✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Suba udasanak machoos, eeye widulibala mandale mage badata keliya 1 withara weddi current off karanawa danawa, eetapasse payabagayak nathi kara. wedak karaganna na man nidagatta :(
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ado me gana labada?

    6 foot banner - 10 for the banner and 20 for the brochure

    travel-brochure-template-free-download-sample-travel-brochure-4-bali-travel-brochure-trifold-brochure-templates.jpg

    bargain karannada?
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    Ow ban patta lesiy commercial thamai math, exchange rate eka thathpareta enne payoneer eken kisima paduwak na, eken watena ganama bank yanawa, ube branch code eka danaganna call karala bank eken, Bank code 7056 SWIFT CCEYLKLX, oya tika thama one wenne account number ekath ekka.

    Kisima fee ekak natha. payoneer exchange rate eka witharai balapanne

    මචන් මන් බෑන්ක් එක ලින්ක් කරන්න යද්දී payoneer ලොග් උනේ මගේ කලින් හදල තිබ්බ account එකකටමයි. එකෙන් add bank account for withdraws කියල තිබ්බ ඒකට ගිහින් ෆිල් කරා. හැබැයි sift code එක වත් බෑන්ක් කෝඩ් එකවත් ඇහුවේ නෑ. වෙන එකක්ද දන්නේ නෑ ගොනා වගේ පිරෙව්වේ.:angry::angry: driver's licence එකේ photo එකකුත් යැව්වා වෙරිෆයි කරන්න අහලා.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    6 keeyada ban? ado $10ta nam paadui puthe. aduwatama karath 20kwath onane. :growl: brochure eka mokakda? bi-fold nam 30-40+ :dull:

    :no: tri fold ban man berima thana ha kiwwa komath order dekakata kadanne, 5$ta karala mole kachal wela ban hari rate danna wei wage. Orders nathi nisa gig okkogema 5$ thiyena nisa karadare wage :baffled:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන් මන් බෑන්ක් එක ලින්ක් කරන්න යද්දී payoneer ලොග් උනේ මගේ කලින් හදල තිබ්බ account එකකටමයි. එකෙන් add bank account for withdraws කියල තිබ්බ ඒකට ගිහින් ෆිල් කරා. හැබැයි sift code එක වත් බෑන්ක් කෝඩ් එකවත් ඇහුවේ නෑ. වෙන එකක්ද දන්නේ නෑ ගොනා වගේ පිරෙව්වේ.:angry::angry: driver's licence එකේ photo එකකුත් යැව්වා වෙරිෆයි කරන්න අහලා.

    e kohomada uba kalin hadala thibba eka wena fiverr ekak ekka link wechchi ekakda, ehenam ikmanata cs katha karala eka ayin karaganin nettan account ekata badu. appata add bank eke swift eka nadda thibbe:baffled: eka wenna ba ne machan, me wage ekak enna one

    payoneer-4.png
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    e kohomada uba kalin hadala thibba eka wena fiverr ekak ekka link wechchi ekakda, ehenam ikmanata cs katha karala eka ayin karaganin nettan account ekata badu. appata add bank eke swift eka nadda thibbe:baffled: eka wenna ba ne machan, me wage ekak enna one

    Payoneer-Almost-Done.png

    ohoma thamay awe machan. branch name eka wenuwata code eka ahala tibbe. swift code eka ahala tibbe na.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    hamme ubata moko kassada nattan AIDS da :P hari hari beth bipan, wade tikak hadissi porata sample ekak demma u top management ekata pennala ennam kiwwa, eka ok unoth rampeta pori thama thawa wada deka thunak ei :baffled:
    මම කඩෙන් බන් ගොඩක් වෙලාවට රෑට එහෙම කන්නේ. පෙරෙයිද බිත්තර රොටි වගයක් කාල බඩේ කැක්කුමක් හදුනා. ඊයේ මුළු බඩම අල්ලන්න බැහැ රිදෙනවා ඇතුලෙන් ඉදිමිලා වගේ හවස උන ගත්තා. කෑම අජීර්ණයක් වෙලාලු.. :baffled: එකට බෙහෙත් ගත්ත. කාලෙක ඉදල තියෙන ඔලුවේ කැක්කුමත් තියේ එකත් පෙන්නුවා. එකටනම් xray එකක් ගන්න රිසිට් එකක් දුන්න. මොලේ තියේද බලන්න ඕනෙලු. :D

