✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඒ බන් කොහොමද ටොරෙන්ට් සර්ච් එන්ජින් එකක කීපයක් එක පාර සර්ච් කරන්නේ.
    එහෙම පුලුවන්ද බැරිද. නැත්තන් මම ක්‍රමයක් හදන්නද. :dull:

    https://zooqle.com/

    දැන් මේකයි සින් එක මට ඕනා මම බලන tv show ටිකේ rss feed ටික ගන්න මගේ utorrent එකට. ඉතින් මම psa 720p hdtv කියල ගහල search කරලා rss feed එක ගත්තා.

    එතොකොට මම බලන්නේ නැති ඒවත් ගොඩක් එනවා මම බැලුවේ මම බලන tv show ටික search කරන්න විදිහක් තිබ්බනම් එක පාර ඒ ටික විතරක් rss feed එක මගේ torrent එකට දාල automatic download වෙන්න දාන්න තිබ්බා. :P

    bitche kiyala app ekak tiyenawa pc walata. eka hodai. eken okkoma search engine wala result pennanawa seed ganat ekkama. mn film,game download karanne eken. eken magnet link eka aran seedr.cc ekata add karala night data walin direct download karanawa. me app eka kiriye ekek kiwwe:D
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    එකේ පොඩි අවුලක් තියෙනවා සමහර ඒවා සීඩ් නැති උනත් සීඩ් පෙන්නේනවා. :D
    කලින් යුස් ක්රා දැන්නම් ඒ අවුල හදලද දන්නේ නැහැ.
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    එකේ පොඩි අවුලක් තියෙනවා සමහර ඒවා සීඩ් නැති උනත් සීඩ් පෙන්නේනවා. :D
    කලින් යුස් ක්රා දැන්නම් ඒ අවුල හදලද දන්නේ නැහැ.
    ane mnda. pereda du meter eka download karanna haduwa. seed 700+ ganak gihillat seedr ekada download karaganna bari una. 15mb file eka:rofl: e madiwata top result eka:rofl: 3h walin passe torrent eka pause una. epara youtube video ekaka description ekakin download kare:rofl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    kohomada eka
    6wPYgt.jpg
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    machanla, mage fiverr acc 1k thiyenawa. danata 1yr withara kalin wede nawaththuwa..acc 1kata wath log un ne wediya ita passe..:dull: den me aluthin rules wenas karala neda un? den mage acc ekata log unoth kelinma level 0 weida mawa? :baffled::baffled: mage level 2 inne 100% positive feedback
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    machanla, mage fiverr acc 1k thiyenawa. danata 1yr withara kalin wede nawaththuwa..acc 1kata wath log un ne wediya ita passe..:dull: den me aluthin rules wenas karala neda un? den mage acc ekata log unoth kelinma level 0 weida mawa? :baffled::baffled: mage level 2 inne 100% positive feedback

    Thama Aluth rule eka balapawathenne nata, January 2018 n passe thamai eka wenne. e nisa login wela balanna. level2 unath rating awul unoth level1 walata thama danne. eekata order completion rate ekai response rate ekath balapanawa. issara ekek nisa sure ekata mutual cancel athi ambaneka e rate eka 90% ta wada adunam sorry thama. Log wela nathi nisa Response rate ekath adu wela athi. message walata reply nathi nisa. Gig pause karala nattan Orders awilla Late wela thibbath ekath balapai. e nisa loku sambawitawayak thiyenawa ube acc eka lvl1 weemata. Danma log wela karana deyak karapan rating wadi karaganna. Masayak thiyenawane.

    it related company ekakata calender ekak design karanna hoda wallpaper tikak hoyaganna spot ekak kiyanna puluwanda

    :yes:

    fiverr nam ithin google image unat dammata kamak ne ussala. godak un ehemalu karanne :lol:

    Pixabay site eka thamai man use karanne free stock free license habai owa CC0 license check karala balanna commercial use waladi poddak license eka kiyawala danna. Samahara images walata alter karanna ba kiyala thiyenawa. international denawanam poddak hoyala danna nattan company reputation ekata awulak wei.
     
    • Like
    Reactions: H.O.R.T.O.N

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ane mnda. pereda du meter eka download karanna haduwa. seed 700+ ganak gihillat seedr ekada download karaganna bari una. 15mb file eka:rofl: e madiwata top result eka:rofl: 3h walin passe torrent eka pause una. epara youtube video ekaka description ekakin download kare:rofl:
    ඔව් එකේ සීඩ් පෙන්නන විදිහ අවුලක් තියෙනවා :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඒ බන් දන්නවනම් කියන්නකෝ මට පොටෝ ප්‍රින්ට් කරන්න සොෆ්ට්වෙයාර් එකක්.
    අර වින්ඩොව්ස් වල වගේ පොටෝ ටිකක් සිලෙක්ට් කරලා right click කරලා ප්‍රින්ට් දෙන එක වගේ.
    එකේ අවුල තියෙන්නේ option මදි.
    ටග් ගාල ප්‍රින්ට් එක දෙන්න පුළුවන් එකක් ඕනා. :( නම විතරයි ඕනා මට.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඒ බන් දන්නවනම් කියන්නකෝ මට පොටෝ ප්‍රින්ට් කරන්න සොෆ්ට්වෙයාර් එකක්.
    අර වින්ඩොව්ස් වල වගේ පොටෝ ටිකක් සිලෙක්ට් කරලා right click කරලා ප්‍රින්ට් දෙන එක වගේ.
    එකේ අවුල තියෙන්නේ option මදි.
    ටග් ගාල ප්‍රින්ට් එක දෙන්න පුළුවන් එකක් ඕනා. :( නම විතරයි ඕනා මට.

    option thiyenawa printer ekath ekka ena software eka thamai. Epson nam e site eken ganin, Canon nam e site eken ganin. Printer ena ekat ekka thamai hoda feature thiynne. printer settings ekka mara competible.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒ බන් දන්නවනම් කියන්නකෝ මට පොටෝ ප්‍රින්ට් කරන්න සොෆ්ට්වෙයාර් එකක්.
    අර වින්ඩොව්ස් වල වගේ පොටෝ ටිකක් සිලෙක්ට් කරලා right click කරලා ප්‍රින්ට් දෙන එක වගේ.
    එකේ අවුල තියෙන්නේ option මදි.
    ටග් ගාල ප්‍රින්ට් එක දෙන්න පුළුවන් එකක් ඕනා. :( නම විතරයි ඕනා මට.

    printer setting thamai ban
    ehema nathnam ps dala hadala thamai kara ganna wenne
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    printer setting thamai ban
    ehema nathnam ps dala hadala thamai kara ganna wenne
    අර ප්‍රින්ටර් එකටම එන එකක් තියෙනවා නේද හොද එක දාන ගමන් me.
    පොටෝෂොප් එපාවෙනවා පොඩි වැඩ වලට.