✪ එකිනෙකාට වෙනස් වූ ආදරේ ප්‍රකාශකරන ක්‍ර&#351

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    උඹේ ස්ටෝරිය අහල ෆුල් අස්පොට් ගැහුවා ඩෝ :(

    මෙතන දුක වැඩී ඩෝ කස්ටිය හෝ ගාලා අඬනවා නලොපිය දැන් :angry:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මගේ කතාවෙ නම් එච්චර දෙයක් නෑ කොල්ලනේ,

    ඉස්කෝලේ යන කාලේ crush නම් දෙක තුනක් තිබ්බ ඒත් දුර දිග ගියේ නෑ ආදරේ කියන්න තරම්. එතකොට පළමු ප්‍රේමය වෙන්නේ දැන් කරන එක තමා. කෙල්ල campus එකේ මගේම field එකේ එකටමයි ඉගෙන ගත්තේ. කොල්ලෝ 40 කෙල්ලෝ දෙන්නයි :oo: අවුරුද්දක් විතර යාලුවෝ විදිහට හිටියා බෑ කියන්නේ නැතිවෙයි කියල හිතුනට පස්සේ තමා කැමතිද කියල ඇහුවේ. මෙන්න බොලේ ගෙදරින් කැමතියි නම් කැමතියි කිව්වා. :angry: පහුවදා මුණ ගැහුනා. අම්මට call එකක් අරන් මට දුන්නා අවසර ඉල්ලන්න කියලා. පුරුෂ ධ්හිරිය ඔක්කොම දාලා තමයි කතා කලේ. හොද වෙලාවට ගෙදර ගොඩ දාල තිබුනා මට කියන්න දෙයක් තිබුනෙත් නෑ.:rolleyes: හැබැයි කොල්ලන්ගෙන් අම්බානක බැනුම් ඇහුවා පටන් ගන්නකොටම අනාගෙන කියලා:rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    First time kellek yaluwekge athe kamathida kiyala ahuwa..
    Mama ekita awith mata puka deepan kiyala kiwwa :sorry:

    Dan ekiyakata love:love:
    Eki mata no love wage :(

    උබ පට්ට පොන්ස් කෙනෙක් නේ බන් ! සිරා ඈ ...
    11.gif
    11.gif
    :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    :sorry::sorry::sorry:
    මං අතීතය අවුස්සන්න වැඩි ආසාවක් නැහැ බං.. බීපු වෙලාවට නම් කේස් එකක් නෑ.. මේ වෙලාවට මතක් වෙනකොට හිතට මක්කද මක්කද වගේ වෙනවා.. ලව් එක බ්‍රේක් වෙච්ච නිසා නෙමේ මගේ ජීවිතේ කාලකන්නි වෙච්ච නිසා..

    මගේ මුල්ම ලව් එක ෆේස්බුක් ලව් එකක්.. හරිම ලේසියට කියාගත්තා.. කිසිම බයක් දැනුණෙ නැහැ.. හැබැයි අද මට හිතෙන්නෙ එදා ඒකිට ආදරෙයි නොකීවා නම් කොයි තරම් හොඳද කියලා.. මොකද ඒ ආදරේ නිසා මගේ ජීවිතේ සෑහෙන්න වැරදුනා බං.. ලයිෆ් එක ගොඩ දාගන්න තිබිච්ච හොඳම කාලෙ මං නැති කරගත්තා.. බොරු ඕන නෑ නේහ්.. මං උසස් පෙළ කලේ කොල්ලන්ගෙ කටේ බලේට.. උන් මාව බලෙන් ක්ලාස් ඇදන් ගියේ.. අපේ ගෙදර නැවතිලා පාඩම් කලේ.. මොකද මට විභාග එපා වෙලා හිටියෙ ඒ දවස්වල.. අතකුත් කඩාගෙන කකුලකුත් කඩාගෙන මොන විභාගද.. අන්තිමේ උන් නිසාම මං විභාගෙ යන්තමින් හරි ගොඩදාගත්තා.. උන් නැත්තං මාත් අංක එකේ ගොබ්බයෙක්.. ඒත් ඉතිං අරකිට ලව් කලේ නැත්තං මං මීට වඩා තැනක ඉන්නවා.. මේ තරම් කට්ට කන්න ඕනත් නෑ සල්ලි හොයන්න.. ඒකිට බැනලා වැඩකුත් නෑ.. මගේ වැරදිනේ.. මං මොකටද ඒකිට ලව් කලේ..

    දෙවනි එකටත් මං ආදරෙයි කිව්වෙ ෆේස්බුක් එකෙන්.. හැබැයි එයා හැබැහින් මුණගැහෙන කෙනෙක් හැමදාම.. එතන විශේෂය ආදරයට වඩා මං ඒකිට අනුකම්පා කලා.. බැලින් නම් ඒක මට ඔක්කොම කියලා තියෙන්නෙ බොරු.. ඒකි මං හිතපු චරිතය නෙමෙයි.. ඒක වැඩි කාලයක් තිබ්බෙ නෑ.. මාසයක් වගේ තිබ්බෙ..

    තුන්වෙනි එක (දැන් කරන ලව) නම් හූජ්ජ යන සීන් එකක් මචං.. මතක් වෙනකොටත් ඇඟ මක්කද වෙනවා.. ඒකිට ආදරෙයි කියන්න ගියපු දවසෙ මං සෑහෙන ප්‍රශ්න ගොඩකට මැදි වෙලයි හිටියෙ.. ඔන්න එළකිරියෙ චානක මංජුල කියන කොල්ලා දන්නවා.. ඌ තමා මට සෑහෙන්න හෙල්ප් කලේ..

