podi ekekta losinger ekak hambuna wage satuta..
happy new year!
lankaweth ehema tamaහැම මාසෙටම unlimited තියෙන්නෙ සමහර රටවල.speed එක අනුව ගාන වෙනස් වෙන්නෙ.
අම්න හෙලකුරු එකේ 50 රීලෝඩ් වලට තව 100ක් දෙනවලු.
kochchara kalekatada bun?
නෑ නේ බන්Ko dialog nadda???

Aya katada labune

අවේ නැද්ද බන් ?Mata awe nane 200 reload massage ekak
මොබිටෙල් වල තියෙන 23-ඉදන් 25 වෙනකන් SLT ෆෝන් ලයින් වලට කෝල්ස් freeSLT / Mobitel මොකුත් නැද්ද![]()
හැම මාසෙටම unlimited තියෙන්නෙ සමහර රටවල.speed එක අනුව ගාන වෙනස් වෙන්නෙ.

එක නම් දන්නේ නෑ බන්ඔය ඔක්කොම Offers ටික December 31 වලින් පස්සෙ අයින් කරයිද බං?![]()
හරියටම 200ක් දාන්න කියලා නේ බන් කියන්නේ.මට ආවේ නෑනේ. උදේ 350ක් දැම්මා![]()
ආවා.Sms ekak awada ?
*109*6# othanin ganna ubata ona package ekak....200 damma bn data awe na![]()