❌ පුතානෝ මානසිකව වැටි ඇත

CustomsLife

Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    මට බය අර දරුවා ගැන. මුන් දරුව හැදුවෙම චන්දෙ ටාගට් කරලා වෙන්න පුළුවන්. ජලනි ගෙ නම් මූනෙ අර දරුවට කිසිම ආදරයක් පේන්නෙ නෑ
    Matath sirawatama eka nam hithuna machan

    E lamayawa gaththe chande balagena kiyalai mageth personal adahasa
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    😂 මම හිතන්නේ ඌව පන්නල දායි නායක කමෙන්
    ඔව් ඔව්, කොහොමත් පාඨලී අවේ ඒකට තමා

    ඊලග ඉලෙක්ශන් එකෙන් රනිල් විපක්ශ නායක් වුනොත් හොදයි
    ------ Post added on Sep 22, 2024 at 9:07 AM
     
    • Like
    Reactions: CohenLenstra

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට බය අර දරුවා ගැන. මුන් දරුව හැදුවෙම චන්දෙ ටාගට් කරලා වෙන්න පුළුවන්. ජලනි ගෙ නම් මූනෙ අර දරුවට කිසිම ආදරයක් පේන්නෙ නෑ

    කාටහරි දෙයි බන්...සල්ලිත් දෙයි...

    ඒ ලමයා ගත්තු තැනටම දෙයි එක්කෝ... කුලියට වගේ ගන්නත් ඇති...උගේ පිස්සුවේ තරමට එහෙම කරත් පුදුමයක් නෑ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අඩුයි නේ යකෝ . .
    මම හිතුවේ ගෝටා ගේ ගානටම එයි කියලා . :baffled:

    කෝටියක් කෝටියක් ගගා හිටියට ලක්ෂ 80ක්වත් ගත්තේ නෑ.😼
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    කෝටියක් කෝටියක් ගගා හිටියට ලක්ෂ 80ක්වත් ගත්තේ නෑ.😼
    ඒ උනාට මම හිතුව හොදටම බයි ජනයා ඉන්න පැති වල අනුරය දොබෙන් යන්න දීල ඇති කියලා .

    කොලබ මුළු එක 50ගන්න අමාරුයි
    කුරුනෑගල වගේ තමයි තියෙන්නේ වැඩියෙන් ගන්න .
     
    • Like
    Reactions: dxx

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩුයි නේ යකෝ . .
    මම හිතුවේ ගෝටා ගේ ගානටම එයි කියලා . :baffled:

    ගෝටගේ ගානට එනවා කියලා හිතුවා නම් උඹේ වයර් ලූස් එකක්...

    රනිල් සජති අනුර තුනටම චන්ද යනවා කියලා හොඳටම දන්න චන්දයක් මේක 2019 වගේ ඒක පාර්ශවීය නෙමෙයි...බෝම්බ කාලා නෙමෙයි...රට ආර්ථිකව ගොඩ ගත්තා කියලා බොරුවට පේන්න හරි මාකටින් කැම්පේන් එකක් කරපු ජනාධිපති කෙනෙක් ඉදිරිපත් වුන චන්දයක්...ලොකුම වැටුප් වැඩි කිරීම් අල්ලස් දීපු චන්දයක්...

    ඔය ගානට ගත්තු එකත් ලොකු දෙයක්...

    කොහොමත් 50% පනිනවා
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මට බය අර දරුවා ගැන. මුන් දරුව හැදුවෙම චන්දෙ ටාගට් කරලා වෙන්න පුළුවන්. ජලනි ගෙ නම් මූනෙ අර දරුවට කිසිම ආදරයක් පේන්නෙ නෑ
    අනිවාර්යෙන් ආදරේ ට නම් නෙමේ ..
     
    • Sad
    Reactions: War Fighter

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගෝටගේ ගානට එනවා කියලා හිතුවා නම් උඹේ වයර් ලූස් එකක්...

    රනිල් සජති අනුර තුනටම චන්ද යනවා කියලා හොඳටම දන්න චන්දයක් මේක 2019 වගේ ඒක පාර්ශවීය නෙමෙයි...බෝම්බ කාලා නෙමෙයි...රට ආර්ථිකව ගොඩ ගත්තා කියලා බොරුවට පේන්න හරි මාකටින් කැම්පේන් එකක් කරපු ජනාධිපති කෙනෙක් ඉදිරිපත් වුන චන්දයක්...ලොකුම වැටුප් වැඩි කිරීම් අල්ලස් දීපු චන්දයක්...

    ඔය ගානට ගත්තු එකත් ලොකු දෙයක්...

    කොහොමත් 50% පනිනවා

    අපි නෙමෙයි නේ කිව්වේ උඹලගේ අයනේ කිව්වේ කෝටියක් කියලා..ලක්ෂ 80ක් තමා අවමය..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    කොහොමත් 50% පනිනවා
    50% පන්නන්නේ නෑ බන් .
    කොහෙන් පන්නනන්ද ??
    දකුණු රටේ ඒවා ඔක්කොම වගේ දීල ඉවරයි ආසන දෙකක් අරෙන්න .

    ගෝටා ට වඩා ගාල්ල ලක්ෂයක් අඩුයි ,
    මාතරත් ලක්ෂ්යක් අඩුවෙනවා . හම්බන්තොටත් අඩුයි .

    ඌ ඒවා සෑහෙන ගොඩ දාල අන්තිම එක 52%ට ගියේ .

    අනුරය උගේ දිස්ත්‍රික්කේ ත් ගෝටාට වඩා අඩුයි . (අනුරාධපුරේ )

    තව නැගෙනහිර එහෙන්ම ඉතුරුයි .
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Ou ban e gani lamaya wadagena innawa dakala na mn
    සජිත්ගේ ශුක්‍රානුවක් ජලනිගේ ඩිම්බයත් වෙන ගැහැනු කෙනෙක්ගේ වොම්බ් එකේ සංසේචනය කරල තමයි ලමයා හදලා තියෙන්නේ...එහෙම කරනවා ඉන්දියාවේ..ඒක වෙන්න ඇති..මමත් දැකලනෑ ජලනි ලමයා එක්ක ඉන්නවා.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    පුතානෝ එනතුරු අත්තම්මා වේදිකාව අසබඩ රැදී සිටිනවා