✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න අපි පොරොන්දු උනා වගේ ආයේ අපේ උපුල් මාමාගේ පුස්ථකාල නූල පන ගහලා ගන්නවා. සතියේ දවස් වල දවසට එක පොත ගානේ අපිඩේට් කරන්න තමයි බලා පොරොත්තුව. ඔයාලට ඔන කරන පොත් තියෙනවානම් ඉල්ලීම් කරන්න පුලුවන්. කලින් වගේ මේකේ උදව් කරන්න ඔන තරම් කට්ටිය ඉන්නවා. පොතක් ඉල්ලපු ගමන් පුදුම තරම් ඉක්මනට කට්ටිය උදව් කරලා හොයලා දුන්නේ. අලුතෙන් නූලක් දානවාට වඩා මේක ඉස්සරහට අරන් ගියොත් මේකේ තියෙන පරණ පොත් ටිකත් කට්ටියට වැදගත් වෙයි.:yes:

    xvLpxBb.jpg

    මොනර පිළ
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔන්න අපි පොරොන්දු උනා වගේ ආයේ අපේ උපුල් මාමාගේ පුස්ථකාල නූල පන ගහලා ගන්නවා. සතියේ දවස් වල දවසට එක පොත ගානේ අපිඩේට් කරන්න තමයි බලා පොරොත්තුව. ඔයාලට ඔන කරන පොත් තියෙනවානම් ඉල්ලීම් කරන්න පුලුවන්. කලින් වගේ මේකේ උදව් කරන්න ඔන තරම් කට්ටිය ඉන්නවා. පොතක් ඉල්ලපු ගමන් පුදුම තරම් ඉක්මනට කට්ටිය උදව් කරලා හොයලා දුන්නේ. අලුතෙන් නූලක් දානවාට වඩා මේක ඉස්සරහට අරන් ගියොත් මේකේ තියෙන පරණ පොත් ටිකත් කට්ටියට වැදගත් වෙයි.:yes:

    .....
    [*]මගේ සරසවි - මක්සිම් ගෝර්කි (අනුවාදය - දැදිගම වී. රුද්රිගු)
    .....

    පුළුවන් නම් මේ පොත හොයලා දෙන්න කට්ටියට කියවන්න...
    මිනිස්සු මේ කරගෙන තියෙන්නේ මොනවාද, වර්තමානයේ මිනිසාට අත්වෙලා තියන භයානක තත්ත්වයන් වලට පවා
    හේතු බොහොම සරලව ඉදිරිපත් කරනවා කියලයි මට නම් හිතෙන්නේ... :yes:
    මිනිසා ජීවත්විය යුතු ආකාරය උගන්වන සම්පූර්ණ දර්ශනයක් වගේ පොතක්... :)
     
    Last edited:

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    නිශ්චල චංචල දේපල

    nishchala-chanchala-depala-195x300.jpg

    පේරාදෙණිය සරසවියේ වෛද්‍යය පීඨයට තේරී පත්වන ලලිත්ට සකුන්තලා නම් වූ ගැහැනු ළමයෙක් හමු වෙයි. කලක් ගත වන විට ඔවුන් පෙම්වතුන් බවට පත් වේ. මේ අතර ලලිත්ට හා සකුන්තලාට සිය නිවෙස් වල සිදුවන්නා වූ විවිධ හල හැප්පිම් වලට මුහුණ දෙන්නට සිදු වේ. ඉගෙනීමේ කටයුතු ත් ගෙදර ප්‍රශ්නත් ඔවුන්ගේ කර මත පැටවේ.

    මේ සියල්ල මැදිකොටගෙන තම ආදර කතාව ගලාගෙන යයි.

    මොවුන්ගේ ආදර සම්බන්ධයට කණ කොකා හඬන්නේ ලලිත් ට කොළඹ රස්සාව ලැබීමත් සමඟ ය.

    මෙතැන් පසු මෙම ආදර සම්බන්ධයට කුමක් සිඳු වේ ද ? ලලිත්ට හා සකුන්තලාට කවදා හෝ එක්වීමට ලැබේ ද ? යන ප්‍රශ්න වලට පිලිතුරු අවශ්‍ය නම් මෙම කෘතිය කියවා රසවිඳින්න.

    බොළඳ ආදර කතා මාවතින් අපගමනය වූ වෙනස්ම ආරක ගිය ආදර කතාවක් බව මා කිය යුතු ය. එසේම චන්දන මෙන්ඩිස් නම් වූ ලේඛකයාගේ ප්‍රථම ස්වතන්ත්‍ර නිර්මාණය මෙය බව මා පවසිය යුතුම ය.

    ග්‍රන්ථ නාමය - නිශ්චල චංචල දේපල
    ලේඛකයා - චන්දන මෙන්ඩිස්
    පිටු - 360ක් වේ.
    ග්‍රන්ථ අංකය -ISBN 978-955-1262-12-9
    ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.

    Download PDF -https://bit.ly/39bc494

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala

    :love:++
     
    Sudu _Banda

    Junior member
  • Jan 11, 2012
    150
    14
    18
    superb work machanla... mamath gedara book rack ekak hadala podiwata library ekak hadanna plan ekak thiyenawa..podi kale kiyeuwata passe aimath asa hithuna..
     
    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    ලෙනින් සමග කල දවස - මැක්සිම් ගෝර්කි හා ලියො&#3

    දේශපාලනික පතපොත පිළිබද උනන්දුවක් දක්වන්නන්ට

    ලෙනින් සමග කල දවස - මැක්සිම් ගෝර්කි හා ලියොන් ට්‍රොට්ස්කි

    Lenin samaga kala dawasa

    https://mega.nz/file/jvAWiAZL#wCioh-LnAA-KSYxgcB1y1qo-GjHv17W0FFyMX78HsAM