මේකෙ එක්තරා කෙනෙක් ඉන්නවා.එක්තරා ප්‍රසිද්ධ girl කෙනෙක්ගේ photos, social media or එක එක දේවල් මේකේ දාන.ඌ හෙන රසිකයා වගේ දැම්මට මොකද අනිත් members ලා බනිනවා කියලා දැන දැනම ඒවා දානවා.මං දන්න විදියට නං field එකේ ඕනෙම කෙනෙක් එක්ක හොඳ විදියට, professional level එකේ උඩින්ම ඉන්න, ස්වාධීන ගමනක් යන කෙනෙක් එයා.(වැඩකරපු seniors ලාම appreciate කරනවා.)මෙතන ඕවා දාන කෙනාමද මන්දා fb ac. එකකිනුත් එක වෙලාවකට මාර නරක විදියට බනිනවයි,තව වෙලාවක හෙන රසිකයා වගෙයි හැසිරෙනවා.(දෙන්නම එක්කෙනෙක් වගේ කියලමයි හිතෙන්නේ.)මාත් සෑහෙන කාලයක් ඕක දිහා බලාගෙන ඉන්නේ.ඇත්තම කිව්වොත් ඒ ළමයාගේ නම මේකෙ කාලා තීන්නේ.මට ඕක අදාළ පාර්ශ්වයට දන්වන්න ක්‍රම නං ගොඩක් තියෙනවා.බලමුකෝ අපි...(වින්දනයේ යෙදෙන්න ඕනෙ නං forum එක කන්නැතුවයි,අනුන්ට කැළලක් වෙන විදියටයි නැතුව පාඩුවේ කරගත්ත නං තමයි හොඳ.)