✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පියසේන කහදගමගේ මහතාගේ අපේ ගමේ විත්ති බලාපොරොත්තු වන්න. (විජය පත්තරේ ඉස්සර කොටස් වශයෙන් ගිය එදා අපේ ගමේ විත්ති කතාව)

    දාපන් කොල්ලො ඕකෙ තියෙන්නෙ වේහැල්ල කියල අපේ පැත්තෙ තියන ගමක් ....අපේ ගෙදර ඉදල කිලෝමීටරයක් වත් නෑ...වෙනස් නොවී තාම තියෙන්නෙ පන්සල විතරයි....

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    දාපන් කොල්ලො ඕකෙ තියෙන්නෙ වේහැල්ල කියල අපේ පැත්තෙ තියන ගමක් ....අපේ ගෙදර ඉදල කිලෝමීටරයක් වත් නෑ...වෙනස් නොවී තාම තියෙන්නෙ පන්සල විතරයි....

    11.gif
    11.gif
    බාගයක් Scan කළා.තව ටිකක් තියෙනව. :)
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    11.gif
    11.gif
    බාගයක් Scan කළා.තව ටිකක් තියෙනව. :)

    එල.....මම⁣ හොයපු පොතක් එක පාරක් පුස්තකාලෙකින් ගෙනල්ල බැලුව එච්චරයි

    :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පියසේන කහදගමගේ මහතාගේ අපේ ගමේ විත්ති බලාපොරොත්තු වන්න. (විජය පත්තරේ ඉස්සර කොටස් වශයෙන් ගිය එදා අපේ ගමේ විත්ති කතාව)

    Fatta machan ara pothatanam bohoma iathuthi karanawa manda:love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බොට මොන පංචතන්ත්‍රයද :P හැරී පෝටර් ආයෙත් කියවපන් මුල ඉඳන්

    බෑ පංචතන්ත්‍රෙ ඕනෙමයි. හැරී පෝට තව අවුරුදු දෙක තුනක් ගිහිං කියවන්න ඕනෙ එක ලඟ දෙපාරක්ම කියෙව්ව මේ ලඟදි පිල්ම් ටිකත් මුල ඉඳන් බැලුව :love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බෑ පංචතන්ත්‍රෙ ඕනෙමයි. හැරී පෝට තව අවුරුදු දෙක තුනක් ගිහිං කියවන්න ඕනෙ එක ලඟ දෙපාරක්ම කියෙව්ව මේ ලඟදි පිල්ම් ටිකත් මුල ඉඳන් බැලුව :love:
    මේ සතියේ ගෙදර යනවා.. හොඳ කැම් එකක් හම්බුනොත් දාන්නම්. පොත ඇති.
    ඔය කියන පොතමද නොදනිමි