ලැප් එක ගැලෙව්වා. ෆෑන් එක පලු කරලා සුද්ද කරා. එත් සද්දේ එහෙමමයි.
පට්ට දුවිලි තොගයක් අයින් කරා. ෆෑන් එකෙන් පට්ට සද්දයක් එන්නේ. ජෙනරේටරයක් ඕන් කරලා වගේ
හරි හිමින් කැරකෙන්නේ 
පට්ට දුවිලි තොගයක් අයින් කරා. ෆෑන් එකෙන් පට්ට සද්දයක් එන්නේ. ජෙනරේටරයක් ඕන් කරලා වගේ
හරි හිමින් කැරකෙන්නේ 