ඉතිං ඒවත් පොත්නෙඒව කීයක් කියෙව්වද ?
මම නං මට අදාල නැති ඒවමයි කියෝල තියෙන්නෙ
![]()
loka prasidda katha poth tikak kiyanna puluwanda.aniwaryen kiyawanna one kiyala hithena ewa.


Cursed Child හැර. ඒක කියවන්න එපා 
කතා විතරද ? non fiction කියවන්නෑ ?
කතා නං Oliver Twist හොඳයි. හැබැයි මේකෙ භාශාව තමා අවුල්
A Monster Calls
A Street Cat Named Bob
Harry Potter ඔක්කොමCursed Child හැර. ඒක කියවන්න එපා
![]()

ගුඩ් හාට් නිසා බොබ් කතාව කියෙව්වට කමක් නෑ![]()

බලන්න 


කතා විතරද ? non fiction කියවන්නෑ ?
කතා නං Oliver Twist හොඳයි. හැබැයි මේකෙ භාශාව තමා අවුල්
A Monster Calls
A Street Cat Named Bob
Harry Potter ඔක්කොමCursed Child හැර. ඒක කියවන්න එපා
![]()
thank you.
eth man kiwwe e wage ewa nemei.maxim gorky ge amma wage ewa.oliver twist kiyawala thiyenawa.harry potter man asa na.
the dressmaker, the kite runner wage films based una katha wage ewa nadda
A monster calls කියවන්න
ඒකත් මං හිතන්නෙ අම්මා වගේ කතාවක් වෙන්න ඕනෙ 
a monster calls kiyanne fantasy kathawak nedaමං අම්මා කියෝල නෑA monster calls කියවන්න
ඒකත් මං හිතන්නෙ අම්මා වගේ කතාවක් වෙන්න ඕනෙ
![]()
a monster calls kiyanne fantasy kathawak neda
real story/drama type ewa thamai man kamathi
සංවේදීයි තමා
පුලුවන්නම් film එක බලල ඉන්න
ඒ පොත ඒ හැටි ලොකුත් නෑ දවස් දෙකෙන් වගේ කියෝල දැම්මෑකි 
ෆැන්ටසියක් නෙමේ. අම්මට පිළිකාවක් හැදිල මැරෙන්න යද්දි ලමයට ඒකට මුහුණ දෙන්න තමන්ම හිතිං හදාගත්තු මනඃකල්පිත රාක්ශයෙක් උපදෙස් දෙන කතාවක් තියෙන්නෙසංවේදීයි තමා
පුලුවන්නම් film එක බලල ඉන්න
ඒ පොත ඒ හැටි ලොකුත් නෑ දවස් දෙකෙන් වගේ කියෝල දැම්මෑකි
![]()

Cat download kala

