🇱🇰 ඇල්ජීරියාවක් වේවා. දහස් ගණනින් එක්‍ වේවා..pk

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපේ එකානං රටේ හැම මිනිහම හරි මරයි තව පාරක් බලේ ඉන්න පුලුවන් නම් නේද @erozan

    රතුපස් වල දැක්කනෙ
     
    • Like
    Reactions: lasankandy

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මෙහෙමයි.. @riduna pm සහ මම ප්‍රතිවිරුද්ධ මතධාරීන් දෙන්නෙක්.. ගොඩාක් වෙලාවට මෙයා මම දාන පෝස්ට් වලට රිප්ලයි කරන්නෙ වත් නෑ.. ignore කරනවා.. ඒකට හේතුව අපේ ප්‍රතිවිරුද්ධ මත දැරීම වෙන්න ඇති.. ඒත් අපි දෙන්න අදහස් වලින් නොගැලපුනු හේතුව නිසාම @riduna pm දාන හැම පෝස්ට් එකක්ම වැරදියි කියන තැන මම නෑ... මම දැකල තියෙනව කොයි තරම් පාහරය උණත් @erozan උණත් හොඳ පෝස්ට් දාලා තියෙනවා..

    මම හිතන්නෙ ඇල්ජීරියානුවන් වගේ අපිත් ජනතාව විදියට විරෝධය දක්වන්න ඕනි කියලයි.. අපි ඡන්දෙ දීල බලයට ගෙනාපු පලියට අපිව පූක්ෂණය කරත් අපේ ඡන්දෙ නෙ කියල කට වහගෙන ඉන්න තරම් ලංකාවෙ මිනිස්සු නිවට උණේ කොහොමද / ඇයිද කියන එක මටත් හිතාගන්න බෑ.. සමහර විට ජනමාධ්‍ය වලින් මිනිස්සුන්ගෙ ඔළු නිෂ්ක්‍රීය කරල ඇති.. සමහර විට මිනිස්සු බලන් ඇති සටනට හරි නායකත්වයක් හම්බවෙනකම්.. ඒත් මේ ඇරීම / මේ කෙළවීම තව කොයි තරම් කාලයක් අපි ඉවසන් ඉන්න ඕනිද? ඇයි දැනට ඉතුරු වෙලා තියෙන දේවල් වත් රැක ගන්න, මේ කරගෙන යන කුපාඩි වැඩේ නවත්තන්න බලකරන්න මිනිස්සු ඒකරාශී වෙන්නෙ නැත්තෙ? සමහර විට මිනිස්සු ප්‍රාතිහාර්යයක් සිද්ධ වෙනකම් බලන් ඉන්නවද දන්නෙ නෑ.. සමහරු ඉන්නවා මයින කූරිය ගහන කම්.. සමහරු ඉන්නවා අකුදි ජනාධිපති වෙනකම්.. අනේ මන්ද.. අපි හැමෝම එළුවගෙ ඇ* දෙක හැලෙනකම් බලන් ඉන්නවා.. අපේ ළමයි අපිට සාප කරනවා.. ඒක විතරක් ෂුවර්...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලංකාවේ රජයකට විරුද්ද්ව දේශපාලන හෙන්චයියෝ විපක්ශ මන්ත්‍ර්‍රිලා නැතුව මිනිස්සු පාට පක්ස්ශ බේදෙකින් පාරට බැහැල නෑ කවදාවක්වත්
     
    • Like
    Reactions: hasithayad

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ගෑස්, පෙට්‍රල් පෝලිම් වල ඉදගෙන තවමත් ආණ්ඩුවේ හොද කියන එවුන් ඉන්නකොට ඔහොම දෙයක් මෙහෙ වෙයි කියලා හිතන්න අමාරුයි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මම හිතන්නෙ ඇල්ජීරියානුවන් වගේ අපිත් ජනතාව විදියට විරෝධය දක්වන්න ඕනි කියලයි..
    epa. ape godak un civilized minissu neme. loku kalaholayak enawa. paudgalika mini marum ganu rape, kada mankolla kam wadi wenawa. oka hoda deyak neme. polime idala hari ganna badu nathi wenawa. full anatha wela siriyawak wei
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    10k ekathu Kara gaththoth world record ekak

