❌ හොල්මන් කථා, ඇත්තටම අත් විදපුවා මේකේ දාපන්

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    මේ ලගදි පවුලේ ලග කෙනෙක්ගෙ මලගෙයක් උනා. ලංකාවේ පාලත් දෙකක අපේ ගෙවල් තියෙන්නේ.

    එදා පාන්දර එයා නැති වෙනවා කියලා දන්නේ නෑ. ඒ උනාට පාන්දර කවුරු හරි කකුලෙන් ඇද්දා දැනුනා.

    එදා උදේ 6.30ට ආරංචි උනා අර මනුස්සය මැරිලා කියලා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය කකුලෙන් අදින සීන් එක අපේ බෝඩිමෙත් උනා, ඌ මල ගෙදරක ගිහින් ආපු දවසෙ රෑ, ඕකා බය වෙලා පහුවදා දවසෙම පිරිත් දාගෙන හිටියෙ...

    අපිටත් ප්‍රශ්නෙ, ඌට ඔහොම සැර ආතල් එකක් දෙන්න එකෙක්වත් එදා බෝඩිමේ හිටියෙ නෑ, උගේ රූමා ගොරව ගොරව නිදිලු, මුන්ගෙ කාමරේ දොරත් වහල තිබුනෙ මතක විදියට...
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    පොඩි අඩියක් ගහල 8 විතර ගෙදර ඇවිත් වොශ් එකක් දාන්න යනකොට කුස්සියෙ හොල්මනක් හිටිය. දුවන්න හදල ආයෙ බලනකොට ගෑනි ෆේශල් එකක් දාල. 😬
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රෑ නින්දෙදි දන්නෙම නැතුව පයිය කෙලින් උනා..
    ටිකකින් බඩු ගියා 🤭
    Season 9 Lol GIF by The Office
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මටත් වෙලා තියෙනව ඔය කකුලෙන් අදින වැඩේ
    පහුවදා අදුරන කෙනෙක් මැරුන
     
    • Like
    Reactions: sahan50

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,556
    9,044
    113
    මේ ලගදි පවුලේ ලග කෙනෙක්ගෙ මලගෙයක් උනා. ලංකාවේ පාලත් දෙකක අපේ ගෙවල් තියෙන්නේ.

    එදා පාන්දර එයා නැති වෙනවා කියලා දන්නේ නෑ. ඒ උනාට පාන්දර කවුරු හරි කකුලෙන් ඇද්දා දැනුනා.

    එදා උදේ 6.30ට ආරංචි උනා අර මනුස්සය මැරිලා කියලා
    @AnuradhaRa ge nangi kakulen adda
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දවසක් චාකෝල් වගයක් ගාගෙන කුස්සියෙ ඉදලා අම්මා බය උනා.. මම හොල්මනක් කියලා. 🤭
    කෑමක්ද මැනික චාකෝල්.
    නොදන්න ලබ්බවල් කියනවා නොතෙරෙන භාසවෙන්. පොස්