රටේ ලෝකේ මෙච්චර ප්රශ්න තියෙනවා උබට තියෙන එකම ප්රශ්නෙ ඕකද?ලෝක තෙල් අර්බුදයට විසඳුමක් හොයපන්කො.
![]()

හැම ඩිපෝවෙම බස් කරනව ඇතිනේ..හැබැයි කහපාට ලස්සනයි..
![]()


ඉස්සරහට චීනෙන් රතු පාට බස් සෙට් එකක් ගෙන්නන්න යනවලු බං CTB එකට..
ඒකලු හේතුව..
A/C බස් සෙට් එකක් වෙයි කියල තමයි කියන්නේ නං බලමු ආවම..![]()

උබ ලොකු වුනාම කව්රු වෙන්නද හිතන් ඉන්නේ , දොස්තරද , ඉන්ජිනේරුවෙක්ද , ලොයර් කෙනෙක්ද ?![]()

තරයේ හෙලා දකිනවා ඔව්

ඒ කාලේ වෙනකනුත් සනී අක්ක වැරහෙන්නේ නැතුව ඉදි නේද...
අනේ බොරුවට හරි ඔව් කියහන් මගේ හිටැහැ හැදෙන්න...![]()

සනී වහරුනට අව්ලක් නැහැ , ගයේෂ කියල local එකක් ඉන්නවා පොඩ්ඩක් මැදල ගත්තොත් සනි අක්කි කැලේ මොකද කියන්නේ![]()
ආ ඔව්..
එතකොට අපේ බිලීපිත්තටත් පියාබන මාළු අහුවෙයි නේද...

අපි යනවා නිදිමතයි .. gn . bs !
ආ ඔව්..
එතකොට අපේ බිලීපිත්තටත් පියාබන මාළු අහුවෙයි නේද...
වැඩ බන් එපා වෙනවා
උබලට මොකද බන් උනෙ?


වැඩ බන් එපා වෙනවා
නයිට් ශිෆ්ට් හිටං සෙට් වෙනවා බන්
![]()
හිටං...... ආයේ සෙට් වෙමු කට්ටිය... නැත්නම් අපේ සෙට් එක කැඩෙනවා..



