ඔන්න අපි පොරොන්දු උනා වගේ ආයේ අපේ උපුල් මාමාගේ පුස්ථකාල නූල පන ගහලා ගන්නවා. සතියේ දවස් වල දවසට එක පොත ගානේ අපිඩේට් කරන්න තමයි බලා පොරොත්තුව. ඔයාලට ඔන කරන පොත් තියෙනවානම් ඉල්ලීම් කරන්න පුලුවන්. කලින් වගේ මේකේ උදව් කරන්න ඔන තරම් කට්ටිය ඉන්නවා. පොතක් ඉල්ලපු ගමන් පුදුම තරම් ඉක්මනට කට්ටිය උදව් කරලා හොයලා දුන්නේ. අලුතෙන් නූලක් දානවාට වඩා මේක ඉස්සරහට අරන් ගියොත් මේකේ තියෙන පරණ පොත් ටිකත් කට්ටියට වැදගත් වෙයි.

මොනර පිළ
Last edited:



