➡️ දැනුණා දෙයියෝ... හොඳටම දැනුණා
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Aug 3, 2018 #1 දැනුණා දෙයියෝ... හොඳටම දැනුණා Reactions: somalal, Red-Cat and GayanX
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Aug 3, 2018 #6 නොතෙමී යන්න පුංචි කාර් අඩුවට ගන්න තෙමිතෙමී යහපාලනේට කඩේ ගිහින් කතිරේ ගැහුවට මනාපෙ ගත්ත උන්ට මේව අඩුවට දෙන්න තියා තියෙන මිළටවත් දේනන වැඩපිලිවෙලක් නැතිකමින් පුංචි කාර් මිළ 90% කින් ඉහළ ගියා....
නොතෙමී යන්න පුංචි කාර් අඩුවට ගන්න තෙමිතෙමී යහපාලනේට කඩේ ගිහින් කතිරේ ගැහුවට මනාපෙ ගත්ත උන්ට මේව අඩුවට දෙන්න තියා තියෙන මිළටවත් දේනන වැඩපිලිවෙලක් නැතිකමින් පුංචි කාර් මිළ 90% කින් ඉහළ ගියා....
vito Well-known member May 5, 2008 10,946 1 12,278 113 අදාළ නෑ නේ Aug 4, 2018 #9 madai wenasak koranna giya
topkollek Well-known member May 22, 2014 43,830 1 58,095 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 4, 2018 #13 Lejayange said: Click to expand... මේ තරම් අඩු පඩියකටද බන් මුන් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ? ලැජ්ජයි. හිටංට රනිල් අප්පොට කීයක්ලුද? රජෙක් වගේ හිටිය අප්පුච්චට 54යිද? යකෝ මුන් මේ ලොක්කො වගෙ හිටියට හිඟන්නොනෙ. ත්‍රීවීල් පදින උනුත් ලක්ෂයක් පන්නල හොයනවනෙ.
Lejayange said: Click to expand... මේ තරම් අඩු පඩියකටද බන් මුන් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ? ලැජ්ජයි. හිටංට රනිල් අප්පොට කීයක්ලුද? රජෙක් වගේ හිටිය අප්පුච්චට 54යිද? යකෝ මුන් මේ ලොක්කො වගෙ හිටියට හිඟන්නොනෙ. ත්‍රීවීල් පදින උනුත් ලක්ෂයක් පන්නල හොයනවනෙ.
somalal Well-known member Mar 7, 2007 3,883 3,130 113 Arangala Aug 5, 2018 #14 Bump+ Reactions: Lejayange
Friendly HACKER Well-known member May 19, 2015 3,027 243 83 සිරිල😍කාවේ Aug 6, 2018 #16 Suwada deniiii deniiiiiiii denenawaaaaa
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Aug 6, 2018 #17 Friendly HACKER said: Suwada deniiii deniiiiiiii denenawaaaaa Click to expand...
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Aug 22, 2018 #18 topkollek said: මේ තරම් අඩු පඩියකටද බන් මුන් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ? ලැජ්ජයි. හිටංට රනිල් අප්පොට කීයක්ලුද? රජෙක් වගේ හිටිය අප්පුච්චට 54යිද? යකෝ මුන් මේ ලොක්කො වගෙ හිටියට හිඟන්නොනෙ. ත්‍රීවීල් පදින උනුත් ලක්ෂයක් පන්නල හොයනවනෙ. Click to expand... ඔය ආණ්ඩුවෙන්, වැරදුණා මිනිස්සුන්ගේ බදු වැලින් ඔය ඌරන්ට ගෙවන නිත්‍යානුකුල වැටුප,තව ඕකට වහන් පර්මිට් ගෙවල් කුලී සංග්‍රහ දීමන අනන් මනං නිත්‍යානුකුල එකතු වෙනවා හැබෙයි ඕක පඩියක්ද බන් රටේ ඉදිරි පරම්පරාවේ අවුන්ගේ අනාගතේ එක කෝල් එකකින් විකුණලා උන්ට බිලියන් ගණන් හොයන ඒවා ,කුඩු බිස්නස් ඔය පඩිය දිහා බලාගෙන නෙමේ ඔය උරෝ ටික එන්නේ
topkollek said: මේ තරම් අඩු පඩියකටද බන් මුන් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ? ලැජ්ජයි. හිටංට රනිල් අප්පොට කීයක්ලුද? රජෙක් වගේ හිටිය අප්පුච්චට 54යිද? යකෝ මුන් මේ ලොක්කො වගෙ හිටියට හිඟන්නොනෙ. ත්‍රීවීල් පදින උනුත් ලක්ෂයක් පන්නල හොයනවනෙ. Click to expand... ඔය ආණ්ඩුවෙන්, වැරදුණා මිනිස්සුන්ගේ බදු වැලින් ඔය ඌරන්ට ගෙවන නිත්‍යානුකුල වැටුප,තව ඕකට වහන් පර්මිට් ගෙවල් කුලී සංග්‍රහ දීමන අනන් මනං නිත්‍යානුකුල එකතු වෙනවා හැබෙයි ඕක පඩියක්ද බන් රටේ ඉදිරි පරම්පරාවේ අවුන්ගේ අනාගතේ එක කෝල් එකකින් විකුණලා උන්ට බිලියන් ගණන් හොයන ඒවා ,කුඩු බිස්නස් ඔය පඩිය දිහා බලාගෙන නෙමේ ඔය උරෝ ටික එන්නේ