ත්රෙඩ් එකට 5000යි, පිටු 5කට වඩා ගියොත් තව 2000ක් දෙනවා
සාමාන්යෙන් දවසට පෝස්ට් එකයි දාන්නෙ වීක් එන්ඩ් එකේ දවසකට පෝස්ට් 2-3 දානවා
හොඳ කමෙන්ට් එකක් දාල ඒකට රියැක්ශන් 25+ වගේ ගොඩක් ආවොත් 1000ක් දෙනවා
එතකොට සාමාන්යෙන් 5000*20 + 10000*4 + 3000 වගේ හොඳම මාසෙක 1.30-1.40 වගේ. ඇවරේජ් යන්නෙ 1-1.20 වගේ ඉතිං
හෙන අමාරුවෙන් ගේම ගහන්නෙ
චන්දයක් ආවොත් ගාන වැඩි වෙනවා පෝස්ට් ගානත් වැඩි වෙනවා එතකොට 2-3 අතර ගානක් හොයා ගන්න පුලුවන්