේහේ යන්න සෙට් උන එක. මමත් එක පාරයි ගිහින් තියෙන්නේ. ලන්කාවේ තානාපති කෙනෙක් නැ. කන්සියුලර් එකෙක් ඉන්නේ දෙමල. හැන් නම් ඌත් නැද්ද මන්දා.. මම ගිය රටවලින් ලස්සනම රට.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    out of topic prashanyak machan. estonia wala hoda uni thiyada machan? uba mokak da karanne? medicine da?

    Man uni 2 kin igena gannawa. Joint program ekak. Uni 2ke QS world ranking 314 & 6xx. Baltic wala hondama uni eka thiyenne me rate.
    Man IT walata yanne. MSc.

    Ade return tickets na bn. One way. Studies walata yanne.
    Insurance, Accommodation okkoma hari.
    Anika man temporary residence permit apply kala Delhi embassy eken.

    Dan mata thiyena prasne meheta yana eka. :lol:
    Tickets patta ganane. :(
    Uba kiyana widiyata mata mulinma Sweden or Finland gihin meheta yanda ba neh?
    Monawa korannada. Turkishwath fly karanawa.
    එස්ටි බාශාව ටිකක් අමාරුයි. රශියන් හුරුවක් තියෙන්නේ. යුනි නම් ගොඩක් තියෙනවා. ලැට්වියා ලිතුවේනියා රැන්ක් වල යන එවා තියෙනව. සබ්ජෙක්ට් නම් ලොකු දන්නේ නැ.
    Baltic wala hondama uni eka thiyenne Estonia bn. World rank eka 314 mathaka widiyata.
    ahalama nathi ratak meka nam. mama hithuwa english katha karanne kiyala. elaz:cool:

    Estonian language katha karanne.

    අප්පට මේක මාර් ලස්සන රටක්. මිනිස්සු ටිකක් උස මහත පොරවල්. රශියන් වගේ බය හිතෙන ලුක් උන් හිටියට හරි හොදයි.. සාමකාමි රටක්. පාර ලස්සන බිල්ඩින් ලැන්ඩ්ස්කේප් තියෙනවා. මූ මාර් ලකි මේහේ යන්න සෙට් උන එක. මමත් එක පාරයි ගිහින් තියෙන්නේ. ලන්කාවේ තානාපති කෙනෙක් නැ. කන්සියුලර් එකෙක් ඉන්නේ දෙමල. හැන් නම් ඌත් නැද්ද මන්දා.. මම ගිය රටවලින් ලස්සනම රට.

    Lankawe mokuth na bn. Man India gihin visa gaththe. India wala 18 days wage hitiya.
    Lassanai nam thamai. :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Man uni 2 kin igena gannawa. Joint program ekak. Uni 2ke QS world ranking 314 & 6xx. Baltic wala hondama uni eka thiyenne me rate.
    Man IT walata yanne. MSc.

    Ade return tickets na bn. One way. Studies walata yanne.
    Insurance, Accommodation okkoma hari.
    Anika man temporary residence permit apply kala Delhi embassy eken.

    Dan mata thiyena prasne meheta yana eka. :lol:
    Tickets patta ganane. :(
    Uba kiyana widiyata mata mulinma Sweden or Finland gihin meheta yanda ba neh?
    Monawa korannada. Turkishwath fly karanawa.

    Baltic wala hondama uni eka thiyenne Estonia bn. World rank eka 314 mathaka widiyata.

    Estonian language katha karanne.

    Lankawe mokuth na bn. Man India gihin visa gaththe. India wala 18 days wage hitiya.
    Lassanai nam thamai. :yes:
    නැ නැ. උබට ට්‍රාන්සිට් ගන්න අවුලක් නැ. උබට D විසා එක පර්මනන්ට් රෙසිඩන්ට් එකක්නේ. ඒක ගැටලුවක් නැ. අර පොලිස් කේස් එක මම උබට කිව්වේ. අන්න ඒ සීන් එක උබ කරන්න ඔන එස්ටොනියා වලදි. තෙරුනාද? උබට් D විසා එක එස්ටොනියා ඇප්ලයි කරලා මේන් ඩෙස්ටිනේශන් එක එස්ටොනියා දාලා, ආයේ බැ නොවේවල රෙජිස්ටර් වෙන්න. එහෙට විසිට් කලහැකි එස්ටොනියා ගිහින්. තෙරුනාද? උබට ඔය ඔනා කන්ට්‍රි එකක් හරහා ට්‍රන්සිට් වෙන්න පුලුවන් එස්ටොනිය වලට කේස් එකක් නැතුව ටිකට් එකේ එන්ඩ් ඩෙස්ටිනේශන් එක එස්ටොනියා කියලා තියනවනේ. ටැලීන් ගිහින් තමා උබට අනික් රටකට යනවනම් යන්න වෙන්නේ ට්‍රාන්සිට් හැර. දැන් උබේ ස්ටඩීස් නම් පර්පස් එක උබට ඉමිග්‍රේශන් කේස් එකකුත් නැනේ වීසා එකට. ඒ නිසා රිටර්න් ඔනත් නැ. හැබැයි ඉන්න ප්ලේස් එකක් අහයි. එතනදි රෙජිස්ටර් වෙයන් එස්ටොනියා ඇතුලේ පොලිසියක.
     