    මොකද මට ඒ දවස්වල ජොබ් එකට කෙලවෙයිද, කෙල්ලත් නැති වෙයිද කියන ප්‍රශ්න ගොඩක් හිතේ තිබ්බා.. ජොබ් එක නැති උනොත් මං නන්නත්තාරයි මචං.. ඉන්න ඉඩම පවා උකස් කරලා ණය අරන් තියෙන්නෙ.. ඒ ඔක්කොම බැංකුවට සින්න වෙලා පාරට බහින්න වෙන්නෙ අපිට.. මොකද තාත්තා ජොබ් එක කරන්නෙත් නැහැ.. මමයි පවුලම රන් කරන්නෙ මේ ජොබ් එක කරලා.. ඉතුරු කරපු සතයක්වත් නෑ.. වෙන බිස්නස් එකක්වත් පටන්ගන්න.. ඔය බය තමා මගේ හිතේ තිබ්බෙ.. නැතුව කෙල්ලට ආදරෙයි කියන එක නෙමෙයි..

    ඒත් මං දෙකෙන් එකක් වෙච්චාවි කියලා ගේමට බැස්සා බං.. ඒකි මං වෙනුවෙන් අවුරුදු හතරක් ඉවසන් හිටියා.. මං ඒකිට ඉස්සර හතුරෙක්ට වගේ සැලකුවෙ.. එහෙම වෙලත් මට වචනයක් කිව්වෙ නැහැ.. ඒකිට ඕන නම් මට කනට ගහලා එලියට ඇදල දාන්න උනත් තිබ්බා.. මොකද එයාට එහෙම බලයක්, අයිතියක් තියෙනවා.. මං ඒ වගේ බලු වැඩ කරලත් ඒකි මට ආදරේ කලා.. ඒත් මං ඒකිට හතුරකම් කලේ හේතුවක් ඇතිව.. මගේ හිතේ ඒකි ගැන ආදරයක් ඇතිවෙයි කියලා බයට..

    බැරිම තැන මේ අවුරුද්දෙ ගේමට බැස්සා.. දෙකෙන් එකක් වෙච්චාවි, නැත්තං ඕන එකක් වෙච්චාවි කියලා.. හැබැයි ඉතිං ප#ය වගේ ආදරේ කියන්න ගියාට වචන ආවෙ නැහැ.. පැය තුන හතරක්ම මං ට්‍රයි කලා කියන්න.. ඒත් මට කියාගන්න බැරි උනා.. ආදරෙයි කියන්නත් බයයි, ඔය අස්සෙ මට ජොබ් එක නැති වෙයි කියන බය උඩින්ම හිතට එන්න ගත්තා.. සිරාවටම මගේ කකුල් වෙව්ලන සයිස් එකටම ආවා.. මොකාද වගේ මං හිටියෙ.. පට්ට අප්සට් එකෙන්..

    පස්සෙ මං අපි යමු කියලා යන්න හදනකොට එයා මගේ අතින් අල්ලගත්තා.. මට මොනා හරි කියන්න නේද එන්න කිව්වෙ.. ඉතිං කියන්නකො කිව්වා.. මං කිව්වා පස්සෙ කියන්නම් දැන් වෙලාව නෙමෙයි කියලා.. අන්තිමේ කොහොම හරි එයා මට කලින් ඉස්සර වෙලා ආදරෙයි කිව්වා.. ප්‍රශ්නත් ඔක්කොම විසඳුනා.. දැන් හැපි එකේ ඉන්නවා.. එදා ඉඳන් අද වෙනකන් නම් ප්‍රශ්නයක් නැහැ.. තරහ වෙලත් නෑ.. බැනගෙනත් නෑ.. ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ..:)

    පෞද්ගලික දේවල් දාන එක හොඳ මදි නිසයි මෙහෙම දැම්මෙ මචං..

    ෆයිනල්යි හැපී එන්ඩින්ග් :D
    :love::love::love: එල එල ........ අනාගතේට සුභ පතනවා මචන් !
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඔව් බන් කෙල්ලෝ කොහොමත් වෙනස් වෙන සුළුයි , මුලින් නම් බොක්කෙන්ම තමයි අම්මාත් එක්කත් ගේම ඉල්ලුවා එහෙම කරලා අම්මත් මාත් එක ශේප් කළා .. (කාලස් කට් කරලා ෆිල්ම් බලන්න ගිහිපු එක වැරදි බන් එකවතාවක් නෙවේ :sorry: ) මමත් පොඩි එකානේ ඒ කාලේ ඕවා හිතුවේ නැ .. මගෙයි වරද සිරා ලව් කරන කෙල්ල එක අනම් මනං වැඩිය හොද නැ :rolleyes: "ඒ කොහොම වෙතත් කට්ට කාලා කෙල්ල සොයාගෙන ගිහාම පොඩි හරි අනුකම්පාවක් ඇතිවෙන්න ඕන ,එහෙම උනේ නැ ලව් එක පටන් ගන්න කාලේ නම් කෙල්ල මට වඩා සිරා වෙලා හිටියේ ,, පස්සේ තමයි වටහා ගත්තේ ලව් කරන කාලේ කෙල්ලෝ පට්ට සිරා කියලා කිව්වාට එහෙම නැ එක බොරු රගපෑමක් විතරයි කියලා.

    දැන් නම් ඒ සින් එක මතක් වෙනකොට පට්ට හිනා මචං එක අතකින් එක නැතිවෙලා ගිහිපු එක හොදයි ..අලුතෙන් යාලු වෙන කෙල්ලොන්ට කියන්න සුපිරි වීර කතාවක් හරි දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඒ girl නිසා ..

