මෙහෙමයි..
@riduna pm සහ මම ප්‍රතිවිරුද්ධ මතධාරීන් දෙන්නෙක්.. ගොඩාක් වෙලාවට මෙයා මම දාන පෝස්ට් වලට රිප්ලයි කරන්නෙ වත් නෑ.. ignore කරනවා.. ඒකට හේතුව අපේ ප්‍රතිවිරුද්ධ මත දැරීම වෙන්න ඇති.. ඒත් අපි දෙන්න අදහස් වලින් නොගැලපුනු හේතුව නිසාම
@riduna pm දාන හැම පෝස්ට් එකක්ම වැරදියි කියන තැන මම නෑ... මම දැකල තියෙනව කොයි තරම් පාහරය උණත්
@erozan උණත් හොඳ පෝස්ට් දාලා තියෙනවා..
මම හිතන්නෙ ඇල්ජීරියානුවන් වගේ අපිත් ජනතාව විදියට විරෝධය දක්වන්න ඕනි කියලයි.. අපි ඡන්දෙ දීල බලයට ගෙනාපු පලියට අපිව පූක්ෂණය කරත් අපේ ඡන්දෙ නෙ කියල කට වහගෙන ඉන්න තරම් ලංකාවෙ මිනිස්සු නිවට උණේ කොහොමද / ඇයිද කියන එක මටත් හිතාගන්න බෑ.. සමහර විට ජනමාධ්‍ය වලින් මිනිස්සුන්ගෙ ඔළු නිෂ්ක්‍රීය කරල ඇති.. සමහර විට මිනිස්සු බලන් ඇති සටනට හරි නායකත්වයක් හම්බවෙනකම්.. ඒත් මේ ඇරීම / මේ කෙළවීම තව කොයි තරම් කාලයක් අපි ඉවසන් ඉන්න ඕනිද? ඇයි දැනට ඉතුරු වෙලා තියෙන දේවල් වත් රැක ගන්න, මේ කරගෙන යන කුපාඩි වැඩේ නවත්තන්න බලකරන්න මිනිස්සු ඒකරාශී වෙන්නෙ නැත්තෙ? සමහර විට මිනිස්සු ප්රාතිහාර්යයක් සිද්ධ වෙනකම් බලන් ඉන්නවද දන්නෙ නෑ.. සමහරු ඉන්නවා මයින කූරිය ගහන කම්.. සමහරු ඉන්නවා අකුදි ජනාධිපති වෙනකම්.. අනේ මන්ද.. අපි හැමෝම එළුවගෙ ඇ* දෙක හැලෙනකම් බලන් ඉන්නවා.. අපේ ළමයි අපිට සාප කරනවා.. ඒක විතරක් ෂුවර්...