adp apiwa kenekta hadunwala denne kohomada ban
freelancer wage deyak nokiya.
adp apiwa kenekta hadunwala denne kohomada ban
freelancer wage deyak nokiya.



ගමේ ඔවුන්ට ඕවා තේරෙන්නේ නෑ බන් කොච්චර කිවුවත්.
-ආ මල්ලි/පුතා මොකද කරන්නේ දැන්
වැඩ තම්යි අයියේ/අක්කේ/නැන්දේ
-මොකේද දැන් වැඩ?
- ප්‍රයිවට් කම්පැනි එක්කනේ. ඔෆිස් එකට යන්නේ නෑ ගෙදර ඉදන් එකේ වැඩ ටික කරනවා.
ආ එහෙමද, කියක් විතර හම්බෙනවද ඕකෙන්?
- (මට එවෙලාවට කෝල් එකක් එනවා, අතින් ටටා බායි කියලා මාරු වෙනවා)

මම ඔන්ලයින් බිස්නස් කරනවා ටනියම
මොනවද බිස්නස් කරන්නේ ?
අල ලුණු ගෝවා නෙවේ .ඩ්සයින්ස් තමා කරන්නේ .
ඉතින් හම්බකරන්න පුලුවන්ද ?
බැ ඒ නිසානේ අපි කරන්නේඔව් එක ඉතින් depend වෙනවා. කාලා ඇදලා පවුල් ජිවිතයක් ගතකරන්න අවශ්‍ය තරම් මුදල් ලැබෙනවා
![]()
සැලරියම අහනවනම් -- සමහර මාස වලට 1ලක් සාමාන්‍යයෙන් 50ක් 60ක්
ඔවා ඉතින් ස්ථිරද
නැ කඩා වැටෙනවා මොකෝ ලෝකේ යන්නේ අනිත් පැත්තටනේ
මෙහෙමයි මේක කරන්න පටන් ගන්න අමාරුයි එත් දැන් ටිකක් පරණයි මන් මේකේ දැන් මට ලෝකේ පුරා ක්ලයන්ට්ලා ඉන්නවා දැන් මම ස්ථිරයි කියලා හිතෙනවා
තව ප්‍රශ්න ඇහුවොත් ....whats app viber fb ඉන්නවා දැන් මහන්සි පස්සේ අහන් කියන්න

adp apiwa kenekta hadunwala denne kohomada ban
freelancer wage deyak nokiya.
ගමේ ඔවුන්ට ඕවා තේරෙන්නේ නෑ බන් කොච්චර කිවුවත්.
-ආ මල්ලි/පුතා මොකද කරන්නේ දැන්
වැඩ තම්යි අයියේ/අක්කේ/නැන්දේ
-මොකේද දැන් වැඩ?
- ප්‍රයිවට් කම්පැනි එක්කනේ. ඔෆිස් එකට යන්නේ නෑ ගෙදර ඉදන් එකේ වැඩ ටික කරනවා.
ආ එහෙමද, කියක් විතර හම්බෙනවද ඕකෙන්?
- (මට එවෙලාවට කෝල් එකක් එනවා, අතින් ටටා බායි කියලා මාරු වෙනවා)
මාරු වෙන්න බැරි අවස්තා එමටනෙ බන්. නෑයෙක් යාලුවෙක් වැඩිහිටියෙක් වගේ නම් මොනා හරි කියන්න එපැයි බන්. මම නම් හලාවත පැත්තේ උන්ට කුරුණෑගල වැඩ කියනවා කුරුණෑගල උන්ට හලාවත් වැඩ කියනවා. අතරමැද උන්ට තමයි හිර වෙන්නෙ. freelancer කියලා කීවොත් උන් හිතයි මේකගෙ ලොකුකම අපිට තේරෙන් නැති වෙන්න කීව කියලා. එහෙම නොහිතිවත් ඒකෙ අදහස මොකෙක්වත් දන් නෑ. ආදයම නම් මම කියන්නෙ 40ක් වගේ කියලා. කාටවත් වැල බයිල නම් ගහන් නැ. ඉලක්කමෙන් නැති උනොත් ගේම ගහන් යන්න ඇති කියලා ශේප් වෙනවා. අනේ මන්ද බන් මට නම් තේරෙන් නෑ.![]()

