✿ VEZEL එකක් ගත්තා ✿ ( Help )
VEZEL එකක් ගත්තා.VEZEL එක ගන්න කලින් දාපු Thread වලට Comment දාපු හැමෝටම ස්තුතියි.
තව පොඩි උදව්වක් ඕන.තාම කෑලි ටිකක් අඩුයි..
VEZEL එකක් ගත්තා.VEZEL එක ගන්න කලින් දාපු Thread වලට Comment දාපු හැමෝටම ස්තුතියි.
තව පොඩි උදව්වක් ඕන.තාම කෑලි ටිකක් අඩුයි..
- Subwoofer
- Car stereo
- Door visor
- Mudguard
මචන් මේ ටික දාගන්න හොද තැනක් කියන්න?
Car stereo & Subwoofer ගන්න හොද brand එක මොකක්ද?

ara sun lanka wage pot wala tiyana Chinese ewanam hi karanna epa ban