    මොකද මාවනැල්ලේ ගිහින් අපි පට්ට පිස්සුවක් කෙලියා මෙලෝ යකෙක් අදුරන්නෙත් නැ ස්කොලේ හොයාගත්තෙත් පට්ට කට්ටක් කාලා කෙල්ල ගේ මාමා ඒ ස්කොලේ වයිස් පිනා .. උබට කියන්න බන් මම පාට කිට් එකෙන් ස්කොලේ ඇතුලට ගියා පින්සිපල් මිට් වෙන්න කියලා ගියේ බයෝ කාලස් එකට,

    කෙල්ල ඉන්නවා මෙන්න ඔළුව ඩේස් එකට ගාහාගෙන මට කියපු බලු කතාව ගැන දුක හිතිලා වෙන්න ඇති ,

    ස්කුල් එකට ගිහින් එලියට ආවාට පස්සේ :-
    කෙල්ලගේ මාමා මාව දැකලා නැ එත් පොන් නම්බර් එක දන්නවා පොර මගේ ඉස්සරාහා මට පෙන්න බයික් කට්ටක් උඩ වාඩි වෙලා මාත් එක්ක පොන් එකෙන් කතා කරනවා එත් මිනිහාට මාව අදුරගන්න බැ මටයි මාත් එක්ක ගිහිපු යාළුවාටයි පට්ට හිනා දැන් පොර (පොලිසියේ හොද ජොබ් එකක් කරනවා) ..

    ටිකක් ඇතට වෙන්න අපි හිටියේ පොඩි කඩයක එලියට ඇවිත් මිනිහා(මාමා) දිහා බලාගෙන මම ෆෝන් එකෙන් කතා කරනවා ... ඌ කියනවා ඇයි පුතේ ඔයා මෙහෙ ආවේ එයාට ඉගෙන ගන්න දෙන්න අපි ඔයදෙන්නාගේ සම්බන්දයට අකමැති නැ එත් මුලින් එයාට ඉගෙන ගන්න දෙන්න ඔයා දැන් කොහෙද ඉන්නේ ? මම කිව්වා අන්කල් පිස්සුද මම ගෙදර ඉන්නේ girl මට කෝල් එකක් වත් දුන්නේ නැ කියලා ... පොර බොරු කියන්න එපා එයාට පාඩුවේ ඉන්න දෙන්න ..මම හා හා අන්කල් හරි ඔය ටික කියන්නද කෝල් කලේ .. හරි එයාට කියන්න මම ආයෙත් එයා ගැන හිතන්නේ නැ කියලා " මම පොන් එක තිබ්බා අපි දුක් මුසු මුහුණෙන් දවල්ට කෑම කාලා බස් එකේ නැගලා ගෙදර ආවා විලි ලැජ්ජයි කෙල්ලගේ අම්මා අපේ ගෙදර ඇවිත් කෙල්ලගේ ගෙදරින් දැනගෙන හිටියත් මේ ගැන අපේ ගෙදරින් දන්නේ නැ ... මගුලයි එදා තමයි තාත්තා ජාරාම විදිහට මඩ ගැහුව්වේ,
    " අන්න තමුසේ කෙල්ලෝ පස්සේ ගිහින් මෙතන ගැනු එනවා තමුසේ අපේ නමත් කනවා සල්ලිත් කනවා මෙන්න ෆෝන් 3ක්( මුල් කාලේ කෙල්ලට හොරෙන් තියාගන්න කියලා දෙන පොන් කෙල්ලගේ අම්මා රහස් පොලිසියෙන් වගේ අල්ලනවා එහෙම අවුවෙලා තිබුන ඒකාලේ 1100 වර්ගයේ සහා මෝටරෝලා වර්ගයේ සගවා බාවිතා කරන්න පුළුවන් කුඩා පොන් )කියලා තාත්තා දික් කළා මේවාද තමුසේ පංති යනවා කියලා සල්ලි අරගෙන ගිහින් කලේ .. මම කිව්වනේ මු හැදෙන එකෙක් නෙවේ" ..

    විලි ලැජ්ජයි කතා නොකර ඇබරි ඇබරි ගිහින් දොරවාගෙන නිදා ගත්තා අර ගැනී ඇවිත් මගේ රෙද්ද හොදටම කඩලා තාත්තා සතියක් මාත් එක්ක කතා කලේ වත් නැ ...

    (කෙල්ල බලන්න ගිය සිද්දියේ මුලින් කියන්න බැරි උන සිද්දිය :-
    පාසලේ ගේට් එක ඉස්සරහා කෙල්ල ස්කුල් වැන් එකෙන් බැහැලා ස්කෝලෙට ඇතුල් වෙන්න හදනකොට මම දුවගෙන ගිහින් කතා කළා )උදේම කෙල්ල මිට් වෙනකොට කිව්වා ඇයි ඔයා ආවේ ,, අපි මේ සම්බන්දය නතර කරමු කියලා ( විලි ලැජ්ජයි ඔයා කොහොමද ආවේ කියලා වත් ඇහුවේ නැ හොයාගත්තේ කොහොමද කියලාවත් ඇහුවේ නැ ඔන්න කෙල්ලොන්ගේ හැටි ).. දුකයි තමයි එතකොට මුකුත් කියාගන්නවත් අරගෙන අපු ගිෆිට් වත් දෙන්න බැරි උනා එක නිසා ඒවා දීලා එන්න තමයි ස්කොලේ ඇතුලට ගිහින් එයාගේ කාල්ස් එකට ගියේ එක මිශ්‍රර ස්කුල් එකක් මචං කොල්ලෝ කිහිප දෙනෙක් උදව් කළා කෙල්ල සොයාගන්න ඒ අතින් මනුස්සකම දන්නා හොද පිරිසක් ඉන්නවා නුවර පැත්තට යන්න යන්න ..

