✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    starting 2018 like a pro :cool:

    h8OiL9z.png

    :love::P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    adp apiwa kenekta hadunwala denne kohomada ban
    freelancer wage deyak nokiya.

    මම ඔන්ලයින් බිස්නස් කරනවා ටනියම

    මොනවද බිස්නස් කරන්නේ ?

    අල ලුණු ගෝවා නෙවේ .ඩ්සයින්ස් තමා කරන්නේ .

    ඉතින් හම්බකරන්න පුලුවන්ද ?

    බැ ඒ නිසානේ අපි කරන්නේ :p ඔව් එක ඉතින් depend වෙනවා. කාලා ඇදලා පවුල් ජිවිතයක් ගතකරන්න අවශ්‍ය තරම් මුදල් ලැබෙනවා :P

    සැලරියම අහනවනම් -- සමහර මාස වලට 1ලක් සාමාන්‍යයෙන් 50ක් 60ක්

    ඔවා ඉතින් ස්ථිරද
    නැ කඩා වැටෙනවා මොකෝ ලෝකේ යන්නේ අනිත් පැත්තටනේ

    මෙහෙමයි මේක කරන්න පටන් ගන්න අමාරුයි එත් දැන් ටිකක් පරණයි මන් මේකේ දැන් මට ලෝකේ පුරා ක්ලයන්ට්ලා ඉන්නවා දැන් මම ස්ථිරයි කියලා හිතෙනවා

    තව ප්‍රශ්න ඇහුවොත් ....whats app viber fb ඉන්නවා දැන් මහන්සි පස්සේ අහන් කියන්න
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    adp apiwa kenekta hadunwala denne kohomada ban
    freelancer wage deyak nokiya.

    ගමේ ඔවුන්ට ඕවා තේරෙන්නේ නෑ බන් කොච්චර කිවුවත්.

    -ආ මල්ලි/පුතා මොකද කරන්නේ දැන්
    වැඩ තම්යි අයියේ/අක්කේ/නැන්දේ
    -මොකේද දැන් වැඩ?
    - ප්‍රයිවට් කම්පැනි එක්කනේ. ඔෆිස් එකට යන්නේ නෑ ගෙදර ඉදන් එකේ වැඩ ටික කරනවා.
    ආ එහෙමද, කියක් විතර හම්බෙනවද ඕකෙන්?
    - (මට එවෙලාවට කෝල් එකක් එනවා, අතින් ටටා බායි කියලා මාරු වෙනවා)
    :D:D:D

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ගමේ ඔවුන්ට ඕවා තේරෙන්නේ නෑ බන් කොච්චර කිවුවත්.

    -ආ මල්ලි/පුතා මොකද කරන්නේ දැන්
    වැඩ තම්යි අයියේ/අක්කේ/නැන්දේ
    -මොකේද දැන් වැඩ?
    - ප්‍රයිවට් කම්පැනි එක්කනේ. ඔෆිස් එකට යන්නේ නෑ ගෙදර ඉදන් එකේ වැඩ ටික කරනවා.
    ආ එහෙමද, කියක් විතර හම්බෙනවද ඕකෙන්?
    - (මට එවෙලාවට කෝල් එකක් එනවා, අතින් ටටා බායි කියලා මාරු වෙනවා)
    :D:D:D

    මාරු වෙන්න බැරි අවස්තා එමටනෙ බන්. නෑයෙක් යාලුවෙක් වැඩිහිටියෙක් වගේ නම් මොනා හරි කියන්න එපැයි බන්. මම නම් හලාවත පැත්තේ උන්ට කුරුණෑගල වැඩ කියනවා කුරුණෑගල උන්ට හලාවත් වැඩ කියනවා. අතරමැද උන්ට තමයි හිර වෙන්නෙ. freelancer කියලා කීවොත් උන් හිතයි මේකගෙ ලොකුකම අපිට තේරෙන් නැති වෙන්න කීව කියලා. එහෙම නොහිතිවත් ඒකෙ අදහස මොකෙක්වත් දන් නෑ. ආදයම නම් මම කියන්නෙ 40ක් වගේ කියලා. කාටවත් වැල බයිල නම් ගහන් නැ. ඉලක්කමෙන් නැති උනොත් ගේම ගහන් යන්න ඇති කියලා ශේප් වෙනවා. අනේ මන්ද බන් මට නම් තේරෙන් නෑ. :(
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    man nam kiyanne online clientslata weda karanawa kiyala, keepa denek set wela innawa kiyanawa unge weda kiyala.

