⭐උඹලගේ මාසික ආදායම කීයද?⭐

දාගෙන යමං බලන්න

  • 1 Million -2 Million Lkr

    Votes: 12 26.1%
  • 2Million -5Million Lkr

    Votes: 6 13.0%
  • 5 Million -10 Million Lkr

    Votes: 2 4.3%
  • More than 10 million

    Votes: 26 56.5%

  • Total voters
    46

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,564
    3,798
    113
    43
    Wakanda
    මේකෙ ඉතිරිවෙලා ඉන්නෙ බයි ගුපි දේශපාලකයන්ට පුක දීල කම්කරු ටීචිං ලිපිකරු මුරවැඩ වගේ රස්සා ගත්ත උන්
    ලක්ෂ ගනන් පඩි කීවට හාල්කිලෝව රුපියල් විස්සක් වැඩි උනත් ආන්ඩුවට හෙන ඉල්ලනව.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,520
    7,289
    113
    ත්‍රෙඩ් එකට 5000යි, පිටු 5කට වඩා ගියොත් තව 2000ක් දෙනවා
    සාමාන්‍යෙන් දවසට පෝස්ට් එකයි දාන්නෙ වීක් එන්ඩ් එකේ දවසකට පෝස්ට් 2-3 දානවා
    හොඳ කමෙන්ට් එකක් දාල ඒකට රියැක්ශන් 25+ වගේ ගොඩක් ආවොත් 1000ක් දෙනවා

    එතකොට සාමාන්‍යෙන් 5000*20 + 10000*4 + 3000 වගේ හොඳම මාසෙක 1.30-1.40 වගේ. ඇවරේජ් යන්නෙ 1-1.20 වගේ ඉතිං
    හෙන අමාරුවෙන් ගේම ගහන්නෙ

    චන්දයක් ආවොත් ගාන වැඩි වෙනවා පෝස්ට් ගානත් වැඩි වෙනවා එතකොට 2-3 අතර ගානක් හොයා ගන්න පුලුවන්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,132
    11,531
    113
    මෙක අහලා නිගමනය මොකක්ද?

    කාටවත් වැදගත් නැති ප්‍රශ්න.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,794
    8,547
    113
    මගේ 2022 කෝටී2යි
    2023 ලක්ශ 110යි
    2024 ලක්ශ 80
    2025 ලක්ශ 50
    2026 බලාපොරොත්තු වෙනවා ලක්ෂ 40ක්

    ඔක්කොම දේපල තිබේ කෝටී 15ක වගෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,118
    87,740
    113
    ආශ්චර්යමත් රටක
    මේකෙ ඉතිරිවෙලා ඉන්නෙ බයි ගුපි දේශපාලකයන්ට පුක දීල කම්කරු ටීචිං ලිපිකරු මුරවැඩ වගේ රස්සා ගත්ත උන්
    ලක්ෂ ගනන් පඩි කීවට හාල්කිලෝව රුපියල් විස්සක් වැඩි උනත් ආන්ඩුවට හෙන ඉල්ලනව.

    දැනට 75% ක් over 10 mil

    සත වලින් වෙන්නැති 😂
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,611
    35,571
    113
    අස්වැසුමෙන් ලැබෙන 10000න් තමයි මාසේ ඇදගන්නේ