    මට හිතෙන්නේ කෙල්ලගේ නෑයෝ වේයෝ එකතුවෙලා මට බඩු දීලා කෙල්ලගේ හිතහදලා බන්
    :rofl::rofl:

    එත් ඒ අත්දැකිමේත් අමුතුම ගතියක් තියෙනවා එක මගේ first love එක නෙවේ එත් මට කවදාවත් අමතක නොවන එකම ලව් එක ...
    ඔය කෙල්ල නිසා ඒ කාලේ රගර් ගහන උන් සෙට් එකක් මට නෙළුවා ඇහැක ඉදිමෙන්න එහෙම කට්ට කාලා ලව් කරලාත් අන්තිමට ඔන්න ඔහොම තමයි උනේ ... එත් එහෙම උන එක හොදයි බන් මගේ හිතේ කිසිම දුකක් නැ මොකද කෙල්ලෝ මොකුන්ද මම දැන් හොදට දන්නවා ..

    :lol::lol:
     
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    :sorry::sorry::sorry:
    මං අතීතය අවුස්සන්න වැඩි ආසාවක් නැහැ බං.. බීපු වෙලාවට නම් කේස් එකක් නෑ.. මේ වෙලාවට මතක් වෙනකොට හිතට මක්කද මක්කද වගේ වෙනවා.. ලව් එක බ්‍රේක් වෙච්ච නිසා නෙමේ මගේ ජීවිතේ කාලකන්නි වෙච්ච නිසා..

    මගේ මුල්ම ලව් එක ෆේස්බුක් ලව් එකක්.. හරිම ලේසියට කියාගත්තා.. කිසිම බයක් දැනුණෙ නැහැ.. හැබැයි අද මට හිතෙන්නෙ එදා ඒකිට ආදරෙයි නොකීවා නම් කොයි තරම් හොඳද කියලා.. මොකද ඒ ආදරේ නිසා මගේ ජීවිතේ සෑහෙන්න වැරදුනා බං.. ලයිෆ් එක ගොඩ දාගන්න තිබිච්ච හොඳම කාලෙ මං නැති කරගත්තා.. බොරු ඕන නෑ නේහ්.. මං උසස් පෙළ කලේ කොල්ලන්ගෙ කටේ බලේට.. උන් මාව බලෙන් ක්ලාස් ඇදන් ගියේ.. අපේ ගෙදර නැවතිලා පාඩම් කලේ.. මොකද මට විභාග එපා වෙලා හිටියෙ ඒ දවස්වල.. අතකුත් කඩාගෙන කකුලකුත් කඩාගෙන මොන විභාගද.. අන්තිමේ උන් නිසාම මං විභාගෙ යන්තමින් හරි ගොඩදාගත්තා.. උන් නැත්තං මාත් අංක එකේ ගොබ්බයෙක්.. ඒත් ඉතිං අරකිට ලව් කලේ නැත්තං මං මීට වඩා තැනක ඉන්නවා.. මේ තරම් කට්ට කන්න ඕනත් නෑ සල්ලි හොයන්න.. ඒකිට බැනලා වැඩකුත් නෑ.. මගේ වැරදිනේ.. මං මොකටද ඒකිට ලව් කලේ..

    දෙවනි එකටත් මං ආදරෙයි කිව්වෙ ෆේස්බුක් එකෙන්.. හැබැයි එයා හැබැහින් මුණගැහෙන කෙනෙක් හැමදාම.. එතන විශේෂය ආදරයට වඩා මං ඒකිට අනුකම්පා කලා.. බැලින් නම් ඒක මට ඔක්කොම කියලා තියෙන්නෙ බොරු.. ඒකි මං හිතපු චරිතය නෙමෙයි.. ඒක වැඩි කාලයක් තිබ්බෙ නෑ.. මාසයක් වගේ තිබ්බෙ..

    තුන්වෙනි එක (දැන් කරන ලව) නම් හූජ්ජ යන සීන් එකක් මචං.. මතක් වෙනකොටත් ඇඟ මක්කද වෙනවා.. ඒකිට ආදරෙයි කියන්න ගියපු දවසෙ මං සෑහෙන ප්‍රශ්න ගොඩකට මැදි වෙලයි හිටියෙ.. ඔන්න එළකිරියෙ චානක මංජුල කියන කොල්ලා දන්නවා.. ඌ තමා මට සෑහෙන්න හෙල්ප් කලේ..

    මොකද මට ඒ දවස්වල ජොබ් එකට කෙලවෙයිද, කෙල්ලත් නැති වෙයිද කියන ප්‍රශ්න ගොඩක් හිතේ තිබ්බා.. ජොබ් එක නැති උනොත් මං නන්නත්තාරයි මචං.. ඉන්න ඉඩම පවා උකස් කරලා ණය අරන් තියෙන්නෙ.. ඒ ඔක්කොම බැංකුවට සින්න වෙලා පාරට බහින්න වෙන්නෙ අපිට.. මොකද තාත්තා ජොබ් එක කරන්නෙත් නැහැ.. මමයි පවුලම රන් කරන්නෙ මේ ජොබ් එක කරලා.. ඉතුරු කරපු සතයක්වත් නෑ.. වෙන බිස්නස් එකක්වත් පටන්ගන්න.. ඔය බය තමා මගේ හිතේ තිබ්බෙ.. නැතුව කෙල්ලට ආදරෙයි කියන එක නෙමෙයි..

    ඒත් මං දෙකෙන් එකක් වෙච්චාවි කියලා ගේමට බැස්සා බං.. ඒකි මං වෙනුවෙන් අවුරුදු හතරක් ඉවසන් හිටියා.. මං ඒකිට ඉස්සර හතුරෙක්ට වගේ සැලකුවෙ.. එහෙම වෙලත් මට වචනයක් කිව්වෙ නැහැ.. ඒකිට ඕන නම් මට කනට ගහලා එලියට ඇදල දාන්න උනත් තිබ්බා.. මොකද එයාට එහෙම බලයක්, අයිතියක් තියෙනවා.. මං ඒ වගේ බලු වැඩ කරලත් ඒකි මට ආදරේ කලා.. ඒත් මං ඒකිට හතුරකම් කලේ හේතුවක් ඇතිව.. මගේ හිතේ ඒකි ගැන ආදරයක් ඇතිවෙයි කියලා බයට..