    එක හොදයි බන්. උබම කරපන් පුරුදු වෙන්නත් එක්ක. ai දන්නවනම් එකෙන් කරපන් ps වලට වඩා හොදයි එවගේ ඒවාට.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ado uu Quote ekak ewanna kiyala mata email ekak dunna, man bee kiwwa TOS kiyala, ubala Quotation yawanawada ban design walata?
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    මම කඩෙන් බන් ගොඩක් වෙලාවට රෑට එහෙම කන්නේ. පෙරෙයිද බිත්තර රොටි වගයක් කාල බඩේ කැක්කුමක් හදුනා. ඊයේ මුළු බඩම අල්ලන්න බැහැ රිදෙනවා ඇතුලෙන් ඉදිමිලා වගේ හවස උන ගත්තා. කෑම අජීර්ණයක් වෙලාලු.. :baffled: එකට බෙහෙත් ගත්ත. කාලෙක ඉදල තියෙන ඔලුවේ කැක්කුමත් තියේ එකත් පෙන්නුවා. එකටනම් xray එකක් ගන්න රිසිට් එකක් දුන්න. මොලේ තියේද බලන්න ඕනෙලු. :D

    මටත් ඔය බඩේ අජීර්නේ ඔඅ විදිහටම හැදුන :baffled::baffled::baffled:
    ඔය ඔලුව කැක්කුමත් ඔය විදිහටම තියෙනවා :love::love: එක්කෝ ඔලුවේ අම්බානකට සෙම එහෙම නැත්නම් anxiety :baffled::baffled: මටනම් දෙකම හෑව් :love::love:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මම කඩෙන් බන් ගොඩක් වෙලාවට රෑට එහෙම කන්නේ. පෙරෙයිද බිත්තර රොටි වගයක් කාල බඩේ කැක්කුමක් හදුනා. ඊයේ මුළු බඩම අල්ලන්න බැහැ රිදෙනවා ඇතුලෙන් ඉදිමිලා වගේ හවස උන ගත්තා. කෑම අජීර්ණයක් වෙලාලු.. :baffled: එකට බෙහෙත් ගත්ත. කාලෙක ඉදල තියෙන ඔලුවේ කැක්කුමත් තියේ එකත් පෙන්නුවා. එකටනම් xray එකක් ගන්න රිසිට් එකක් දුන්න. මොලේ තියේද බලන්න ඕනෙලු. :D

    Beth beela hodakaraganin mole nam balanna deyak na kiwwada :rofl:

    එක හොදයි බන්. උබම කරපන් පුරුදු වෙන්නත් එක්ක. ai දන්නවනම් එකෙන් කරපන් ps වලට වඩා හොදයි එවගේ ඒවාට.

    ubata set wada tikak set karanna haduwe :baffled: uba gig tika goda dagannet nathi nisa:angry:

    albik thanks machan. :love:
    You must spread some Reputation around before giving it to Al Baik again

    man payoneer ekata log wela baluwa dan. bank account eka add wela tiyenawa. funding source eka widihata fiverr watila tiyenne.

    dan machan api oya method eken withdraw kaloth kelinma bank ekaa neda yanne. payoneer eke hold wenne na neda paypal system eka wage

    watila thiyenawanam kamak ne kokatat CS eken ahanna transact karanna kalin. parana acc wala ohomada danne na. ou othenta gihin click karama rate ekath ekka mulu gana Rs walin pennanawa confirm karanna witharai thiynne. fiverr eken daddi poddak wela yanawa email ekak ewannam kiyala gana winadi 5k withara pennanawa, passe hari.
     
    • Like
    Reactions: W33R3

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මන් කොහොමත් offer එක යවද්දී ඔක්කොම විස්තර ටික දාල යවන්නේ. invoice එකක් වගේ ඉන්වොයිස් එකක් නොවුනට

    ou ne oya proposal tikak hadaganna one owage nattan ohoma illuwama denna widiyak nane :baffled: