ඔය පරණ කඩවල් දෙක තුනක බලපන්. ටවුන් එකේ තියෙනව. ඔය වැඩිය සෙනග යන්නේ නැති ඒවා වගේ. අනිවා බඩු ඇති. neoview.lk මේකේ බලපන් ටිකක්
dura wadiy
anik shop wala balanne kohomada mekane hoda sure kiyala kiwwa nisa baluwa.
inna balannam
na ban ara uda inna rota kiwe oke balanna kiyalaokage thama waradda

2gb මද ඕනා උබට.
amatak unane2gb මද ඕනා උබට.
ඉදපන් හොයාගමු කොම හරි ram එකක්..4 thamai balanna giye mokakwat ne tulipamatak unane

අඩෝ ඒවා නැහනේ කොහෙවත්.![]()
balamu danata meka gatagahaganna try karanawae-mail නම් ෂුවර් නැහැ බන් දාලා බලපන් කෝකටත්.man ram eke photo gahan giye un ekektawat eka kiyoganna bari una ban, antimata tecnical eka code eka net eke gahala thama baluwe, ekai wena kadawal walata giye natte ram eke details tika aran oya kadawal tika balala email karot un reply karaida, call karat unt hitaganna bariwei
වැඩි ස්පීඩ් එකක් ගැහුවොත් අවුලක් වෙයිද 1600 වගේehenam mona karannada rupilen rupiyala ekatu karala kateta dala lap ekak ganna tama wenne awruddakwat yawibalamu danata meka gatagahaganna try karanawa


win 10 හින්දාද.mage lap eke dan normal opera eka witharai thiyenne memory eka mehema duwanne
ithin balapan photoshop dammot kohoma weida, komat loku file load wenne na.

වැඩි ස්පීඩ් එකක් ගැහුවොත් අවුලක් වෙයිද 1600 වගේ
අයි ලැප් ගන්නේ බොරුවැඩක් බන්. ඒවා කොහෙවත් ගිනියන්නේ නැත්තන්.
ගහමු ඩෙස්ක්ටොප් එකක් සල්ලි එකතු කරන්.![]()

win 10 හින්දාද.![]()
slow wenawa weda karaddi kalin thibbe 7