✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අර ත්‍රෙඩ් එකේ මුල තියෙන android app එක දාගෙන pdf එකැ හදන්නයි තියෙන්නේ

එයා එච්චර දුර බලපු පාටක් නැ..අනික මට උනත් පොත හදාගත්තට අප්ලොඩ් කරන විදිහ එහෙම තෙරුමක් තිබුනෙ නැනෙ..අනික නිකම්ම මෙකටම දානවද නැත්නම් අර පොත් එකතු කරපු එකට දානවද කියන එකත් ප්‍රශ්නයක්.අනික මේ පොත මෙකෙ දැම්මට කමක් නැද්ද කියලත් gt ගෙන් අහන්න වෙයිද දන්නෙ නැ.....
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එයා එච්චර දුර බලපු පාටක් නැ..අනික මට උනත් පොත හදාගත්තට අප්ලොඩ් කරන විදිහ එහෙම තෙරුමක් තිබුනෙ නැනෙ..අනික නිකම්ම මෙකටම දානවද නැත්නම් අර පොත් එකතු කරපු එකට දානවද කියන එකත් ප්‍රශ්නයක්.අනික මේ පොත මෙකෙ දැම්මට කමක් නැද්ද කියලත් gt ගෙන් අහන්න වෙයිද දන්නෙ නැ.....
    පොත අප්ලෝඩ් කරන්නේ කොහොමද දාන්නේ කොහෙටද ඒවා බලන්න පුළුවන් පොත හැදුවට පස්සේ :yes:

    ෆෝන් එකෙන් Pdf එක හදන හැටි කියාදෙමු අපි ඉස්සෙල්ල.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොත අප්ලෝඩ් කරන්නේ කොහොමද දාන්නේ කොහෙටද ඒවා බලන්න පුළුවන් පොත හැදුවට පස්සේ :yes:

    ෆෝන් එකෙන් Pdf එක හදන හැටි කියාදෙමු අපි ඉස්සෙල්ල.

    එහෙනම් vm එකක් දාලා බලමු.......
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Me weekend ekedi nawa jawayakin library eka nawata stapanaya we....
    Mage aluth phone eka aawa.. Poth tikak balaporottu wanna
    11.gif
    11.gif