⭕Breaking News : රනිල්ට ඇමරිකාවෙන් ඡන්ද මැෂිමක් 😱

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔය කවුරු ගෙනාවත් රනිල් පරාද වෙනව. සජබෙ රනිල්ට සපෝට් කරොත් විතරයි පොරට දිනන්න පුළුවන්.

    පුතානෝ කොහොමවත් ඒක වෙන්න නම් දෙන්නෙ නෑ. පොරට මේවතාවෙ තරම් දිනන්න චාන්ස් එකක් කවදාවත් ඇවිත් නෑ.

    රනිල් සජබෙ කෑල්ලක් කැඩුවොත් ජෙප්පො දිනනව.
    puthanota chanz wadi mee paara sjb unut enne naa ranil gaawata
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මම හිතන්නෙ බං සජබෙ ජෙප්පන්ට වඩා strong. උන්ට තියෙන එකම අවුල රනිල් වෙනම පැත්තක හින්ද සුලුජාතික ඡන්ද කැඩෙන එක තමා. ඒක මදිවෙයි හැබැයි ජෙප්පොන්ට උන්ව පරද්දන්න.

    සජි ගෝනා එනවා වගේ නම් මම අමාරුවෙන් හරි ලපයට ගහනවා...​

    same here
     
    • Like
    Reactions: hirashgeff

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මම හිතන්නෙ බං සජබෙ ජෙප්පන්ට වඩා strong. උන්ට තියෙන එකම අවුල රනිල් වෙනම පැත්තක හින්ද සුලුජාතික ඡන්ද කැඩෙන එක තමා. ඒක මදිවෙයි හැබැයි ජෙප්පොන්ට උන්ව පරද්දන්න.
    second vote eken mee paara dinanne minority un second vote dewi sajiyata. komat muslim 90% sajiyata. uturee tamil un tika allaganna witrai porata tiyenne
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,353
    113
    ඉන්දියාවට රනිල්ගෙන් වාසි තියෙද්දී ඇමරිකාවෙන් රනිල්ව දිනවන්න උදව් කරන්නේ මොකෝ..හරිනම් ඉන්දියාවෙන් නේ උදව් කරන්න ඕන.. :D

    ඇමරිකාව > ඉන්දියාව > ශ්‍රී ලංකාව

    ඉන්දියාවේ ලොකු අයිය ඇමරිකාව, ලංකාවේ ලොකු අයිය ඉන්දියාව. ඕක වෙනස් වෙන් නැති වෙයි ලොකු කාලෙකට.
     
    • Like
    Reactions: sakuntha1996

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    සජි ගෝනා එනවා වගේ නම් මම අමාරුවෙන් හරි ලපයට ගහනවා...​

    උබල පුක ඉරාන කඩේ ගියාට පොනිල් ඉල්ලන්නේ නෑ කියනවා නේද මේ පාර :ROFLMAO: :ROFLMAO:


    ඔක්කොම උන් මාරුවෙන් මාරුවට හොරා කෑවා මිසක් පසු පෙළක් හැදුවේ නෑ එකෙක්වත්. Cricket වලට උන එකේ අනික වෙන්නේ ඉස්සරහට.