    බැරිම තැන මේ අවුරුද්දෙ ගේමට බැස්සා.. දෙකෙන් එකක් වෙච්චාවි, නැත්තං ඕන එකක් වෙච්චාවි කියලා.. හැබැයි ඉතිං ප#ය වගේ ආදරේ කියන්න ගියාට වචන ආවෙ නැහැ.. පැය තුන හතරක්ම මං ට්‍රයි කලා කියන්න.. ඒත් මට කියාගන්න බැරි උනා.. ආදරෙයි කියන්නත් බයයි, ඔය අස්සෙ මට ජොබ් එක නැති වෙයි කියන බය උඩින්ම හිතට එන්න ගත්තා.. සිරාවටම මගේ කකුල් වෙව්ලන සයිස් එකටම ආවා.. මොකාද වගේ මං හිටියෙ.. පට්ට අප්සට් එකෙන්..

    පස්සෙ මං අපි යමු කියලා යන්න හදනකොට එයා මගේ අතින් අල්ලගත්තා.. මට මොනා හරි කියන්න නේද එන්න කිව්වෙ.. ඉතිං කියන්නකො කිව්වා.. මං කිව්වා පස්සෙ කියන්නම් දැන් වෙලාව නෙමෙයි කියලා.. අන්තිමේ කොහොම හරි එයා මට කලින් ඉස්සර වෙලා ආදරෙයි කිව්වා.. ප්‍රශ්නත් ඔක්කොම විසඳුනා.. දැන් හැපි එකේ ඉන්නවා.. එදා ඉඳන් අද වෙනකන් නම් ප්‍රශ්නයක් නැහැ.. තරහ වෙලත් නෑ.. බැනගෙනත් නෑ.. ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ..:)

    පෞද්ගලික දේවල් දාන එක හොඳ මදි නිසයි මෙහෙම දැම්මෙ මචං..
    :D
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඔව් බන් කෙල්ලෝ කොහොමත් වෙනස් වෙන සුළුයි , මුලින් නම් බොක්කෙන්ම තමයි අම්මාත් එක්කත් ගේම ඉල්ලුවා එහෙම කරලා අම්මත් මාත් එක ශේප් කළා .. (කාලස් කට් කරලා ෆිල්ම් බලන්න ගිහිපු එක වැරදි බන් එකවතාවක් නෙවේ :sorry: ) මමත් පොඩි එකානේ ඒ කාලේ ඕවා හිතුවේ නැ .. මගෙයි වරද සිරා ලව් කරන කෙල්ල එක අනම් මනං වැඩිය හොද නැ :rolleyes: "ඒ කොහොම වෙතත් කට්ට කාලා කෙල්ල සොයාගෙන ගිහාම පොඩි හරි අනුකම්පාවක් ඇතිවෙන්න ඕන ,එහෙම උනේ නැ ලව් එක පටන් ගන්න කාලේ නම් කෙල්ල මට වඩා සිරා වෙලා හිටියේ ,, පස්සේ තමයි වටහා ගත්තේ ලව් කරන කාලේ කෙල්ලෝ පට්ට සිරා කියලා කිව්වාට එහෙම නැ එක බොරු රගපෑමක් විතරයි කියලා.

    දැන් නම් ඒ සින් එක මතක් වෙනකොට පට්ට හිනා මචං එක අතකින් එක නැතිවෙලා ගිහිපු එක හොදයි ..අලුතෙන් යාලු වෙන කෙල්ලොන්ට කියන්න සුපිරි වීර කතාවක් හරි දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඒ girl නිසා ..

    මොකද මාවනැල්ලේ ගිහින් අපි පට්ට පිස්සුවක් කෙලියා මෙලෝ යකෙක් අදුරන්නෙත් නැ ස්කොලේ හොයාගත්තෙත් පට්ට කට්ටක් කාලා කෙල්ල ගේ මාමා ඒ ස්කොලේ වයිස් පිනා .. උබට කියන්න බන් මම පාට කිට් එකෙන් ස්කොලේ ඇතුලට ගියා පින්සිපල් මිට් වෙන්න කියලා ගියේ බයෝ කාලස් එකට,

    කෙල්ල ඉන්නවා මෙන්න ඔළුව ඩේස් එකට ගාහාගෙන මට කියපු බලු කතාව ගැන දුක හිතිලා වෙන්න ඇති ,

    ස්කුල් එකට ගිහින් එලියට ආවාට පස්සේ :-
    කෙල්ලගේ මාමා මාව දැකලා නැ එත් පොන් නම්බර් එක දන්නවා පොර මගේ ඉස්සරාහා මට පෙන්න බයික් කට්ටක් උඩ වාඩි වෙලා මාත් එක්ක පොන් එකෙන් කතා කරනවා එත් මිනිහාට මාව අදුරගන්න බැ මටයි මාත් එක්ක ගිහිපු යාළුවාටයි පට්ට හිනා දැන් පොර (පොලිසියේ හොද ජොබ් එකක් කරනවා) ..

