ට්‍රයි කරපන් මම හෙට එකක් කරන්න බලන්න ඕනා.ehemada karala balanna one, api ithin hari guna garuka minissune copy karanne naah![]()

කරපන් හ්ම් ගාන්නේ නැතුව
බලමු සින් එක අල්ල ගන්න.ට්‍රයි කරපන් මම හෙට එකක් කරන්න බලන්න ඕනා.ehemada karala balanna one, api ithin hari guna garuka minissune copy karanne naah![]()

කරපන් හ්ම් ගාන්නේ නැතුව
බලමු සින් එක අල්ල ගන්න.මට පට්ට විදිහට වැඩ පස්සට දාන කෙස් එකක් තියෙනවා බන්. සිරාවටම එක තමයි කෙළවෙන පලවෙනි තැන. procrastination කියන්නේ එකට නේදokata godak dewal kiwwa karanna, uu ithin hm thamai ganne sadde witharai![]()


ට්‍රයි කරපන් මම හෙට එකක් කරන්න බලන්න ඕනා.
බලමු සින් එක අල්ල ගන්න.
මට පට්ට විදිහට වැඩ පස්සට දාන කෙස් එකක් තියෙනවා බන්. සිරාවටම එක තමයි කෙළවෙන පලවෙනි තැන. procrastination කියන්නේ එකට නේද
වැඩ කරන්න කම්මැලි
මුලින් එකට බෙහෙත් ගන්න වෙනවා.

මටත් ලෝගෝ සෙට් වෙන්නේ නැහැ අනික දවස් දෙකෙන් තුනෙන් කරන්න බැහැ මටmata logo hari giye natte bid karanna ba ne, menna click karanakota 0 offer eka type karaddima 45yi ithin yayida, aparade mage request muladi 10ma damma no reply man atha harala damma logo mage jeewithenma dan mage ballawat logo balanne na ekai atta, u ithin bura bura inna ekai karanne dan sankawata

maget kalayak oya wade tibba ita passe okkoma damala gahala hithanne nathuwa wada karanna gatta antimata kelawela inne meh![]()
හ්ම්..මටත් ලෝගෝ සෙට් වෙන්නේ නැහැ අනික දවස් දෙකෙන් තුනෙන් කරන්න බැහැ මට
මම අර කරපු ලෝගෝ ටිකත් සතියකට වඩා ගත්තා complete කරන්න.
mata logo hari giye natte bid karanna ba ne, menna click karanakota 0 offer eka type karaddima 45yi ithin yayida, aparade mage request muladi 10ma damma no reply man atha harala damma logo mage jeewithenma dan mage ballawat logo balanne na ekai atta, u ithin bura bura inna ekai karanne dan sankawata
ආස දේම කරපන් හොදට එතොකොට හරි.eka atta ussana ewa arenna logo ithin hodataa kalpana karala karanna one deyak et ithin buyerlata gini aran enakota okkoma 24hrs walin $5ta one. matanam asa poster keruwawa ekanam tikak amaru project ekak ekakata ekak wenas ne, poster ekak hariyata gahanna thibbanam maru. samahara poster thiyenne thanikarama eka patata podiyata wording dala mara effect ekak denne.
buyer request danakota uba format ekak hadagena edapan. a format eka copy paste karanna puluwan aye request danakota. hema welema request danakaota 3 phase krameta dapan.
1.ai u uben logo eka ganna oni(uba monawada denne, anith unta wada aduwata denawada,monada specail)
2.uta oni de uba dannawa, ubata karanna puluwan kiyala uta terum karala dena eka
3.uba gena(ube experince eka, ube gig eka balanna kiyapan parana weda walata, nattam ube link ekak tiye nam yawapan.
oya thuna short and sweet wenna liyala danna. loku hellak danne nathuwa.


ආස දේම කරපන් හොදට එතොකොට හරි.
අර ඉස්සර තිබ්බා photoshop top secret කියලා සෙට් එකක් ඒ ටික හොයන් බලපන් පුලුවන්නම්.
ආස දේම කරපන් හොදට එතොකොට හරි.
අර ඉස්සර තිබ්බා photoshop top secret කියලා සෙට් එකක් ඒ ටික හොයන් බලපන් පුලුවන්නම්.

eth ban eka mara talanted one balapanko kohomada idea eka enne kiyala, loku effect ekak na et mara gaburu deyak denawa podi deyin, kohomada ban ooka igena ganne![]()


ෆිවර් කරන්න අරන් මාසයක් වෙනවා තාම එක ඔඩරයක් වත් නැ![]()
![]()
ඕවනම් බන් design school යන්න වෙයි aod වගේ ඒවගේ වෙන්න.
අපි ඉතින් කරන්න වෙන්නේ අනිත් එවුන්ගේ අයිඩියා ගන්න.![]()
mata hithuna ban poster dekakma try karane, un kiyapu dewal hatiyata thawa nodanna dewal tiyenawa unge standard ekat ekka baladdi, danna taram mona katayam dammat unwa amaze karanna ba ne, anik nikan un nam korawela katha kiyanne, habai mun artistlane un dannawa unge ahata ahuwenawa, apita e aha naa nemata hithuna ban poster dekakma try karane, un kiyapu dewal hatiyata thawa nodanna dewal tiyenawa unge standard ekat ekka baladdi, danna taram mona katayam dammat unwa amaze karanna ba ne, anik nikan un nam korawela katha kiyanne, habai mun artistlane un dannawa unge ahata ahuwenawa, apita e aha naa ne
ෆිවර් කරන්න අරන් මාසයක් වෙනවා තාම එක ඔඩරයක් වත් නැ![]()