man nam kiyanne online clientslata weda karanawa kiyala, keepa denek set wela innawa kiyanawa unge weda kiyala.
1.harinam mehema kiyana eka hodai, US company ekaka weda karanne
2. Eyalage weda internet eka haraha apita denawa ewa balala weda karanawa.
3. computer graphic weda thamai karanne.
4. rassa unath stheera na ne company wahuwoth ithin eliyata one tharam udaharana, LANKA loha Govt., Pramuka bank, Golden key
5. Kala beela adala inna ganak hambawenawa kiyapan echcharai.
6. keeyak withara hambawenawada kiyala ahuwoth ithin aduwenma kiyapan okun apita adareta newine ahanne adu wena tharamata un irisiya karanne na ne. wadi unoth thamai pada hadanne.![]()


math owa thamai kiyanne ban. anunge rassa gena nam sahathika den ne. awulak ne mehema hodai kiyanawa. ape gewal wala un hariyata therum aran inna nisa hodai. nathnam anathai.![]()
USA company ekak weda
Interent eken graphic weda karala rata yawanawa
man ithin kiyanawa prashnayak na kohetawat naya nathuwa hamba karan innawa kiyala. hamadama okama thama. Rata gihin hamba karath stheera naa ne kiya kiya nahayen aduwa. Ammalage hatiyata Govt. job ekai warrent thiyena ekai thamai watinne. idam gatta gewal haduwa wedding gatta ewwa adalama na
nadayot call karala ahanawa rassawak nadda kiyala. man na kiyanawa
unuth kiyanawa rassawak hoyaganna ikmanata kiyala. Yaluwoth ahanawa man na kiyanawa
eth ekek wath satha pahak denne na rassawak nathi ekata 
Ape ammanam call kara kara hamadama kiyanawa ane putha dukenda job ekak nathi nisa salli nedda athe kiyalaman ithin kiyanawa prashnayak na kohetawat naya nathuwa hamba karan innawa kiyala. hamadama okama thama. Rata gihin hamba karath stheera naa ne kiya kiya nahayen aduwa. Ammalage hatiyata Govt. job ekai warrent thiyena ekai thamai watinne. idam gatta gewal haduwa wedding gatta ewwa adalama na
nadayot call karala ahanawa rassawak nadda kiyala. man na kiyanawa
unuth kiyanawa rassawak hoyaganna ikmanata kiyala. Yaluwoth ahanawa man na kiyanawa
eth ekek wath satha pahak denne na rassawak nathi ekata
![]()
ado me kiyanne mokakda?
A lot of my friends went to jail back then hits the red and blue


adp apiwa kenekta hadunwala denne kohomada ban
freelancer wage deyak nokiya.
මගේ මිතුරන් බොහොමයක් හිරේට ගියා. රතු සහ නිල් පාටයි
mata u kiyana rathu saha nil kathawa therum ganna ba ban
gangstekda koheda
mokakda da theruma hit the red and blue kiyanne election ekada? nettan police seen ekakda ko meke american karayo tikaමාරු වෙන්න බැරි අවස්තා එමටනෙ බන්. නෑයෙක් යාලුවෙක් වැඩිහිටියෙක් වගේ නම් මොනා හරි කියන්න එපැයි බන්. මම නම් හලාවත පැත්තේ උන්ට කුරුණෑගල වැඩ කියනවා කුරුණෑගල උන්ට හලාවත් වැඩ කියනවා. අතරමැද උන්ට තමයි හිර වෙන්නෙ. freelancer කියලා කීවොත් උන් හිතයි මේකගෙ ලොකුකම අපිට තේරෙන් නැති වෙන්න කීව කියලා. එහෙම නොහිතිවත් ඒකෙ අදහස මොකෙක්වත් දන් නෑ. ආදයම නම් මම කියන්නෙ 40ක් වගේ කියලා. කාටවත් වැල බයිල නම් ගහන් නැ. ඉලක්කමෙන් නැති උනොත් ගේම ගහන් යන්න ඇති කියලා ශේප් වෙනවා. අනේ මන්ද බන් මට නම් තේරෙන් නෑ.![]()
තෝ කිනම් පයන්නක වසන්නේද සහෝ.මාගේ උපන් නිජ භූමියද ඉහත කී පලාත්වලමයතෝ කිනම් පයන්නක වසන්නේද සහෝ.මාගේ උපන් නිජ භූමියද ඉහත කී පලාත්වලමය

Anamaduwa 
2008 paranaine![]()