❤️ හාට් එටෑක් එන්නේ සීනි වලින් - ගෝඨාභය රණසිංහ. (වන්නකු හරි) 💁

Batfleck

Well-known member
  • May 20, 2020
    3,087
    4,746
    113
    Sri Lanka
    Man nam dan karanne 5 meals a day.

    Breakfast : grains/eggs/Greek yogurt
    11 am: spoonful of almonds/nuts or cashews
    Lunch: Rice with curry or protein based meal
    4pm: Fruits (apple/orange)
    Dinner: salad with chicken or fish / Rice and curry
    Green tea in between meals.

    Ape body ekata food oni. Wannaku wage suffer karanna mata ba. Man try kala. Eth continue karanna amarui. Healthy eat karala 30 mins home work out kala nam kisima awulak na.

    Me man follow karana channel eka

    https://www.youtube.com/@TIFFxDAN

    Muge exercises tika maru.
     
    • Like
    Reactions: proceso

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440

    වන්නකු කන කැලරි ප්‍රමාණයට ලිමිට් දාලද?
    මට තේරුණ විදියට ප්‍රශ්නය ඉන්සියුලින්.
    සීනි කාබ් වලට යන ඉන්සියුලින් ස්පයික් එක වැඩියි.
    කන වාර ගණන වැඩි උනාම ඉන්සියුලින් ගලන වාර වැඩියි.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,087
    4,746
    113
    Sri Lanka
    වන්නකු කන කැලරි ප්‍රමාණයට ලිමිට් දාලද?
    මට තේරුණ විදියට ප්‍රශ්නය ඉන්සියුලින්.
    සීනි කාබ් වලට යන ඉන්සියුලින් ස්පයික් එක වැඩියි.
    කන වාර ගණන වැඩි උනාම ඉන්සියුලින් ගලන වාර වැඩියි.
    Sugar nam adu karana tharamata hodai ban body ekata. Mata muladi tea ekata sugar onemai. Dan nam mata sugar dala tea ekak bonna ba.

    සීනි කාබ් වලට යන ඉන්සියුලින් ස්පයික් එක වැඩියි.: 5 meals gaththama wenne dawasama full gathiyak tiyenne. Ethakota biscuits/snacks/ sugar based stuff kanna hithenne na. Healthy kanna oni ithin

    https://www.bhf.org.uk/informations.../5-a-day/get-your-5-a-day/myths-about-5-a-day
     
    Last edited:
    • Like
    Reactions: proceso