✿ VEZEL එකක් ගත්තා ✿ ( Help )

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ✿ VEZEL එකක් ගත්තා ✿ ( Help )

    bA5pDeka.jpeg





    VEZEL එකක් ගත්තා.VEZEL එක ගන්න කලින් දාපු Thread වලට Comment දාපු හැමෝටම ස්තුතියි.
    තව පොඩි උදව්වක් ඕන.තාම කෑලි ටිකක් අඩුයි
    ..


    • Subwoofer
    • Car stereo
    • Door visor
    • Mudguard


      මචන් මේ ටික දාගන්න හොද තැනක් කියන්න?
      Car stereo & Subwoofer ගන්න හොද brand එක මොකක්ද?



    බොහෝම ස්තුතියී...!!!


    image5352.gif


     
    • Like
    Reactions: DAMER and yosh371

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    patta irisiyay oiiii :P ara sun lanka wage pot wala tiyana Chinese ewanam hi karanna epa ban :P kenwood wage hoda brand ekakin dapan ;)

    6 million dila wahanayak gatta eke JBL sub woofer ekak wage dapan :P
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    patta irisiyay oiiii :P:dull:
    congrats kiwwa....:D

    machan ahuwata kamak nadda umbe job eka ? ado matath aasai bn ohoma ekak ganna....mona wage jobak kaloth da okak ganne kiyalawath dana ganna.....
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම ඕක රිලීස් කරන්නත් කලින් මගේ ඩ්‍රීම් කාර් එක කර ගත්තේ. දැන් පාරට බැස්සම හැමතැනම තියෙනවා මට නෑ. නිකන් මගේ හීන මට කින්ඩියක් දානවා වගේ... :(

    ඒක නේවේ බන් සුභ පැතුම්, ලීස් කරාද? විස්තර ටිකක් කියපන් ඉතින්