puthanota chanz wadi mee paara sjb unut enne naa ranil gaawataඔය කවුරු ගෙනාවත් රනිල් පරාද වෙනව. සජබෙ රනිල්ට සපෝට් කරොත් විතරයි පොරට දිනන්න පුළුවන්.
පුතානෝ කොහොමවත් ඒක වෙන්න නම් දෙන්නෙ නෑ. පොරට මේවතාවෙ තරම් දිනන්න චාන්ස් එකක් කවදාවත් ඇවිත් නෑ.
රනිල් සජබෙ කෑල්ලක් කැඩුවොත් ජෙප්පො දිනනව.