    ටිකක් ඇතට වෙන්න අපි හිටියේ පොඩි කඩයක එලියට ඇවිත් මිනිහා(මාමා) දිහා බලාගෙන මම ෆෝන් එකෙන් කතා කරනවා ... ඌ කියනවා ඇයි පුතේ ඔයා මෙහෙ ආවේ එයාට ඉගෙන ගන්න දෙන්න අපි ඔයදෙන්නාගේ සම්බන්දයට අකමැති නැ එත් මුලින් එයාට ඉගෙන ගන්න දෙන්න ඔයා දැන් කොහෙද ඉන්නේ ? මම කිව්වා අන්කල් පිස්සුද මම ගෙදර ඉන්නේ girl මට කෝල් එකක් වත් දුන්නේ නැ කියලා ... පොර බොරු කියන්න එපා එයාට පාඩුවේ ඉන්න දෙන්න ..මම හා හා අන්කල් හරි ඔය ටික කියන්නද කෝල් කලේ .. හරි එයාට කියන්න මම ආයෙත් එයා ගැන හිතන්නේ නැ කියලා " මම පොන් එක තිබ්බා අපි දුක් මුසු මුහුණෙන් දවල්ට කෑම කාලා බස් එකේ නැගලා ගෙදර ආවා විලි ලැජ්ජයි කෙල්ලගේ අම්මා අපේ ගෙදර ඇවිත් කෙල්ලගේ ගෙදරින් දැනගෙන හිටියත් මේ ගැන අපේ ගෙදරින් දන්නේ නැ ... මගුලයි එදා තමයි තාත්තා ජාරාම විදිහට මඩ ගැහුව්වේ,
    " අන්න තමුසේ කෙල්ලෝ පස්සේ ගිහින් මෙතන ගැනු එනවා තමුසේ අපේ නමත් කනවා සල්ලිත් කනවා මෙන්න ෆෝන් 3ක්( මුල් කාලේ කෙල්ලට හොරෙන් තියාගන්න කියලා දෙන පොන් කෙල්ලගේ අම්මා රහස් පොලිසියෙන් වගේ අල්ලනවා එහෙම අවුවෙලා තිබුන ඒකාලේ 1100 වර්ගයේ සහා මෝටරෝලා වර්ගයේ සගවා බාවිතා කරන්න පුළුවන් කුඩා පොන් )කියලා තාත්තා දික් කළා මේවාද තමුසේ පංති යනවා කියලා සල්ලි අරගෙන ගිහින් කලේ .. මම කිව්වනේ මු හැදෙන එකෙක් නෙවේ" ..

    විලි ලැජ්ජයි කතා නොකර ඇබරි ඇබරි ගිහින් දොරවාගෙන නිදා ගත්තා අර ගැනී ඇවිත් මගේ රෙද්ද හොදටම කඩලා තාත්තා සතියක් මාත් එක්ක කතා කලේ වත් නැ ...

    කෙල්ල බලන්න ගිය සිද්දියේ මුලින් කියන්න බැරි උන සිද්දිය :-
    (පාසලේ ගේට් එක ඉස්සරහා කෙල්ල ස්කුල් වැන් එකෙන් බැහැලා ස්කෝලෙට ඇතුල් වෙන්න හදනකොට මම දුවගෙන ගිහින් කතා කළා )

    උදේම කෙල්ල මිට් වෙනකොට එයා ඇහුවේ ඇයි ඔයා ආවේ:confused: ,, අපි මේ සම්බන්දය නතර කරමු කියලා:rofl: ( විලි ලැජ්ජයි ඔයා කොහොමද ආවේ කියලා වත් ඇහුවේ නැ හොයාගත්තේ කොහොමද කියලාවත් ඇහුවේ නැ ඔන්න කෙල්ලොන්ගේ හැටි:P ).. දුකයි තමයි එතකොට මුකුත් කියාගන්නවත් අරගෙන අපු ගිෆිට් වත් දෙන්න බැරි උනා එක නිසා ඒවා දීලා එන්න තමයි ස්කොලේ ඇතුලට ගිහින් එයාගේ කාල්ස් එකට ගියේ එක මිශ්‍රර ස්කුල් එකක් මචං කොල්ලෝ කිහිප දෙනෙක් උදව් කළා කෙල්ල සොයාගන්න ඒ අතින් මනුස්සකම දන්නා හොද පිරිසක් ඉන්නවා නුවර පැත්තට යන්න යන්න ..

    මට හිතෙන්නේ කෙල්ලගේ නෑයෝ වේයෝ එකතුවෙලා මට බඩු දීලා කෙල්ලගේ හිතහදලා බන්
    :rofl::rofl:

    එත් ඒ අත්දැකිමේත් අමුතුම ගතියක් තියෙනවා එක මගේ first love එක නෙවේ එත් මට කවදාවත් අමතක නොවන එකම ලව් එක ...
    ඔය කෙල්ල නිසා ඒ කාලේ රගර් ගහන උන් සෙට් එකක් මට නෙළුවා ඇහැක ඉදිමෙන්න එහෙම කට්ට කාලා ලව් කරලාත් අන්තිමට ඔන්න ඔහොම තමයි උනේ ... එත් එහෙම උන එක හොදයි බන් මගේ හිතේ කිසිම දුකක් නැ මොකද කෙල්ලෝ ගැන හොදටම ඉගෙන ගත්තේ ඒ සිදුවීමෙන් ..

    මේ කතාව ටිකක් තේරුම් ගන්න බැ බැ වගේ ඇති . කරන්න දෙයක් නැ මචං මට ලව් ස්ටෝරි රස කරලා ගලපලා ලියන්න තේරෙන්නේ නැ සින් එක කොහොම හරි පට්ට ආතල් යාළුවො තවමත් මට ඒ කෙල්ල මතක් කරලා මඩ ගහනවා පරණ යාළුවො සෙට් වෙනකොට අනිවාර්යෙන් මේ සින් එක මතක් කරනවා මාත් එක ගිහිපු අනිත් එකා මගේ රෙද්ද හොදටම කැඩුවා මිනිහා සම්පුර්ණ සිද්දිය පත්තරේ දාලා එදාම එක නිසා මේ සින් එක අපේ උන් හැමෝම දන්නා රහසක් .. ඒ නිසා තමයි මම උබලාටත් කියලා දැම්මේ ඕන මගුලක් වෙන්න කියලා ... මේ වගේ සිදුවීම් ඕන තරම් උබලාට වෙලා ඇති ... හිතන්න එපා කෙල්ලෝ එකයිද බන් ඉන්නේ ...