    Ela. Theruna.
    University dorm eke inna hinda case ekak na.
    Ow gihin polisiye register wenda one within 2 weeks da koheda.
    Wena mokuth case nam na. Tickets wala prices thamai. :lol:
    Tahikena gannne tickets. :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ela. Theruna.
    University dorm eke inna hinda case ekak na.
    Ow gihin polisiye register wenda one within 2 weeks da koheda.
    Wena mokuth case nam na. Tickets wala prices thamai. :lol:
    Tahikena gannne tickets. :dull:
    ඔව් බන්. මට අද යන්න බැරි උනා. බලන්නම්කො උබට උපරිම ප්‍රයිස් එකක් සෙට් කරලා දෙන්න. උබ ෆස්ට් ටයිම් යන හින්දා කේස් නැත්තම් රේල් ටිකට් එකක් සෙට් කරන්න තිබ්බ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව් බන්. මට අද යන්න බැරි උනා. බලන්නම්කො උබට උපරිම ප්‍රයිස් එකක් සෙට් කරලා දෙන්න. උබ ෆස්ට් ටයිම් යන හින්දා කේස් නැත්තම් රේල් ටිකට් එකක් සෙට් කරන්න තිබ්බ.
    Estonia walata rail links na Europe walin. Russia walin witharai thiyenne.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Estonia walata rail links na Europe walin. Russia walin witharai thiyenne.
    බගයක් සෙට් කරන්න තිබ්බා. ඉතුරු ටික රීජනල් එකක යන්න.. ටැලීන් එයාර්පොට් එක ලන්කාවේ වගේ තම එච්චර බිසි නැ. උබට ශුවර්ම විදිය තම හෙල්සින්කි ඉදන් ටැලීන් දාන එක ෆෙරි එකක. ෆස්ට් ටයිම් ඔක ටිකක් කචල්. එනකොට නම් උබට් සෙට් කරගත්තැකි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබට බජට් ඈයාර්ලයින් අවුලක් නැත්තම් එයාර් ඒශියා සින්ගා දාලා සින්ගා ඉදන් ටැලීන් දාන්න පුලුවන් 90කට විතර. එයාරේශියා රේට් එක තමා ශුවර් නැත්තේ..

    තායි/SAS එක උබ බැලුවද? 117ක් එක.
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උබට බජට් ඈයාර්ලයින් අවුලක් නැත්තම් එයාර් ඒශියා සින්ගා දාලා සින්ගා ඉදන් ටැලීන් දාන්න පුලුවන් 90කට විතර. එයාරේශියා රේට් එක තමා ශුවර් නැත්තේ..

    තායි/SAS එක උබ බැලුවද? 117ක් එක.

    Dates? Mage visa thiyenne 25n passe. Man balannam thawa tikak.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බගයක් සෙට් කරන්න තිබ්බා. ඉතුරු ටික රීජනල් එකක යන්න.. ටැලීන් එයාර්පොට් එක ලන්කාවේ වගේ තම එච්චර බිසි නැ. උබට ශුවර්ම විදිය තම හෙල්සින්කි ඉදන් ටැලීන් දාන එක ෆෙරි එකක. ෆස්ට් ටයිම් ඔක ටිකක් කචල්. එනකොට නම් උබට් සෙට් කරගත්තැකි.
    Ehema pulueanda bn? Ethakoto Finland immigration eken mulinma yanna wenawane. Eka awlak nadda?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Dates? Mage visa thiyenne 25n passe. Man balannam thawa tikak.
    28 තියෙනවා. මම හිතන්නේ දිගටම ඇති. 28 තියෙනවා කලම්බො බැන්කොක් හරහා ස්ටොක් හොම්ස් ටැලින්. තායි එකයි SAS එකයි.
    117ක් වගේ වෙයි. ඔයිට අඩුවට ගත්තැකි ඉතින් හෙල්සින්කි හරහා ෆෙරි තමා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ehema pulueanda bn? Ethakoto Finland immigration eken mulinma yanna wenawane. Eka awlak nadda?
    ඒක තම කේස් එක, ලැන්ඩ් සී ට්‍රාන්සිට් පලවෙනි පරට පුලුවන්ද කියන එක. එනකොට නම් උබට එහෙමාවැකි.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එයාර් සයිඩ් නම් ශුවර් උබට විසා ඔන නැ. බලපන් තායි එක 117කට ලාබයි. අවුල් වගේ නම් අරහෙන් යමන්.
    Thawa tikak balanawa bn. KLM or Turkish eke adu ekak set wenawada kiyala.
    1st time hinda lesi widiyakata yanawa.