අර ත්රෙඩ් එකේ මුල තියෙන android app එක දාගෙන pdf එකැ හදන්නයි තියෙන්නේ
එයා එච්චර දුර බලපු පාටක් නැ..අනික මට උනත් පොත හදාගත්තට අප්ලොඩ් කරන විදිහ එහෙම තෙරුමක් තිබුනෙ නැනෙ..අනික නිකම්ම මෙකටම දානවද නැත්නම් අර පොත් එකතු කරපු එකට දානවද කියන එකත් ප්රශ්නයක්.අනික මේ පොත මෙකෙ දැම්මට කමක් නැද්ද කියලත් gt ගෙන් අහන්න වෙයිද දන්නෙ නැ.....






