සන්තෝසයි උකුස්සෝ....... :love::love::love:
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Sep 27, 2018 #21 සන්තෝසයි උකුස්සෝ.......
kalana wasala Well-known member Feb 23, 2016 8,598 1,319 113 සයිබර් අවකාශේ Sep 27, 2018 #22 Fatta wedak bro...
eshanx Well-known member Mar 16, 2008 3,104 149 63 38 K_City Sep 27, 2018 #23 Niyamai machan, ubata godak pin kolla
STU26015 Well-known member Apr 18, 2017 8,283 1,970 113 Sep 27, 2018 #24 godak pin bro karala thiyena wedeta
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 27, 2018 #25 හැමෝවම එකතු කරගෙන ලොකූ පින්කමක් කරලා තියෙන්නේ.. මේ උතුම් කාර්යයට නන් අයුරින් සහය වූ සියළුදෙනාට ගොඩක් පින් ! ඉදිරියටත් මෙවැනිම පින්කම් කරගන්න ඒ අයට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා !
හැමෝවම එකතු කරගෙන ලොකූ පින්කමක් කරලා තියෙන්නේ.. මේ උතුම් කාර්යයට නන් අයුරින් සහය වූ සියළුදෙනාට ගොඩක් පින් ! ඉදිරියටත් මෙවැනිම පින්කම් කරගන්න ඒ අයට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා !
jasz Well-known member Sep 29, 2007 8,972 1,233 113 නුවර Sep 28, 2018 #26 Comment, bump කරපු හැමොටම ස්තුතියි
Nice_guy Well-known member Nov 14, 2017 2,632 301 83 Sep 28, 2018 #28 සුපිරි. කියන්න වචන නෑ උඹල තමා ඇත්තටම වැඩ්ඩො බන් එල. වැඩි වැඩි හම්බෙලා කරන දේවල් සාර්ථක වෙන්න ඕන!
prabu123 Well-known member Jul 14, 2010 2,730 457 83 හොදම තැන Sep 28, 2018 #29 බොහෝම පිං ලැබේවා සහයෝගය දුන් හැමෝටම
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Sep 28, 2018 #30 Great work machan......Rep+
RiFTeR Well-known member Dec 9, 2015 2,552 429 83 Aashikland !!! Sep 28, 2018 #31 patta machan keep up the good work !!!
jasz Well-known member Sep 29, 2007 8,972 1,233 113 නුවර Oct 1, 2018 #32 SriLankan Moms & SriLankan Dads facebook සමූහ සමඟින් දිදුල ළමා රූපවාහිනිය එක්ව ලෝක ළමා දිනය වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේදි පටිගත කෙරෙන්නට යෙදුනු විශේෂ ළමා වැඩසටහන .. ඔක්තෝබර් පළවෙනිදා , ලෝක ළමා දිනය දා දහවල් 12 ට දිදුල නාළිකාවෙන් TV DIDULA Dialog TV - Channel Number 17 Peo TV - Channel Number 117 Last edited: Oct 1, 2018
SriLankan Moms & SriLankan Dads facebook සමූහ සමඟින් දිදුල ළමා රූපවාහිනිය එක්ව ලෝක ළමා දිනය වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේදි පටිගත කෙරෙන්නට යෙදුනු විශේෂ ළමා වැඩසටහන .. ඔක්තෝබර් පළවෙනිදා , ලෝක ළමා දිනය දා දහවල් 12 ට දිදුල නාළිකාවෙන් TV DIDULA Dialog TV - Channel Number 17 Peo TV - Channel Number 117
jasz Well-known member Sep 29, 2007 8,972 1,233 113 නුවර Oct 1, 2018 #35 SriLankan Moms & SriLankan Dads facebook සමූහ සමඟින් දිදුල ළමා රූපවාහිනිය එක්ව ලෝක ළමා දිනය වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේදි පටිගත කෙරෙන්නට යෙදුනු විශේෂ ළමා වැඩසටහන .. ඔක්තෝබර් පළවෙනිදා , ලෝක ළමා දිනය දා දහවල් 12 ට දිදුල නාළිකාවෙන් TV DIDULA Dialog TV - Channel Number 17 Peo TV - Channel Number 117
SriLankan Moms & SriLankan Dads facebook සමූහ සමඟින් දිදුල ළමා රූපවාහිනිය එක්ව ලෝක ළමා දිනය වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේදි පටිගත කෙරෙන්නට යෙදුනු විශේෂ ළමා වැඩසටහන .. ඔක්තෝබර් පළවෙනිදා , ලෝක ළමා දිනය දා දහවල් 12 ට දිදුල නාළිකාවෙන් TV DIDULA Dialog TV - Channel Number 17 Peo TV - Channel Number 117
dilrasan Well-known member Oct 30, 2007 42,806 1 4,876 113 40 හත් ඉලව්වෙ! Oct 1, 2018 #36 Godak honda wedak
jasz Well-known member Sep 29, 2007 8,972 1,233 113 නුවර Oct 3, 2018 #40 Sri Lankan Moms හා Sri Lankan Dads යන facebook සමූහ වල මූලිකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ දී 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා දින සිදු කරනු ලැබූ පුණ්‍යකර්මයට සමගාමීව දිදුල ළමා රූපවාහිනිය එක්ව පටිගත කර, ලෝක ළමා දිනය දා විකාශය වූ විශේෂ ළමා වැඩසටහන ....... උදව් කරපු හැමෝටම, කොමෙන්ට් එකක්, bump එකක්හරි දාලා උදව් කරපු හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩේ සාර්ථක කරගන්න හේතු උන එකට. Reactions: NK123
Sri Lankan Moms හා Sri Lankan Dads යන facebook සමූහ වල මූලිකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ දී 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා දින සිදු කරනු ලැබූ පුණ්‍යකර්මයට සමගාමීව දිදුල ළමා රූපවාහිනිය එක්ව පටිගත කර, ලෝක ළමා දිනය දා විකාශය වූ විශේෂ ළමා වැඩසටහන ....... උදව් කරපු හැමෝටම, කොමෙන්ට් එකක්, bump එකක්හරි දාලා උදව් කරපු හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩේ සාර්ථක කරගන්න හේතු උන එකට.