mkda uba mala paandara![]()
weda ban pandara re kiyala deyak na ne, buyerge welawa ape welawa

mkda uba mala paandara![]()

කොල්ලනේ මට පොඩි එඩිට් පාරක් දාගන්න ඕනි වෙලා තියෙනවා. කරලා දෙන්න පුළුවන් කවුරුත් ඉන්නවද? මම කලිනුත් මේකෙම අයට කියලා හදා ගත්තු ලෝගෝ එකක් සහ පෝස්ටර් එකක්. ඒක එඩිට් කර ගන්න ඕනි. කලින් හදපු දෙන්නා බැලුවා කන්ටැක් කරගන්න. ඒ දෙන්නා බිසී. ඒකයි. මම ලෝගෝ එකේ AI ෆයිල්ස් අනං මනං ටික එවන්නම්. පොඩි එඩිට් එකක් තියෙන්නේ.සප් එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් PM එකක් දානවද. අනිවා රීලෝඩ් එකක් හරි දාන්නම්. කලිනුත් මේ ත්රෙඩ් එකෙන් වැඩ කරගත්තු අයට ගෙවීම් කරලා තියෙන්නේ හරියට. ඉක්මනට කරගන්න තියෙන, වැඩි වෙලා යන්නේ නැති එඩිට් එකක්. එලකිරි


ah kukullu. me tike poddak busy template ekk gahana nisa
Review started on Dec 4, 2017. We'll email you when your channel is approved.
mulin baladdi 2 tibune. dan baladdi 4 wela
anidda baladdi 6 kiyala tiyewi.

“He who fails to plan is planning to fail.“
– Sir Winston Churchill



![]()
නටවමු පුක නටවමු,
නටවමු පුක නටවමු

රියල් ප්රෝපයිල් පික් එකක් දාන්න කියූ ෆයිවරේ ට අපේ විරෝදය.
මාත් එක්ක ගොඩක් පැනියෝ වැඩ කරා.


whats up 
UI design කරන කට්ටිය ඉන්නවද? UI Element pack හැදුවොත් විකුණන්න පුලුවන් වෙයිද ඔන්ලයින්?



රියල් ප්රෝපයිල් පික් එකක් දාන්න කියූ ෆයිවරේ ට අපේ විරෝදය.
මාත් එක්ක ගොඩක් පැනියෝ වැඩ කරා.
