✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතිං ඒවත් පොත්නෙ :) ඒව කීයක් කියෙව්වද ? :) මම නං මට අදාල නැති ඒවමයි කියෝල තියෙන්නෙ :sorry:

    ඒවා ගානක් කියන්න බෑ... කම්ප්ලීට් කියවන්නෙත් නෑනේ..ඒ ඒ වෙලාවට කියවන්නේ ඕන සෙක්ෂන්නේ..

    මුලු පොතම වගේ නම් 10කට වඩා කියවන්න ඇති
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    loka prasidda katha poth tikak kiyanna puluwanda.aniwaryen kiyawanna one kiyala hithena ewa.

    කතා විතරද ? non fiction කියවන්නෑ ? :confused:
    කතා නං Oliver Twist හොඳයි. හැබැයි මේකෙ භාශාව තමා අවුල් :sorry:
    A Monster Calls
    A Street Cat Named Bob
    Harry Potter ඔක්කොම :yes: Cursed Child හැර. ඒක කියවන්න එපා :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කතා විතරද ? non fiction කියවන්නෑ ? :confused:
    කතා නං Oliver Twist හොඳයි. හැබැයි මේකෙ භාශාව තමා අවුල් :sorry:
    A Monster Calls
    A Street Cat Named Bob
    Harry Potter ඔක්කොම :yes: Cursed Child හැර. ඒක කියවන්න එපා :no:

    ගුඩ් හාට් නිසා බොබ් කතාව කියෙව්වට කමක් නෑ :P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා.. අපරාධ ගැන ලියවුන පොත් මොනවද තියෙන්නේ...?:nerd:
    කාලෙකට කලින් කියෙව්වා "ලොව සසලකල ඝාතන" කියල පොතක් එකත් නෑ දැන් හොයාගන්න...:(
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කතා විතරද ? non fiction කියවන්නෑ ? :confused:
    කතා නං Oliver Twist හොඳයි. හැබැයි මේකෙ භාශාව තමා අවුල් :sorry:
    A Monster Calls
    A Street Cat Named Bob
    Harry Potter ඔක්කොම :yes: Cursed Child හැර. ඒක කියවන්න එපා :no:

    thank you.
    eth man kiwwe e wage ewa nemei.maxim gorky ge amma wage ewa.oliver twist kiyawala thiyenawa.harry potter man asa na.
    the dressmaker, the kite runner wage films based una katha wage ewa nadda
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    thank you.
    eth man kiwwe e wage ewa nemei.maxim gorky ge amma wage ewa.oliver twist kiyawala thiyenawa.harry potter man asa na.
    the dressmaker, the kite runner wage films based una katha wage ewa nadda

    මං අම්මා කියෝල නෑ :no: A monster calls කියවන්න :yes: ඒකත් මං හිතන්නෙ අම්මා වගේ කතාවක් වෙන්න ඕනෙ :yes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මං අම්මා කියෝල නෑ :no: A monster calls කියවන්න :yes: ඒකත් මං හිතන්නෙ අම්මා වගේ කතාවක් වෙන්න ඕනෙ :yes:
    a monster calls kiyanne fantasy kathawak neda
    real story/drama type ewa thamai man kamathi
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    a monster calls kiyanne fantasy kathawak neda
    real story/drama type ewa thamai man kamathi

    ෆැන්ටසියක් නෙමේ. අම්මට පිළිකාවක් හැදිල මැරෙන්න යද්දි ලමයට ඒකට මුහුණ දෙන්න තමන්ම හිතිං හදාගත්තු මනඃකල්පිත රාක්ශයෙක් උපදෙස් දෙන කතාවක් තියෙන්නෙ :yes: සංවේදීයි තමා :yes: පුලුවන්නම් film එක බලල ඉන්න :yes: ඒ පොත ඒ හැටි ලොකුත් නෑ දවස් දෙකෙන් වගේ කියෝල දැම්මෑකි :yes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ෆැන්ටසියක් නෙමේ. අම්මට පිළිකාවක් හැදිල මැරෙන්න යද්දි ලමයට ඒකට මුහුණ දෙන්න තමන්ම හිතිං හදාගත්තු මනඃකල්පිත රාක්ශයෙක් උපදෙස් දෙන කතාවක් තියෙන්නෙ :yes: සංවේදීයි තමා :yes: පුලුවන්නම් film එක බලල ඉන්න :yes: ඒ පොත ඒ හැටි ලොකුත් නෑ දවස් දෙකෙන් වගේ කියෝල දැම්මෑකි :yes:

    a film eka balannan:)
    the kite runner balanna.a great film