❤️ Dialog Prepaid Sat එකේ සැටලයිට් එකේ නම මොකක් ද?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Machan dialog eke Signal strength ai ban 0 wenne. Angles okkoma hari. 260, 48, LBN 75. but no signal ne ban.
    ANGLE වෙනස් වෙලා තියෙන්න පුලුවන්. Copper cable එක කැඩිල තියෙන්න පුලුවන් ප්ලග් ගවින්. lnb faulty වෙන්න පුලුවන්.
    සිග්නල් අල්ලන්න අහස clear වෙන්න ඕනි. මේ වැහි දවස් වල ඇන්ගල් වෙනස් උනොත් signal අල්ලන්න අමාරුයි වලාකුලු නිසා.
     
    • Like
    Reactions: lapaman and jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඩයලොග් එක නම් එපා උනා බන්. මොක කරත් සිග්නල් එන්නේ නෑ
    uba hariyatama set kalada? sure nattam set karana ekekta kiyala karaganin. place eke awulak wenna puluwan. ube box eke awulak, LNB eke awulak, cable eke awulak wenna puluwan.

    compass tiyena phone ekak aragena balapan app tiyenawa playstore eke. hariyatama sat eka tiyena eka cam eken balaganna puluwan. signal block wenne nati clear place ekak hoyaganna lesi
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    LNB පිච්චලා වගේ
    Packing කඩල ගත්ත එකක් බන් මේ පලවෙනි පාර හයි කරේ. සැටලයි එකටම ෆෝකස් උනේ නැති උනත් සිග්නල් 50%ට අඩුවෙන් හරි පෙන්නන්න ඕන නේද බන්?

    dialoglath awruddakata 2kata udadi thibba parana sat eka Intelsat38 decommission karala aluth sat eka ethanatama position kala intelsat12. rata wate dialog dish thiyanne ekama angle ekata nisa sat keeyak awath position karanne ekama orbit ekata. (45E)

    https://www.lyngsat.com/Azerspace-2-Intelsat-38.html

    එහෙනම් දැන් තියෙන තැන හරි නේද බන්

    uba hariyatama set kalada? sure nattam set karana ekekta kiyala karaganin. place eke awulak wenna puluwan. ube box eke awulak, LNB eke awulak, cable eke awulak wenna puluwan.

    compass tiyena phone ekak aragena balapan app tiyenawa playstore eke. hariyatama sat eka tiyena eka cam eken balaganna puluwan. signal block wenne nati clear place ekak hoyaganna lesi

    ඔව් බන්. හරියටම සෙට් කරා. සිග්නල් පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් පොඩි සිග්නල් ගානක් හරි එන්න ඕන නේද බන්? 0% සිග්නල් මොනවා කරත්. App එකෙනුත් බැලුවා බන්. හරි කියලා පෙනන්නේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,673
    113
    127.0.0.1:8080/Kandy
    ANGLE වෙනස් වෙලා තියෙන්න පුලුවන්. Copper cable එක කැඩිල තියෙන්න පුලුවන් ප්ලග් ගවින්. lnb faulty වෙන්න පුලුවන්.
    සිග්නල් අල්ලන්න අහස clear වෙන්න ඕනි. මේ වැහි දවස් වල ඇන්ගල් වෙනස් උනොත් signal අල්ලන්න අමාරුයි වලාකුලු නිසා.
    Angle okkoma hari, LNB dekak beluwa. Cable ekath weda :dull:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Angle okkoma hari, LNB dekak beluwa. Cable ekath weda :dull:
    meter එකක් හරි වෙන හොඳ receiver එකක් ගහල චෙක් කරන්න වෙන්නෙ එහෙමනම්. ඉන්න පැත්තෙ align කරන පොරක් සෙට් කරගන්න බලන්න.
     
    • Like
    Reactions: Lakshan-Seram

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,071
    2
    2,488
    113
    කොළොංපුරේ
    උබල දෙන්නට මම කියන්නේ...

