මී ගුලකට රිංගන සර්පයෙක්. අහම්බෙන් ඉබාගාතෙ යද්දි දැක්කෙ.
මී ගුලකට රිංගන සර්පයෙක්. අහම්බෙන් ඉබාගාතෙ යද්දි දැක්කෙ.
මාත් දැක්ක අද නයෙක්..
මූට ආයේ රීවස් එකටම තමයි ඉතින් එලියට එන්න වෙන්නේ
උඹ මු එලියට එනකම් හිටියේ නැද්ද???
Uththawa athulata daala wahanna thibbe galakin entrance eka wahala![]()