⭐️⛄️🎅🧑‍🎄🤶 HUTCH එක්ක අවුරුදු ⚡️⚡️

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    HIN2RPS.jpg


    200ක් රීලොඩ් කරලා 50GB ආවා
     
    • Like
    Reactions: SupiriKollek

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අම්න හෙලකුරු එකේ 50 රීලෝඩ් වලට තව 100ක් දෙනවලු.

    තව 200ක් දාල බලන්න ඕන බන්.


    kochchara kalekatada bun?


    මම 100ක් රිලෝඩ් කරා එකට 10GB ආවා ඊට පස්සේ, ඒ 100 එහෙම්ම ඉතුරු වෙලා තිබ්බ එකට තව 10GB එකක් ඇක්ටිව් කරා බන්. එකේ 18GB ඉතුරු වෙලා තිබ්බ. එකට තමා 200ක් රිලෝඩ් කරේ. එකයි මේකයි එකතු වෙලා දැන දවස් 30ක් පුළුවන් ලු තියා ගන්න.


    Ko dialog nadda???
    නෑ නේ බන්
    :P
    Aya katada labune
    :rolleyes:
    Mata awe nane 200 reload massage ekak
    අවේ නැද්ද බන් ?
    SLT / Mobitel මොකුත් නැද්ද :baffled:
    මොබිටෙල් වල තියෙන 23-ඉදන් 25 වෙනකන් SLT ෆෝන් ලයින් වලට කෝල්ස් free
    හැම මාසෙටම unlimited තියෙන්නෙ සමහර රටවල. 😆speed එක අනුව ගාන වෙනස් වෙන්නෙ.
    :confused:
    ඔය ඔක්කොම Offers ටික December 31 වලින් පස්සෙ අයින් කරයිද බං? 😕
    එක නම් දන්නේ නෑ බන්
    මට ආවේ නෑනේ. උදේ 350ක් දැම්මා :cry:
    හරියටම 200ක් දාන්න කියලා නේ බන් කියන්නේ.
    Sms ekak awada ?
    ආවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Similar threads