    ලංකාවේ රජයකට විරුද්ද්ව දේශපාලන හෙන්චයියෝ විපක්ශ මන්ත්‍ර්‍රිලා නැතුව මිනිස්සු පාට පක්ස්ශ බේදෙකින් පාරට බැහැල නෑ කවදාවක්වත්

    ගෑස්, පෙට්‍රල් පෝලිම් වල ඉදගෙන තවමත් ආණ්ඩුවේ හොද කියන එවුන් ඉන්නකොට ඔහොම දෙයක් මෙහෙ වෙයි කියලා හිතන්න අමාරුයි.

    ඒක තමයි මචංස්ලා මමත් කියන්නෙ.. කටට බොග දැම්මත් හා කියල හිතන් ඉන්න කැපුවත් කොළ, කැපුවත් නිල් කාලකණ්නි හැත්තක් අපේ රටේ ඉන්නව තමයි.. ඒත් අති මහත් බහුතරය ඒ අන්තගාමී තැන නෑ.. ඒත් ඇයි ඒ මිනිස්සු වත් මේ ගැන හඬක් නගන්නෙ නැත්තෙ? මට නම් හිතෙන්නෙ අපෙන් පස්සෙ (මේ පරම්පරාවෙන් පස්සෙ) මේ රටේ මිනිස්සු වඳවෙලා යන එක තමයි හොඳම දේ.. ඊට පස්සෙ වත් ඇත්ත ඇති සැටියෙන් දකින, කොන්ද කෙලින් තියන් වැඩ කරන මුස්ලිම් මිනිස්සු හරි කමක් නෑ මේ රටේ පදිංචි වෙනව නම්.. මෙතුවක් කල් ලංකාව රැක ගන්න ජීවිතේ පූජා කරපු, අබ්බගාත උණු හැමෝගෙම සාපෙ දැන් ඉන්න නිවට අපි හැමෝටම වදියි..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හෙල යක්කු එච්චර දෙයක් කරනවනම් අපි ඩස්පයොන්ටත් කලින් සුද්දගෙන් නිදහස් වෙලා :D
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටෝ බඩගින්නේ මාරාවේස වුනොත් මිසක් ඔව්වා වෙන්නේ නෑ.

    පලමු ගල් පාර ගහන්න තාම පණ මදි🙄 කොහොමත් ඉස්සෙල්ලම පොලිශ් කුක්කො ටික පෝලිමේ තියලා දුක පුරුදු කරන්න ඕන. නැත්තං උන්ව රස්සාවට වෙඩිතියන්න ඉස්සරහට දාල ලොක්කෝ හිනා වෙවී ඉඳියි.

    සෝමාලියාව ගැන කිව්වේ🤣
     
    • Like
    Reactions: Rankira

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Ukraine වලට වෙච්ච දේ තමයි වෙන්නේ මූ අපිව form කරලා රට ඉදන් බලන් ඉදියි ආතල් එකේ
     
    • Like
    Reactions: redux and Rankira

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    Man oya gana thread ekak daapuwama kattiya mata hina una

    threads/%E0%B6%9C%E0%B7%91%E0%B6%AB%E0%B7%94.1984996
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    FNn3NIDXwAINUEF.jpg
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    පාරට බැහැලා උද්ඝෝෂණ කරන්ඩ සිංහලයට කොන්ද පණ තියෙනවාද??
     
    • Sad
    Reactions: Rankira

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    Ukraine වලට වෙච්ච දේ තමයි වෙන්නේ මූ අපිව form කරලා රට ඉදන් බලන් ඉදියි ආතල් එකේ
    He's another western agent. It's obvious

    Revolution is the only way. Never vote until the constitution and election system is changed. Never vote until the "MP/Presidency/Minister" become a profession that needs particular qualifications.

    OR

    fire destroy GIF
    This is not a real revolution. It's most likely a western funded color revolution like what happened in Libya.
    ------ Post added on Mar 12, 2022 at 4:17 PM