මා ගේ හිතවත් කුකුළණි,
මා අලි ම අලි අමාරුවක වැටී ඇත. සති කීපයකට පෙර කොරල් ඩ්රෝ 16 ඕපන් කර ටික වෙලාවකින් කොරල් වැඩ නොකරන බවට මැසේජ් එකක් එයි. ඊට පසු ක්ාලෙි්ස් කරන්නට සිදුවේ. ප්රින්ට් කරන්නට ම බැරිය. කුමාර456 සහෝදරයා ගේ ඇණවුම පිට සම්පූර්ණයෙන් අන්ඉන්ස්ටෝල් කර නැවත දැමුවෙමි. ඒත් කරතන්දරය එහෙමමය. අන්තිමේ දී ඌ ද කට්ටකාගෙන මෙහි පැමිණ ආයේ ක්රැක් වර්ෂන් එක දැමුවෙමි. දැන් ඕපන් වන්නේවත් නැත. ස්ටොප්ඩ් වර්කින් මැසේජ් එක එයි.
මම ලෑන්තරස් ව ගොසින් සිටිමි. මම දේවල් කරන්නේ කොරල් වලය. දැන් කොහොමවත් ඉන්ටෝල් කර වැඩ කරන්නට බැරිය.
කුමාර456 සොයුරා වෙලා ඇති සංගෙඩිය ඉන් & අවුට් දනී.
අනේ මට පිහිටක් වෙයල්ලා.
වැඩ එලෝ තොගයක් කර ගන්නට ඇත. විශේෂයෙන් ප්රින්ට් වගයක් ගන්නට ඇත.
මේක දා ගෙන වැඩ කරන්නට කරමයක් කියපල්ලා පින් සිද්ද වෙයි!!!!!!
![]()
this is what happening now...

බම්ප්... 

part time logo designersla oni, PM me if you interested