✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    ඉසිවර ෆොන්ටි ටික ඩවුන්ලෝඩ් කර ගන්න ලින්ක් එකක් දෙන්න යාළුවනේ මේ අලුත් අවුරුද්දේ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    සුබ නව වසරක් වේවා!

    giphy.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා ගේ හිතවත් කුකුළණි,
    මා අලි ම අලි අමාරුවක වැටී ඇත. සති කීපයකට පෙර කොරල් ඩ්‍රෝ 16 ඕපන් කර ටික වෙලාවකින් කොරල් වැඩ නොකරන බවට මැසේජ් එකක් එයි. ඊට පසු ක්ාලෙි්ස් කරන්නට සිදුවේ. ප්‍රින්ට් කරන්නට ම බැරිය. කුමාර456 සහෝදරයා ගේ ඇණවුම පිට සම්පූර්ණයෙන් අන්ඉන්ස්ටෝල් කර නැවත දැමුවෙමි. ඒත් කරතන්දරය එහෙමමය. අන්තිමේ දී ඌ ද කට්ටකාගෙන මෙහි පැමිණ ආයේ ක්‍රැක් වර්ෂන් එක දැමුවෙමි. දැන් ඕපන් වන්නේවත් නැත. ස්ටොප්ඩ් වර්කින් මැසේජ් එක එයි. :(:dull::growl:
    මම ලෑන්තරස් ව ගොසින් සිටිමි. මම දේවල් කරන්නේ කොරල් වලය. දැන් කොහොමවත් ඉන්ටෝල් කර වැඩ කරන්නට බැරිය.

    කුමාර456 සොයුරා වෙලා ඇති සංගෙඩිය ඉන් & අවුට් දනී.

    අනේ මට පිහිටක් වෙයල්ලා.:(
    වැඩ එලෝ තොගයක් කර ගන්නට ඇත. විශේෂයෙන් ප්‍රින්ට් වගයක් ගන්නට ඇත.:(:(

    මේක දා ගෙන වැඩ කරන්නට කරමයක් කියපල්ලා පින් සිද්ද වෙයි!!!!!!

    attachment.php

    this is what happening now...:(
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      64.1 KB · Views: 123
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :(:(:( බම්ප්...
    (ලැප් එක භූමිදානය කර දානයක් දීම මැනවි)
    :baffled::baffled:
    අර විදිහට දැනට ගොඩදාගමුකො..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    part time logo designersla oni, PM me if you interested

    කොහොමද ගෙවීම්?

    අර ෆයිවර් එකේ ඕඩර්ස් අරන් පිටට දීලා අන්ලිමිටඩ් රිවිෂන් කරල ඩොලර් 2 ට කරන සීන් එකක්ද? :frown:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    මා ගේ හිතවත් කුකුළණි,
    මා අලි ම අලි අමාරුවක වැටී ඇත. සති කීපයකට පෙර කොරල් ඩ්‍රෝ 16 ඕපන් කර ටික වෙලාවකින් කොරල් වැඩ නොකරන බවට මැසේජ් එකක් එයි. ඊට පසු ක්ාලෙි්ස් කරන්නට සිදුවේ. ප්‍රින්ට් කරන්නට ම බැරිය. කුමාර456 සහෝදරයා ගේ ඇණවුම පිට සම්පූර්ණයෙන් අන්ඉන්ස්ටෝල් කර නැවත දැමුවෙමි. ඒත් කරතන්දරය එහෙමමය. අන්තිමේ දී ඌ ද කට්ටකාගෙන මෙහි පැමිණ ආයේ ක්‍රැක් වර්ෂන් එක දැමුවෙමි. දැන් ඕපන් වන්නේවත් නැත. ස්ටොප්ඩ් වර්කින් මැසේජ් එක එයි. :(:dull::growl:
    මම ලෑන්තරස් ව ගොසින් සිටිමි. මම දේවල් කරන්නේ කොරල් වලය. දැන් කොහොමවත් ඉන්ටෝල් කර වැඩ කරන්නට බැරිය.

    කුමාර456 සොයුරා වෙලා ඇති සංගෙඩිය ඉන් & අවුට් දනී.

    අනේ මට පිහිටක් වෙයල්ලා.:(
    වැඩ එලෝ තොගයක් කර ගන්නට ඇත. විශේෂයෙන් ප්‍රින්ට් වගයක් ගන්නට ඇත.:(:(

    මේක දා ගෙන වැඩ කරන්නට කරමයක් කියපල්ලා පින් සිද්ද වෙයි!!!!!!

    attachment.php

    this is what happening now...:(

    Oka hadagannakan menne meka poddk try karala balanna :yes::yes:
    Link
     
    • Like
    Reactions: dath kimbula