    පට්ට කතාව මචන් film එකක් බැලුව වගේ. උඹ සිද්දිය හොඳට අරගෙන තියෙනවා. නැත්නම් දැන් කාලේ සූකිරි කොල්ලෝ කෙල්ලට පාඩම් උගන්නන්නේ ලියුමක් ලියල කෙල්ල ඉස්සරහ වහ බීල.

    "දැන් නම් ඒ සින් එක මතක් වෙනකොට පට්ට හිනා මචං එක අතකින් එක නැතිවෙලා ගිහිපු එක හොදයි ..අලුතෙන් යාලු වෙන කෙල්ලොන්ට කියන්න සුපිරි වීර කතාවක් හරි දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඒ girl නිසා .." :yes::yes::yes::yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    පට්ට කතාව මචන් film එකක් බැලුව වගේ. උඹ සිද්දිය හොඳට අරගෙන තියෙනවා. නැත්නම් දැන් කාලේ සූකිරි කොල්ලෝ කෙල්ලට පාඩම් උගන්නන්නේ ලියුමක් ලියල කෙල්ල ඉස්සරහ වහ බීල.

    "දැන් නම් ඒ සින් එක මතක් වෙනකොට පට්ට හිනා මචං එක අතකින් එක නැතිවෙලා ගිහිපු එක හොදයි ..අලුතෙන් යාලු වෙන කෙල්ලොන්ට කියන්න සුපිරි වීර කතාවක් හරි දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඒ girl නිසා .." :yes::yes::yes::yes::yes:

    මචන් film එකක් බැලුව වගේ:D
    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොසා ගේ දුවට බැස්සේ උබ නේද මචං??? :P:P:P
    :dull::dull::dull:

    නාකියා ඉදලා ඉදලා බොසාගේ දුව සෙට් කරගෙන තියෙන්නේ එකත් ජයසිරි මන්ගලම් කිවුවලු මේ පොඩි උපදෙසක් දෙන්නම් අම්මලා තාත්තලාට පොඩ්ඩක් කියපන් පුලුවන් විදියට පොඩියට බිස්නස් එකක් පටන් ගන්න කියලා වැඩිපුර කීයක් හරි හම්බ කරාට අවුලක් වෙන් නෑ නේ ඕන තරම් බිස්නස් තියනවා අඩු පිරිවැයකින් පටන් ගන්න පුලුවන් වෙන ඒවා උදා: බිම්මල් වගේ දේවල් මීට අමතරව තව ගොඩක් දේවල් තියනවා වගා කරන්න ඉඩ තියනවා නම් මම හිතන්නේ ආන්ඩුවෙන් 50ක් වගේ දෙනවා අර පොඩි හරිතාගාර වගේ ඒව පටන් ගන්න ඒවගේ අර ලොකු මාලු මිරිස් ජාතිය හදන්න පුලුවන් මාස 3කින් වගේ ලක්ශ 2ක් වගෙ හොයන්න පුලුවන් උත්සහ කරපන් ඒ අයට තේරුම් කරපන් උබ අපිට තේරුම් කරනවා වගේ දෙයක්
    එල බං.. මොනා හරි කරන්න ඕනි.. මට ගේම රන් කරන්න අමාරුයි බං.. තෑන්ක්ස් PM එකට..:yes:

    11.gif

    අවසානය බයිස්කෝප් එකකට සමානයි.... :oo:පට්ට නේ බන්...:D
    ඕවා තමා මතක් කොරන්න තියෙන්නේ බන් ජිවිතේ අස්පට් උන දවසක උනත් මිනිහෙක්ට :yes: එලකිරි....ජය මංගලම් කියලා ප්‍රාර්ථනා කරනවා හිජ්ජි බඩියට.. :love::love:
    තෑන්ක්ස් බං..:love:

    :oo:
    මගේ එක කිව්වොත් උබලා අඩනවා
    ඒ නිසා නොකියා ඉන්නම්
    මට ටිකක් මතකයි ඔයාගෙ කතාව.. සචනීය කේස් එකක් වගේ තමා මීටර්..
    බූ අයියට අවුලක් නැත්තං කියන්න..

    :baffled::( කෙල්ල උඹට සිරාවට ලව් කරලා නැනේ බන්. . . මතක් කරලා හිත රිද්ද ගන්න එපා.

    ඒකා වරදක් කරලා නැනේ බන්, මොකටද බය වෙන්නේ?

    ජය සිරි මංගලම්!!!!

    පට්ට චාන්ස් එකක් නේ මිස් කරගෙන තියෙන්නේ :D ඕනේ දෙයක් කරලා "sorry මම හිතුවේ නංගි කියලා" :D:rofl::rofl::rofl:
    :D

    mama hitan hitiyet umba hena loku seen dana dial ekak kiyala bun

    baluwama ahinsakai ne... ela ela machan .. hamadama satutin idapan
    අපෝ නෑ බං.. මම කොහේවත් කියල නැහැ සල්ලි තියෙනවා කියලා.. වාහන තියෙනව කියලා.. මගේ යාලුවො සෙට් එක ගත්තත් ඒ සෙට් එකෙන් හිටපු දුප්පත්ම එකා මං.. අනිත් හැමෝම වගේ උපන් දා ඉඳන් කෝටිපතියො..:D

