❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️- Update

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland


හැමෝවම එකතු කරගෙන ලොකූ පින්කමක් කරලා තියෙන්නේ.. :):love:
මේ උතුම් කාර්යයට නන් අයුරින් සහය වූ සියළුදෙනාට ගොඩක් පින් ! :):love:
ඉදිරියටත් මෙවැනිම පින්කම් කරගන්න ඒ අයට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා !
:):love:
 

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :love: සුපිරි. කියන්න වචන නෑ :love:

    උඹල තමා ඇත්තටම වැඩ්ඩො බන්

    එල. වැඩි වැඩි හම්බෙලා කරන දේවල් සාර්ථක වෙන්න ඕන!
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    SriLankan Moms & SriLankan Dads facebook සමූහ සමඟින් දිදුල ළමා රූපවාහිනිය එක්ව ලෝක ළමා දිනය වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේදි පටිගත කෙරෙන්නට යෙදුනු විශේෂ ළමා වැඩසටහන .. ඔක්තෝබර් පළවෙනිදා , ලෝක ළමා දිනය දා දහවල් 12 ට දිදුල නාළිකාවෙන්

    TV DIDULA


    kids3.png




    Dialog TV - Channel Number 17
    Dialog-Television-logo-2.png


    Peo TV - Channel Number 117
    PEO_TV_logo.png
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    SriLankan Moms & SriLankan Dads facebook සමූහ සමඟින් දිදුල ළමා රූපවාහිනිය එක්ව ලෝක ළමා දිනය වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේදි පටිගත කෙරෙන්නට යෙදුනු විශේෂ ළමා වැඩසටහන .. ඔක්තෝබර් පළවෙනිදා , ලෝක ළමා දිනය දා දහවල් 12 ට දිදුල නාළිකාවෙන්

    TV DIDULA





    kids3.png




    Dialog TV - Channel Number 17
    Dialog-Television-logo-2.png


    Peo TV - Channel Number 117
    PEO_TV_logo.png
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Sri Lankan Moms හා Sri Lankan Dads යන facebook සමූහ වල මූලිකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ දී 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා දින සිදු කරනු ලැබූ පුණ්‍යකර්මයට සමගාමීව දිදුල ළමා රූපවාහිනිය එක්ව පටිගත කර, ලෝක ළමා දිනය දා විකාශය වූ විශේෂ ළමා වැඩසටහන .......

    :D:D:D






    උදව් කරපු හැමෝටම, කොමෙන්ට් එකක්, bump එකක්හරි දාලා උදව් කරපු හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩේ සාර්ථක කරගන්න හේතු උන එකට:love::love::love::love::love:.



    42273408_295349314625784_7701968885443985408_n.jpg
     
    • Like
    Reactions: NK123