🌕 වෙසක්! වෙසක්!! වෙසක්!!! ☸️ 🔮🧘🏼‍♀️🧞‍♀️⚛️

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ සැරේ වෙසක් පෝය මැයි 23 බ්‍රහස්පතින්දා. වෙසක් කූඩු හදනවද? දන්සල් දෙනවද? පන්සල් යනවද? මේ පාර විශේෂ දේවල් මොනවා හරි කරන්න හිතාගෙන ඉන්නවද කට්ටිය?
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    මේ පාර නම් කූඩුවක් හදන්න ඕනේ .. පොඩි එකා දැන් ටිකක් ලොකුයි .. පොඩි කාලේ ඉදන්ම වෙසක් feeling එක දෙන්න ඕනේ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වෙසක් කූඩු හදනවද?
    නෑ
    දන්සල් දෙනවද?
    පුළුවන් උනොත් sponsor කරනවා.
    හැබැයි දන්සල් යන්න හිතාගෙන ඉන්නවා.
    පන්සල් යනවද?
    යාළුවෝ ගියොත් උන් එක්ක යනවා බලලා එන්න. හැබැයි වැඩිය මිනිස්සු එන්නේ නැති එකකට.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වෙසක් කූඩු හදනවද? නෑ . (කොලත් අලවපු එව කඩෙන් අරන් ඇවිත් එල්ලලා බල්බ් දානව )
    දන්සල් දෙනවද? නෑ
    පන්සල් යනවද? නෑ

    කුරුස අලි ජේමිස්ලට මොන වෙසක් ද.🤦‍♂️.ඉස්සරහට ඵන්නේ උඹලගේ පුපේ ඉත්තෑවෝ දුවන කාලේ..පැය 24ම මේකේ ලැගන් අවදානේ ගනින් මිස්ටර් ඩිලාන් පෙරේරා..🤣🤣