ඒ බන් කොහොමද ටොරෙන්ට් සර්ච් එන්ජින් එකක කීපයක් එක පාර සර්ච් කරන්නේ.
එහෙම පුලුවන්ද බැරිද. නැත්තන් මම ක්රමයක් හදන්නද.![]()
https://zooqle.com/
දැන් මේකයි සින් එක මට ඕනා මම බලන tv show ටිකේ rss feed ටික ගන්න මගේ utorrent එකට. ඉතින් මම psa 720p hdtv කියල ගහල search කරලා rss feed එක ගත්තා.
එතොකොට මම බලන්නේ නැති ඒවත් ගොඩක් එනවා මම බැලුවේ මම බලන tv show ටික search කරන්න විදිහක් තිබ්බනම් එක පාර ඒ ටික විතරක් rss feed එක මගේ torrent එකට දාල automatic download වෙන්න දාන්න තිබ්බා.![]()

එකේ පොඩි අවුලක් තියෙනවා සමහර ඒවා සීඩ් නැති උනත් සීඩ් පෙන්නේනවා.bitche kiyala app ekak tiyenawa pc walata. eka hodai. eken okkoma search engine wala result pennanawa seed ganat ekkama. mn film,game download karanne eken. eken magnet link eka aran seedr.cc ekata add karala night data walin direct download karanawa. me app eka kiriye ekek kiwwe![]()

ane mnda. pereda du meter eka download karanna haduwa. seed 700+ ganak gihillat seedr ekada download karaganna bari una. 15mb file ekaඑකේ පොඩි අවුලක් තියෙනවා සමහර ඒවා සීඩ් නැති උනත් සීඩ් පෙන්නේනවා.
කලින් යුස් ක්රා දැන්නම් ඒ අවුල හදලද දන්නේ නැහැ.
e madiwata top result eka
3h walin passe torrent eka pause una. epara youtube video ekaka description ekakin download kare
den me aluthin rules wenas karala neda un? den mage acc ekata log unoth kelinma level 0 weida mawa? 
mage level 2 inne 100% positive feedback it related company ekakata calender ekak design karanna hoda wallpaper tikak hoyaganna spot ekak kiyanna puluwanda
machanla, mage fiverr acc 1k thiyenawa. danata 1yr withara kalin wede nawaththuwa..acc 1kata wath log un ne wediya ita passe..den me aluthin rules wenas karala neda un? den mage acc ekata log unoth kelinma level 0 weida mawa?
mage level 2 inne 100% positive feedback
it related company ekakata calender ekak design karanna hoda wallpaper tikak hoyaganna spot ekak kiyanna puluwanda


ඔව් එකේ සීඩ් පෙන්නන විදිහ අවුලක් තියෙනවාane mnda. pereda du meter eka download karanna haduwa. seed 700+ ganak gihillat seedr ekada download karaganna bari una. 15mb file ekae madiwata top result eka
3h walin passe torrent eka pause una. epara youtube video ekaka description ekakin download kare
![]()

නම විතරයි ඕනා මට.ඒ බන් දන්නවනම් කියන්නකෝ මට පොටෝ ප්රින්ට් කරන්න සොෆ්ට්වෙයාර් එකක්.
අර වින්ඩොව්ස් වල වගේ පොටෝ ටිකක් සිලෙක්ට් කරලා right click කරලා ප්රින්ට් දෙන එක වගේ.
එකේ අවුල තියෙන්නේ option මදි.
ටග් ගාල ප්රින්ට් එක දෙන්න පුළුවන් එකක් ඕනා.නම විතරයි ඕනා මට.
ඒ බන් දන්නවනම් කියන්නකෝ මට පොටෝ ප්රින්ට් කරන්න සොෆ්ට්වෙයාර් එකක්.
අර වින්ඩොව්ස් වල වගේ පොටෝ ටිකක් සිලෙක්ට් කරලා right click කරලා ප්රින්ට් දෙන එක වගේ.
එකේ අවුල තියෙන්නේ option මදි.
ටග් ගාල ප්රින්ට් එක දෙන්න පුළුවන් එකක් ඕනා.නම විතරයි ඕනා මට.
අර ප්රින්ටර් එකටම එන එකක් තියෙනවා නේද හොද එක දාන ගමන් me.printer setting thamai ban
ehema nathnam ps dala hadala thamai kara ganna wenne