පල බොරු නොකියමං 8ට දොයි
ඒ චූ කරන්ඩ ඇහැරුන වෙලාවකපල බොරු නොකිය
තෝ ඊයෙ රෑ අන්තිමට පෝස්ට් එක දාල තියෙන්නෙ 11:46 ට
Bඒ චූ කරන්ඩ ඇහැරුන වෙලාවක
මට ලොටරියක් ගන්ඩ ඉංග්රීසි අකුරක් කියපන්
එහෙනම් නොගා ඉන්න. සරලයි.අර ඩාර්ක් ස්පොට්ස් එහෙම යනවා?
හැබැයි ඕව ගාල අලුතින් ඩාර්ක් ස්පොට් ආවොත් හරියට සල්ලි දීල පුකේ ඇරවගත්ත වගේ වැඩක් වේවිද ?
godakma mune thiyenne kunu duwili. pare yanakota wadina dust ekai wahana dumai. saban walin yana pramanayak thiyenawane.මට නම් රිසාල්ට් තියෙනවා. හොදයි කරලා බලන්න.
කෝ photo ekak dannaමට නම් රිසාල්ට් තියෙනවා. හොදයි කරලා බලන්න.
Face wash එකක් use කරා නම් හරි.godakma mune thiyenne kunu duwili. pare yanakota wadina dust ekai wahana dumai. saban walin yana pramanayak thiyenawane.
පාවිච්චි කලා එකක්. ඒක ඉතින් අනේ මන්දා. මූණෙ තෙල් ගතිය ඉතුරු වෙනවා. ඒ හමේ moisture එක රඳවගන්න ක්රමේද දන්නෙත් නෑ හැබැයි. එනිවේ ආයෙ ලයිෆ්බෝයි සබන් කෑල්ලට බැස්සාFace wash එකක් use කරා නම් හරි.