    මිලිම්ටරෙන් මිලිම්ටරෙ අල්ලන්න, දෙන්නෙක් ඔනෙ වෑඩේට, එකෙක් ට්ව් එකේ සිග්නල් ටික්ගාකලා පනිනවද බලන්න, අනික ඩ්ස් එක මිලිම්ටරෙන් මිලිම්ටරෙ අල්ලන්න.

    remember, the LNB, cable, decoder, connectors have to be ok.

    the signal doesn't show like UHF antennas. by Milli meter by Milli meter one person turn the dish, other person wait at the tv and see if the signal bar comes, it will come in a flash and go as the dish is been turned, when this happens, immediately you know the signal is at that point, then tell the person who is turning the dish that the signal is there and slowly catch it. remember, don't obstruct the LNB and dish, stand behind it and turn, good luck!!!

    මම ඩ්ස් 6 විතර සිග්නල් අල්ලල තියනවා.... අමාරුය්! දෙන්නෙක් ඔනෙවෑඩෙට.
    ------ Post added on Oct 20, 2023 at 2:38 PM
     
    Last edited:
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,673
    113
    127.0.0.1:8080/Kandy

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Hmm balannam ko 13v neda enna one? Lnb dekak try kara signal 0 ne ban awla.

    260, 48, skew 45, 75 dekama try kara
    ow. oya receivers tikak parakkuyi signal pennanna hariyata align unath. slowly check karanna.
    11593V 27689 me tp eke idan check karanna. oya angle poddak ehaa mehaa wenna puluwan. mount hariyata level nane.
     
    • Like
    Reactions: Lakshan-Seram

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    උබල දෙන්නට මම කියන්නේ...

    මිලිම්ටරෙන් මිලිම්ටරෙ අල්ලන්න, දෙන්නෙක් ඔනෙ වෑඩේට, එකෙක් ට්ව් එකේ සිග්නල් ටික්ගාකලා පනිනවද බලන්න, අනික ඩ්ස් එක මිලිම්ටරෙන් මිලිම්ටරෙ අල්ලන්න.

    remember, the LNB, cable, decoder, connectors have to be ok.

    the signal doesn't show like UHF antennas. by Milli meter by Milli meter one person turn the dish, other person wait at the tv and see if the signal bar comes, it will come in a flash and go as the dish is been turned, when this happens, immediately you know the signal is at that point, then tell the person who is turning the dish that the signal is there and slowly catch it. remember, don't obstruct the LNB and dish, stand behind it and turn, good luck!!!

    මම ඩ්ස් 6 විතර සිග්නල් අල්ලල තියනවා.... අමාරුය්! දෙන්නෙක් ඔනෙවෑඩෙට.
    ------ Post added on Oct 20, 2023 at 2:38 PM

    මහා කරුමයක් නේ බන් මේක පොඩ්ඩක් හෙල්ලුනාත් පෙනෙන්නේ නැති වෙයි නේ මේක සිග්නල් අල්ලන්න මෙච්චර අමාරු නම්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,673
    113
    127.0.0.1:8080/Kandy
    උබල දෙන්නට මම කියන්නේ...

    මිලිම්ටරෙන් මිලිම්ටරෙ අල්ලන්න, දෙන්නෙක් ඔනෙ වෑඩේට, එකෙක් ට්ව් එකේ සිග්නල් ටික්ගාකලා පනිනවද බලන්න, අනික ඩ්ස් එක මිලිම්ටරෙන් මිලිම්ටරෙ අල්ලන්න.

    remember, the LNB, cable, decoder, connectors have to be ok.

    the signal doesn't show like UHF antennas. by Milli meter by Milli meter one person turn the dish, other person wait at the tv and see if the signal bar comes, it will come in a flash and go as the dish is been turned, when this happens, immediately you know the signal is at that point, then tell the person who is turning the dish that the signal is there and slowly catch it. remember, don't obstruct the LNB and dish, stand behind it and turn, good luck!!!

    මම ඩ්ස් 6 විතර සිග්නල් අල්ලල තියනවා.... අමාරුය්! දෙන්නෙක් ඔනෙවෑඩෙට.
    ------ Post added on Oct 20, 2023 at 2:38 PM
    Mama kalin antenna fix kara ban mehema magulak une na ne. Adugane 20% wath signal tibba.
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    Mama kalin antenna fix kara ban mehema magulak une na ne. Adugane 20% wath signal tibba.

    උබගේ ඩයලොග් යුනිට් එකේ මොඩල් නම්බරේ මොකක් ද මගේ එකම ද? බලන්න