    බොරු ඕන නෑ කෙල්ලට නම් සෑහෙන්න සල්ලි තියෙනවා.. ඒත් මං එයාලගෙන් සත පහක් ඉල්ලන්නෙ නෑ.. මට නිතර නිතර කියනවා බොසා ඔය ණය ටික මං ගෙවල දාන්නම් දරුවො.. එතකොට ප්‍රශ්න ඉවරයිනේ කියලා.. මං හැම වෙලාවෙම කියන්නෙ ඕන නෑ මං වැටිච්ච වලෙන් මංම ගොඩ එන්න ඕනි කියලා.. සල්ලි වලට මං කෑදර නෑ බං.. සාමාන්‍ය විදියට කාලා බීලා ඇදලා ජීවත් වෙන්න තිබ්බම ඇති.. මගේ ලොකු බලාපොරොත්තු නැහැ..:dull:

    ෆයිනල්යි හැපී එන්ඩින්ග් :D
    :love::love::love: එල එල ........ අනාගතේට සුභ පතනවා මචන් !
    හ්ම්.. එහෙම හිතනවා මචං..
    ප්‍රශ්න නැති එකත් අවුල් වගේ බං.. එකපාරම ලොකු ප්‍රශ්නයක් ඒද දන්නෑ ඔහොම ඉදලා ඉදලා..:dull:

    එළකිරි කොල්ලෙක්;17775798 said:
    :dull::D
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    හ්ම්.. එහෙම හිතනවා මචං..
    ප්‍රශ්න නැති එකත් අවුල් වගේ බං.. එකපාරම ලොකු ප්‍රශ්නයක් ඒද දන්නෑ ඔහොම ඉදලා ඉදලා..:dull:

    කට කට :angry:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mama wena ekekta kiwwa kellawa pennala wisthara hoyan waren kiyala
    muu kelinma gihilla kemathi da ahala a kellagen mata
    kella 2 paarak be kiyala passe kemathi wuna
    2009 august indan 2014 november wage wenakal eka kara (wayasa awurudu 16-21)
    dan single mama :D
    sahena dewal igena gaththa a affair eka nisa
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    අපි දෙන්නගෙන් කවුරුවත් කැමති ද අහල නෑ බං. ඒත් දැන් අෆේයාර් එකට අවුරුදු 6 මාස 1:love::love:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම හිටියෙ රටින් පිට එතකොට.. මගෙ හොදම යාලුව කෝල් කරපු වෙලාවෙ කිව්ව මම ඔයාට ආදරේ කරන්ව ඒක මටත් හරියට හිතාගන්න බැරුව හිටියෙ ඒත් ඔයා ලග නෑ කියල දැනෙනකොට මට හොදටම ඒක තේරුනා.. ඉක්මනට ලංකාවට එන්න කියල.... එච්චරයි....මින් එහාට කිසි දෙයක් අහන්න එපා.......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හිටියෙ රටින් පිට එතකොට.. මගෙ හොදම යාලුව කෝල් කරපු වෙලාවෙ කිව්ව මම ඔයාට ආදරේ කරන්ව ඒක මටත් හරියට හිතාගන්න බැරුව හිටියෙ ඒත් ඔයා ලග නෑ කියල දැනෙනකොට මට හොදටම ඒක තේරුනා.. ඉක්මනට ලංකාවට එන්න කියල.... එච්චරයි....මින් එහාට කිසි දෙයක් අහන්න එපා.......
    උඹව කිරියෙ දකින දකින වතාවට මට ඔය කතාව මතක් වෙනවා බං.. :(
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උඹව කිරියෙ දකින දකින වතාවට මට ඔය කතාව මතක් වෙනවා බං.. :(

    එදා එහෙම උනේ නැත්නම් මම අද මෙහෙම නෑ බන්.. හොද තැනක මීටත් වඩා හොදට ලයිෆ් එක ගෙනියන්ව.... කරන්න දෙයක් නෑ බන් වෙලාව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එදා එහෙම උනේ නැත්නම් මම අද මෙහෙම නෑ බන්.. හොද තැනක මීටත් වඩා හොදට ලයිෆ් එක ගෙනියන්ව.... කරන්න දෙයක් නෑ බන් වෙලාව
    :(
    අනේ මන්දා බං හීනයක් වගේනේ වෙච්ච සිදුවීම.. හතුරෙකුටවත් එහෙම දේවල් නම් වෙන්නෙපා..:no:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :(
    අනේ මන්දා බං හීනයක් වගේනේ වෙච්ච සිදුවීම.. හතුරෙකුටවත් එහෙම දේවල් නම් වෙන්නෙපා..:no:

    මාත් හිතන්නෙ එහෙම්මමයි බන්...මේ ලෝකෙ කිසිම කෙනෙකුට එහෙම වෙන්න එපා කියල... මේ ගැන කතාව නවත්තමු බඩියො... මරුයි බන් ඒව අතක් වෙද්දි
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපෝ මට අතීථය මතක් වෙනකොට දුකක් එක්ක පට්ට තරහක් එන්නෙ බං.. දුක හිතෙන්නෙත් මං ගැන කරපු මෝඩ වැඩ වලට.. තරහ එන්නෙත් මාත් එක්කම තමා.. වෙන කවුරුවත් එක්ක නෙමෙයි.. කෙල්ලොන්ට බැනලා වැඩක් නැහැ අපි කරන මෝඩ වැඩ වලට.. උන් අපේ පස්සෙන් ඇවිත් කැමැත්ත ඇහුවෙ නෑනේ..

    හැබැයි ඔය ෆස්ට් ලව් එකේ එකීගෙ තාත්තයි ගෝලයොයි මට නෙලද්දි ඒකි ආතල් එකේ බලන් හිටියා.. ඔන්න ඔය කේස් එකට මට ඒකිගෙන් පළිගන්න ඕන වෙලා තිබ්බා කාලයක්.. මං දැන් ඒකි ඉන්න තැනත් දන්නවා..පළිඅරන් වැඩක් නැහැ.. අතෑරලා දැම්මා..

    ammo:baffled: