✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Indi_W

Member
Nov 20, 2017
90
9
0
Sri Lanka
කොල්ලනේ මට පොඩි එඩිට් පාරක් දාගන්න ඕනි වෙලා තියෙනවා. කරලා දෙන්න පුළුවන් කවුරුත් ඉන්නවද? මම කලිනුත් මේකෙම අයට කියලා හදා ගත්තු ලෝගෝ එකක් සහ පෝස්ටර් එකක්. ඒක එඩිට් කර ගන්න ඕනි. කලින් හදපු දෙන්නා බැලුවා කන්ටැක් කරගන්න. ඒ දෙන්නා බිසී. ඒකයි. මම ලෝගෝ එකේ AI ෆයිල්ස් අනං මනං ටික එවන්නම්. පොඩි එඩිට් එකක් තියෙන්නේ.සප් එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් PM එකක් දානවද. අනිවා රීලෝඩ් එකක් හරි දාන්නම්. කලිනුත් මේ ත්‍රෙඩ් එකෙන් වැඩ කරගත්තු අයට ගෙවීම් කරලා තියෙන්නේ හරියට. ඉක්මනට කරගන්න තියෙන, වැඩි වෙලා යන්නේ නැති එඩිට් එකක්. එලකිරි

මගේ මේ වැඩේ මේකෙම සෙට් උන මිත්‍රයෝ දෙන්නෙක් හොදට කරලා දුන්නා. ත්‍රෙඩ් ඒකට ජය වේවා
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    UI design කරන කට්ටිය ඉන්නවද? UI Element pack හැදුවොත් විකුණන්න පුලුවන් වෙයිද ඔන්ලයින්?
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    avatar365404_39.gif

    නටවමු පුක නටවමු,
    නටවමු පුක නටවමු
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    “He who fails to plan is planning to fail.“

    – Sir Winston Churchill

    :cool::cool::love:

    avatar365404_39.gif

    නටවමු පුක නටවමු,
    නටවමු පුක නටවමු
    :angry:
    රියල් ප්රෝපයිල් පික් එකක් දාන්න කියූ ෆයිවරේ ට අපේ විරෝදය.
    මාත් එක්ක ගොඩක් පැනියෝ වැඩ කරා.

    hoda wade thota :rofl::rofl:


    hi sudu. :love: whats up :P