✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    Designer Essentials Ultra Realistic Text Effect


    35385155563_cd3f74ddfa_c.jpg



    Download
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔය පරණ කඩවල් දෙක තුනක බලපන්. ටවුන් එකේ තියෙනව. ඔය වැඩිය සෙනග යන්නේ නැති ඒවා වගේ. අනිවා බඩු ඇති. neoview.lk මේකේ බලපන් ටිකක්

    yakkala gam5 neda ban :( dura wadiy
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :angry:
    anik shop wala balanne kohomada mekane hoda sure kiyala kiwwa nisa baluwa.

    inna balannam

    na ban ara uda inna rota kiwe oke balanna kiyala :angry: okage thama waradda
    :angry:
    මම උබට කිව්වා කෝල් කරලා බලපන් කියලා ඇහුවේ නැහැ හොද වැඩේ. unity එකේ ඔක්කොම pc shops ඒ එකකවත් බලල නැහැ tulip එකේ බැලුවෙත් නැද්ද මම කිව්වේ එකෙත් බලපන් කියලා.
    මමත් දවස් තුනක් රස්තියාදු උනා ඔහොම mobo එකක් ගන්න. අන්තිමට tulip එකේ තිබ්බා.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    2gb මද ඕනා උබට.

    man ram eke photo gahan giye un ekektawat eka kiyoganna bari una ban, antimata tecnical eka code eka net eke gahala thama baluwe, ekai wena kadawal walata giye natte ram eke details tika aran oya kadawal tika balala email karot un reply karaida, call karat unt hitaganna bariwei
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    man ram eke photo gahan giye un ekektawat eka kiyoganna bari una ban, antimata tecnical eka code eka net eke gahala thama baluwe, ekai wena kadawal walata giye natte ram eke details tika aran oya kadawal tika balala email karot un reply karaida, call karat unt hitaganna bariwei
    e-mail නම් ෂුවර් නැහැ බන් දාලා බලපන් කෝකටත්.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mage lap eke dan normal opera eka witharai thiyenne memory eka mehema duwanne
    AKQzJZ.jpg


    ithin balapan photoshop dammot kohoma weida, komat loku file load wenne na.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ehenam mona karannada rupilen rupiyala ekatu karala kateta dala lap ekak ganna tama wenne awruddakwat yawi :baffled: balamu danata meka gatagahaganna try karanawa
    වැඩි ස්පීඩ් එකක් ගැහුවොත් අවුලක් වෙයිද 1600 වගේ :confused:

    අයි ලැප් ගන්නේ බොරුවැඩක් බන්. ඒවා කොහෙවත් ගිනියන්නේ නැත්තන්.
    ගහමු ඩෙස්ක්ටොප් එකක් සල්ලි එකතු කරන්. :D
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    වැඩි ස්පීඩ් එකක් ගැහුවොත් අවුලක් වෙයිද 1600 වගේ :confused:

    අයි ලැප් ගන්නේ බොරුවැඩක් බන්. ඒවා කොහෙවත් ගිනියන්නේ නැත්තන්.
    ගහමු ඩෙස්ක්ටොප් එකක් සල්ලි එකතු කරන්. :D

    50k 60k kudu ithin, thama ee hati adayamak na ne ban, gedara wiyadam ekka ithin e wage wadakt yodawanna amarui sahenna kal yawi habai :baffled:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    firefox විතරක් තිබිලත් මගෙත් 3.5gb ගහිල්ලා.
    virus guard වලට එහෙම වෙන ඇති.