එහනම් අරු ලක්ෂ 2ක් වත් ගැප් එකෙන් නවතින්න ඕනේ මුල් වටේ . එහෙම වෙන එකක් නෑ .රනිල්ට ගහපු උන් දෙවෙනි මනාප ගහලා තිබ්බොත්?
එහනම් අරු ලක්ෂ 2ක් වත් ගැප් එකෙන් නවතින්න ඕනේ මුල් වටේ . එහෙම වෙන එකක් නෑ .රනිල්ට ගහපු උන් දෙවෙනි මනාප ගහලා තිබ්බොත්?
Matath sirawatama eka nam hithuna machanමට බය අර දරුවා ගැන. මුන් දරුව හැදුවෙම චන්දෙ ටාගට් කරලා වෙන්න පුළුවන්. ජලනි ගෙ නම් මූනෙ අර දරුවට කිසිම ආදරයක් පේන්නෙ නෑ
මානසිකව වැටිලා, ගොඩක් තුවාලද දන් නෑ..?
ඔව් ඔව්, කොහොමත් පාඨලී අවේ ඒකට තමාමම හිතන්නේ ඌව පන්නල දායි නායක කමෙන්
මට බය අර දරුවා ගැන. මුන් දරුව හැදුවෙම චන්දෙ ටාගට් කරලා වෙන්න පුළුවන්. ජලනි ගෙ නම් මූනෙ අර දරුවට කිසිම ආදරයක් පේන්නෙ නෑ
දෙවෙනි පාර ගනින්න වෙයි වගේදකුණේ හිතුවට වඩා අනුරය්ට අඩුයි නේ .
45%ටත් අඩු වෙයිද මන්ද මුළු එක .![]()
අඩුයි නේ යකෝ . .
මම හිතුවේ ගෝටා ගේ ගානටම එයි කියලා .![]()
ඒ උනාට මම හිතුව හොදටම බයි ජනයා ඉන්න පැති වල අනුරය දොබෙන් යන්න දීල ඇති කියලා .කෝටියක් කෝටියක් ගගා හිටියට ලක්ෂ 80ක්වත් ගත්තේ නෑ.![]()
අඩුයි නේ යකෝ . .
මම හිතුවේ ගෝටා ගේ ගානටම එයි කියලා .![]()
අනිවාර්යෙන් ආදරේ ට නම් නෙමේ ..මට බය අර දරුවා ගැන. මුන් දරුව හැදුවෙම චන්දෙ ටාගට් කරලා වෙන්න පුළුවන්. ජලනි ගෙ නම් මූනෙ අර දරුවට කිසිම ආදරයක් පේන්නෙ නෑ
ගෝටගේ ගානට එනවා කියලා හිතුවා නම් උඹේ වයර් ලූස් එකක්...
රනිල් සජති අනුර තුනටම චන්ද යනවා කියලා හොඳටම දන්න චන්දයක් මේක 2019 වගේ ඒක පාර්ශවීය නෙමෙයි...බෝම්බ කාලා නෙමෙයි...රට ආර්ථිකව ගොඩ ගත්තා කියලා බොරුවට පේන්න හරි මාකටින් කැම්පේන් එකක් කරපු ජනාධිපති කෙනෙක් ඉදිරිපත් වුන චන්දයක්...ලොකුම වැටුප් වැඩි කිරීම් අල්ලස් දීපු චන්දයක්...
ඔය ගානට ගත්තු එකත් ලොකු දෙයක්...
කොහොමත් 50% පනිනවා
50% පන්නන්නේ නෑ බන් .කොහොමත් 50% පනිනවා
සජිත්ගේ ශුක්රානුවක් ජලනිගේ ඩිම්බයත් වෙන ගැහැනු කෙනෙක්ගේ වොම්බ් එකේ සංසේචනය කරල තමයි ලමයා හදලා තියෙන්නේ...එහෙම කරනවා ඉන්දියාවේ..ඒක වෙන්න ඇති..මමත් දැකලනෑ ජලනි ලමයා එක්ක ඉන්නවා.Ou ban e gani lamaya wadagena innawa dakala na mn