    1.harinam mehema kiyana eka hodai, US company ekaka weda karanne
    2. Eyalage weda internet eka haraha apita denawa ewa balala weda karanawa.
    3. computer graphic weda thamai karanne.
    4. rassa unath stheera na ne company wahuwoth ithin eliyata one tharam udaharana, LANKA loha Govt., Pramuka bank, Golden key
    5. Kala beela adala inna ganak hambawenawa kiyapan echcharai.
    6. keeyak withara hambawenawada kiyala ahuwoth ithin aduwenma kiyapan okun apita adareta newine ahanne adu wena tharamata un irisiya karanne na ne. wadi unoth thamai pada hadanne. :lol:
     
    math owa thamai kiyanne ban. anunge rassa gena nam sahathika den ne. awulak ne mehema hodai kiyanawa. ape gewal wala un hariyata therum aran inna nisa hodai. nathnam anathai. :lol:
    USA company ekak weda ;)
    Interent eken graphic weda karala rata yawanawa :lol:
     
    Ape ammanam call kara kara hamadama kiyanawa ane putha dukenda job ekak nathi nisa salli nedda athe kiyala :lol: man ithin kiyanawa prashnayak na kohetawat naya nathuwa hamba karan innawa kiyala. hamadama okama thama. Rata gihin hamba karath stheera naa ne kiya kiya nahayen aduwa. Ammalage hatiyata Govt. job ekai warrent thiyena ekai thamai watinne. idam gatta gewal haduwa wedding gatta ewwa adalama na :lol: nadayot call karala ahanawa rassawak nadda kiyala. man na kiyanawa :lol: unuth kiyanawa rassawak hoyaganna ikmanata kiyala. Yaluwoth ahanawa man na kiyanawa :lol: eth ekek wath satha pahak denne na rassawak nathi ekata :rofl:
     
    ochchara nam wada den ne. dunnath don't care thami math
    ado me kiyanne mokakda?

    A lot of my friends went to jail back then hits the red and blue

    :confused::eek:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මගේ මිතුරන් බොහොමයක් හිරේට ගියා. රතු සහ නිල් පාටයි

    lol oi :lol: mata u kiyana rathu saha nil kathawa therum ganna ba ban :P gangstekda koheda :sorry: mokakda da theruma hit the red and blue kiyanne election ekada? nettan police seen ekakda ko meke american karayo tika
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    මාරු වෙන්න බැරි අවස්තා එමටනෙ බන්. නෑයෙක් යාලුවෙක් වැඩිහිටියෙක් වගේ නම් මොනා හරි කියන්න එපැයි බන්. මම නම් හලාවත පැත්තේ උන්ට කුරුණෑගල වැඩ කියනවා කුරුණෑගල උන්ට හලාවත් වැඩ කියනවා. අතරමැද උන්ට තමයි හිර වෙන්නෙ. freelancer කියලා කීවොත් උන් හිතයි මේකගෙ ලොකුකම අපිට තේරෙන් නැති වෙන්න කීව කියලා. එහෙම නොහිතිවත් ඒකෙ අදහස මොකෙක්වත් දන් නෑ. ආදයම නම් මම කියන්නෙ 40ක් වගේ කියලා. කාටවත් වැල බයිල නම් ගහන් නැ. ඉලක්කමෙන් නැති උනොත් ගේම ගහන් යන්න ඇති කියලා ශේප් වෙනවා. අනේ මන්ද බන් මට නම් තේරෙන් නෑ. :(
    :eek:තෝ කිනම් පයන්නක වසන්නේද සහෝ.මාගේ උපන් නිජ භූමියද ඉහත කී පලාත්වලමය