(~ ̄▽ ̄)~ මී ගුලකට රිංගන සර්පයෙක් 🐍

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මී ගුලකට රිංගන සර්පයෙක්. අහම්බෙන් ඉබාගාතෙ යද්දි දැක්කෙ.


    උඹ මු එලියට එනකම් හිටියේ නැද්ද???/
    මාත් දැක්ක අද නයෙක්..


    මේ කොහෙද මචන්.???
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,716
    31,012
    113
    අපායෙ දොරකඩ
    මූට ආයේ රීවස් එකටම තමයි ඉතින් එලියට එන්න වෙන්නේ
    උඹ මු එලියට එනකම් හිටියේ නැද්ද???
    Uththawa athulata daala wahanna thibbe galakin entrance eka wahala 😂

    ඌ විනාඩි 5කට විතර පස්සෙ ඔය ගුලට අඩි 10ක විතර දුරින් තිබ්බ තව ගුලකින් එළියට ඇවිත් කැලේට ගියා. මේ ගුලෙන්ම එළියට එනකන් බලන් හිටියෙ. කෝල් එකක හිටියෙ record කරන්න බැරිවුනා.